දේශපාලන
දැන්වීම

වරප්රසාද කඩ කරමින් චමින්ද විජේසිරිට පාර්ලිමේන්තුවට එන්න බාධා කරන්නේ කවුද..?
පාර්ලිමේන්තු පූර්වාදර්ශ නොසලකා හැරලා - විපක්ෂ නායක ප්රශ්න කරයි - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට කැදවීමට කටයුතු නොකිරීම නිසා විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
රජයේ සමාජ සුබ සාධන ප්රතිපත්තිය ජනතාවගේ ජීවන වියදම අවම කරන්න ප්රමාණවත්ද..?
විපක්ෂ නායක රජයෙන් ප්රශ්න කරයි රජය විසින් ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වි ඇති බවත් ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇති බව නිරන්තරයෙන් ප්රකාශ කර බවත් සමාජ සුබසාධනයේ මූලික අරමුණ වන්නේ ජනතාවගේ ජිවත් වීමෙ…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 3
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් ලබා දෙනු
- නාමල් රාජපක්ෂ - වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්රකාශ කලේ…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
ඩීසල් බැරලයක් ඩොලර් 286 බැගින් වන තෙල් නැවක් මිලදී ගැනීමත් සහ එහි බලපෑම
(රජිත් කීර්ති තෙන්නකෝන්) ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකාරුණාගේ අප්රේල් 17 ප්රකාශයට අනුව, මාර්තු 31 සහ අප්රේල් 7 ශ්රී ලංකාවට ආපු නැව් දෙකේ දී ඩීසල් බැරල් එකකට ඩොලර් 285.28–288.06 අතර මිලක්…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 4
වී මිල තීරණය කරන්න නිවැරදි මිල සූත්රයක් සකස් කරනු
ස්ථාවර වී මිල ගැටලුව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක රජයට යෝජනා කරයි වී වර්ගවල වෙන් වෙන් වශයෙන් රු. 44ක ලාභයක් රු. 33ක සහ රු. 31ක ලාභයක් ඇති බව රජය පැවසුවත් 2026 ජුනි 24 වැනිදා හැන්සාඩ් පිටු 1042 අනුව…
Lanka Newsweek · 2026 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
ගොවියා වැනසූ රජය ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයත් විනාශ කරමින් සිටිනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- එක් පැත්තකින් වී කිලෝවට රු. 17ක් පාඩු කරන මේ රජය ගොවි තැන සේම ප්රජාතන්ත්රවාදී ක්රමය පවා දී විනාශ කරන බවත් ප්රජාතන්ත්රවාදයේ පදනම වන ව්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 5
එජාප-සජබ එකතුවේ නවීන් දිසානායක දේශපාලන භූමිකාව
ඔහු එජාපය යළි සන්නද්ධ කර එක්සත් විපක්ෂයක් ගොඩනඟන නිහඬ මෙහෙයුම්කරුවෙකු ද..? ඔහුගේ දේශපාලන ගමන පක්ෂයේ පමණක් නොව විපක්ෂ දේශපාලනයේ ද වැදගත් සන්ධිස්ථානයකි -විශේෂ දේශපාලන විග්රහයක්- (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2026 ඇසළ 30 · කියවීමට මිනිත්තු 4
පළාත් සභා මැතිවරණය පැවැත්වුවා නම් ජනතාවගෙන් සියයට කොපමණ පිරිසක් තමාට කැමති ද කියා ජනපතිට දැන ගන්න පුළුවන්
විවිධ ආයතනවලට සල්ලි පුදා සමීක්ෂණ කරන්න අවශ්ය නැහැ ජනතාව කුස ගින්නේ කියා ආණ්ඩුවේ සමීක්ෂණ වාර්ථාම කියනවා - නාමල් රාජපක්ෂ - එක පැත්තකින් ආණ්ඩුව ඡන්දයක් තියන්න සූදානම්ද නැද්ද කියන ප්රශ්නය තියෙනවා.…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 3
සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!
