දේශපාලන
දැන්වීම

සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා - ජනපති
ශ්රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්රී සන්නස්පත්ර පිළිගැන්වීමේ රාජ්ය මහෝත්සවයශ්රී ලංකා අමරපුර මහා…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
තොරතුරු කොමිසම වහාම යළි සක්රීය කරනු..!
තොරතුරු වෙත ප්රවේශ වීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කරනු..! RTI කොමිසම දූෂණය මැඩපැවැත්වීම, නාස්තිය අඩු කිරීම සහ රටේ විවිධ අක්රමිකතා විසඳීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත ජාතියේ ප්රගතිය සඳහා…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බැලුවොත්..?
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
අල්ජසීරාහිදී රනිල් වැටුණාද..? රටත් රණවිරුවනුත් ගොඩදැම්මාද..?
එහිදී රනිල් වැටුණ බව මාළිමාව පච කියා රට ඇන්දීමේ රහස..? අල්ජසීරා මෙහෙයුම මාළිමා හා දෙමළ ඩයස්පෝරාවේ වැඩක්දැයි සැක..? රනිල් සාකච්ඡාවෙන් නැගිට ගියා නම් එම කොටස අනිවාර්යෙන් අල්ජසීරාව ලොවට එළි කරනු…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
දිළිඳුකම පිටු දකින හැටි ගැන විපක්ෂ නායකගෙන් ජනපතිට පාඩමක්
දිළිඳුකම පිටු දැකීම ගැන ආණ්ඩුව කතාකරන්නේ කිසිම දත්තයක්-සංඛ්යාලේඛනයක් නැතිව මෙසේ සමාජයක් සවි බල ගැන්විය හැකිද..? සමාජ සවිබල ගැන්වීම ගැන නිවැරදි දත්ත සහ දර්ශක ගැන අවබෝධයක් නොමැතිව රජය ඒ ගැන කතා කරන්නේ…
Lanka Newsweek · 2025 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
එජාපය වනසන භූතයින් දෙදෙනාට එරෙහිව රවීගෙන් බර අවි ප්රහාරයක්
භූතයින් දෙදෙනාම දකුණෙලු..! එජාප-සජබ දීගයට වළ කපන්නේ එක භූතයෙක්ලු..! එක භූතයෙක් එජාප නායකයා වීමට සිහින දකින විට තව භූතයෙක් මහා ලේකම් වීමට දඟලනවාලු..! එක පාර දකුණට හැරිලා වමට සිග්නල් දාන්න එපා-රවී…
Lanka Newsweek · 2025 මැදින් 8 · කියවීමට මිනිත්තු 10
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට..!
රනිල්ගේ ප්රතික්ෂේප කිරීම ප්රශ්න කෙරේ..! බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කිරීමත් සමඟ මෙම වාර්තාවේ…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
ජාත්යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්යාපාරයේ ජයග්රහණයක් - ජනපති
ජාත්යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්යාපාරයේ ජයග්රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
සෙව්වන්දිව හොයාගත්තොත් ලක්ෂ 12යි ..!
කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්යාගයක් ලබාදෙන බව පොලිස්…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි - ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්රතිචාරයට තීරණාත්මක සාධකයක්..!
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 7
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි කියන්නට බැරි ආණ්ඩුවක්
“මා ඇතුළුව මගේ පක්ෂයේ ඕන කෙනෙක් ප්රකාශ කරන්නේ සත්ය කරුණු පමණයි” - අනුර කුමාර දිසානායක සිරස සටන වැඩසටහනකදී මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ටික කාලයකට පෙර සහභාගී වූ සිරස සටන වැඩසටහනකදී…
Lanka Newsweek · 2025 මැදින් 5 · කියවීමට මිනිත්තු 3
CID සරණං ගච්ඡාමී
මාලිමා ආණ්ඩුව තමන්ගේ ඕනෑම බැරියාවක් වහගන්නට යොදන අලුත්ම උපක්රමය (ආණ්ඩුව + ජාමුනි + CID) ලෙස දැක්වන්නට පුළුවන්ය ආණ්ඩුව පත්වූ දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කරන්නට යන්නේ රජයට…
Lanka Newsweek · 2025 මැදින් 5 · කියවීමට මිනිත්තු 3
ග්රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය - දුප්පත්කමේ ඡන්ද මැෂිම
ලංකාවේ සහනාධාර වර්ග 43 ක් අවවරප්රසාදිත යැයි හඳුණාගෙන ඇති ජනතාව වෙත බෙදා දෙනු ලැබේ. පළාත් පාලන ආයතනවලින් බෙදනු ලබන සහන සීමිත ප්රමාණයක් හැර සමෘද්ධි, අස්වැසුම, වැඩිහිටි දීමනා, පිංපඩි, වකුගඩු දීමනාව…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 4
මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ සියයට 15ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්රශ්න කරයි
ශ්රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බාධාවන අයුරින් සම්මත කරන්න යෙදුනු මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය යන පනත සංශෝධනය…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
දේශබන්දු අනිද්දා බාර වෙයි..?
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06)…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
විදේශ අමාත්යාංශයට අයත් නොවන සියල්ල ස්වදේශ අමාත්යාංශයට අයත්..?
‘විදේශ අමාත්යාංශයට අයත් නොවන සියල්ල ස්වදේශ අමාත්යාංශයට අයත්’ යැයි රාජ්ය සේවයේ තිබේ. අරුමය නම්, දැන් ‘රාජ්ය පරිපාලන අමාත්යාංශ නාම පුවරුවෙන් ‘ස්වදේශ කටයුතු’ හලා තිබීමයි. අය වැයෙන් පසුව හෝ නැවත…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 4
ට්රම්ප් ලංකාවත් අමාරුවේ දමයිද..?
දෙවැනි ලයිස්තුව අප්රේල් 2 එළියට එනවා..! රාජ්ය රහස්..! චීනයත් අඩියක් පස්සට ගනී..! හමුදා ලොක්කෝ එක මිටකට..! එජාපයට වැලේ වැල් නෑ..! පරණ කරු ආපහු ඇවිත්..? 1994 වර්ෂයෙන් පසු මෙරට බලයට පත්වන සෑම…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 18
ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් තිබියදීත් - ශ්රී ලංකාවේ මධ්යස්ථ දේශපාලනය අගය කළ යුතුය
ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් තුළ, ජනතා වරම දිනාගත් තැනැත්තකුට, නැවැත්විය නොහැකි අන්ත බලවේගයක් බවට පත්විය හැකි ආකාරය එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ලොවට පෙන්වාදෙමින් සිටී. ජාතික ජන…
Lanka Newsweek · 2025 මැදින් 2 · කියවීමට මිනිත්තු 5
අඩු මුදලට අලුතින් එන බෝතලේ..!
පාරිභෝගිකයාට සහනයක් - අධික මිලට විසඳුමක් ශ්රී ලංකාවේ මත්පැන් වෙළඳපොළට අඩු මිලකට ලබාගත හැකි නව බෝතලයක් හඳුන්වාදීමට සූදානම් බව සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාළ සමාගම් සඳහන් කරයි. මෙම නව බෝතලය සාමාන්ය…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 1