-කරු ජයසූරිය ප්රාර්ථනා කරයි- ඓතිහාසික ඉඹුලකන්ද ශ්රී සම්බුද්ධි විහාරස්ථානයේ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනී..! අම්පාර නීලගිරි මහා සෑයේ කැනීම්වල දී හමු වූ හඟුරන්කෙත මාදංවල රාජ මහා විහාරස්ථානයේ…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
ජනපතිට වරම ලැබුණේ විධායකය අහෝසි කරන්න විනා අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ
- විපක්ෂ නායක - (සුජිත් මංගල ද සිල්වා) රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වරමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රටේ ඒකාධිපතීත්වයක්, ආඥාදායකත්වයක් සහ තනි…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 3
ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් සහ විපක්ෂ නායක කොළඹ දී හමු වෙයි
ශ්රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් මෛත්රේය කුල්කර්ණි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර සුහද හමුවක් බදාදා (29) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙහි දී දෙරට අතර…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
සුළුතර ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම අත්යවශ්ය ආයෝජනයකි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ශ්රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය වසරට…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 6
රජයට ජනතා ආශිර්වාදය ලැබුණේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට විනා විනාශ කිරීමට නොවේ
ඒකාධිපති ආඥාදායක පාලනයකට ඉඩ දෙන්නේ නැහැ උපරිමාධිකරණ පුරප්පාඩු පුරවන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා - විපක්ෂ නායක - ක්රමයේ වෙනසක් ඇති කරනවා කියන මාලිමා රජය මේ වන විට ප්රජාතන්ත්රවාදී ක්රමයම කඩාකප්පල්…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්රධාන විපක්ෂය අල්ලයි
සභිකයින් සිය දෙනාගෙන් බහුතරය සජබ ප්රධාන විපක්ෂයට මතුගම සජබ ප්රධාන සංවිධායක වෛද්ය ශෝබාත් විජේරත්න තහවුරු කරයි කළුතර දිස්ත්රික්කයේ, මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ උත්සාහය අගය කෙරේ
-සාධාරණ සමජය කියයි- නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමු කිරීම අගය කරන්නේ යෑයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය අවධාරණය කර සිටියි.. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
වතුකර ජනතාවගේ ඉඩම් අයිතිය සජබ රජයකින් තහවුරු කරනවා
-විපක්ෂ නායක සහතික වෙයි- අප රටේ සෑම දේශපාලන පක්ෂයක්ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුවත් මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්යවසායකයන් ලෙස බලමුළු ගන්වන බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කරනවා නම් වහාම ජනමත විචාරණයකට යනු
. -නාමල් රාජපක්ෂ- ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්රශ්නයට වඩා, ධීවරයාගේ ප්රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්රශ්නයට වඩා, පාසල් ශිෂ්යයාගේ ප්රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්රශ්නයට වඩා, දරුවාගේ…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 9
එජාප භූතයින් අනාථ කළ රවීගේ භූමිකාව..!
එජාප මහා සම්ප්රදාය ඉල්ලන රවී දේශපාලන විචාරක මතය (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ඉදිරි දිශානතිය තීරණය කළ හැකි වැදගත් සංවාදයක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
සජබ-එජාප දේශපාලන සංහිඳියාව නව අවදියකට
රජයට ප්රබල අභියෝගයක් එල්ල වන ලකුණු එජාප භූතයින් අනාථ කළ රවී-ලක්ෂ්මන් ෆොන්සේකාගේ භූමිකාව විපක්ෂයේ නව බල කේන්ද්රයක් බිහි වෙයිද..? එජාප මහා සම්ප්රදාය යළි කරළියට ගෙනෙන දේශපාලන ගමන එකමුතුව සාර්ථක වුව…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 3
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලහත්කාරයෙන් පවත්වා ගිය සමාජ ශාලාවක් වටලයි
බලපත්ර නොමැතිව අලෙවි කළ විදේශීය මත්පැන් බෝතල් 45කට අධික ප්රමාණයක් සොයා ගැනේ බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වා ගෙන යන රාත්රී සමාජ ශාලාවක් වටලා බලපත්ර රහිතව නීති විරෝධීව කලක් තිස්සේ ගෙන ගිය විදේශීය…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1