දේශපාලන
දැන්වීම

අනුර වියරුවෙන්..?
ජනාධිපති අනුර කුමාර ගිය 19 වෙනිදා කළුතර කටුකුරුන්ද ප්රදේශයේ තිබුණ ජනහමුවක් අමතමින් කරපු කතාව කාගේත් අවධානයට යොමුවුනා.ඇත්තටම අනුරගේ කතාව කතා කරන්න ඕනි මාතෘකාවක්.අනුර ඒ කතාව කළේ වියරුවෙන් වගේ.රටේ රාළ…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 4
වික්ටර් අයිවන් - සටන් සගය ඔබට සුබ ගමන්..!
නිදහස් මාධ්ය ව්යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු,හිටපු ලේකම්වරයෙකු හා කැඳවුම්කරුවෙකුවූ, 'රාවය' කර්තෘ වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය පිළිබඳව නිදහස් මාධ්ය ව්යාපාරය සිය සාතිශය සංවේගය පළකරයි. රටේ තීරණාත්මක…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1
හික්කඩුව සංචාරක කලාපයේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණයි.
හික්කඩුව, සංචාරක කලාපය තුල මුහුදේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණක් බවත් ඒ මහජන වෙරළ තීරය හා කැස්බෑ වෙරළ තීරය පමණක් බවත් හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි. හික්කඩුවේ සංචාරක හෝටල් වලට…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 2
රාජ්ය යාන්ත්රණයන් නව පාලනයේ ආචාරධර්මවලට අනුකූල විය යුතුය
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක අභ්යන්තරිකව වන නමුත්, ඒ දෙකම එකිනෙකට සම්බන්ධ වේ. බාහිර ගැටළු අතරට යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයේ, අවදානමට…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 5
ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්රී ලංකාවේ බලශක්ති…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
ජනපති රාජ්ය චීන සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්ය හා පෞද්ගලික අංශයේ…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
විදුලි පුද්ගලික සමාගම රු මි. 400ක් නිකරුනේ වැය කරලා.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම ඉඩම අපේක්ෂිත කාර්යය සදහා භාවිතා නොකර කුලී පදනම…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
ජනපති කොමියුනිස්ට් පක්ෂ ප්රදර්ශන ශාලාව නරඹයි
චීනයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික…
Lanka Newsweek · 2025 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
කැකුළු හාල් නැත්තම් දැන් ‘දරුවන්ට සම්බා - බාස්මතී බෙදන්න’
ආණ්ඩුව හාල් ප්රශ්නය අනාගෙන දැන් දෙස් දෙවොල් තියනවා තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්ය වසන්ත සමරසිංහ ප්රකාශ කර ඇත. මේ ප්රකාශය කිසිදු පදනමක්…
Lanka Newsweek · 2025 දුරුතු 15 · කියවීමට මිනිත්තු 2
පොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ..!
(ගුරුදා විග්රහය) 1988 ජනාධිපතිවරණය දිනලා රණසිංහ ප්රේමදාස කිව්වේ මට බාරදුන්නේ දෙකොන පත්තු වුණු විලක්කුවක් කියලාය. ඔහු දෙකොන පත්තු වුණු විලක්කුව කීවේ උතුරේ යුද්ධයත්, දකුණේ ජවිපෙ කැරැල්ලත් ගැනය. ඒ…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 4
රජයට නිවැරදි කළ හැකි එහෙත් නොසළකා හරින ලද ප්රමුඛතාවක්
ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් වැදගත් පොරොන්දු අතර දූෂණය හා නාස්තිය පිළිබඳ ගැටලුව විසඳීම ද වේ. 2022 දී පාලනය බිඳදැමූ අරගලය විරෝධතාවල කේන්ද්රීය අංගය මෙය විය. විපක්ෂයේ සිටියදී ආණ්ඩු පාර්ශ්වය තවත්…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 5
මාලිමා ආණ්ඩුවේ අරුම පුදුම ආර්ථික න්යාය..!
බොරතෙල් මිල 32%කින් අඩුවෙලා..! ඩොලරය 20%කින් අඩුවෙලා..! හැබැයි දැවි තෙල් පිරිපහදු වියදම 28%කින් ඉහළ ගිහින්..! සමගි ජන බලවේග මූලස්ථානයේ ඊයේ ( 09) පැවැති මාධ්ය සාකච්ඡාවට සහභාගි වෙමින් හිටපු…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 8
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. පී. හෙට්ටිආරච්චි සහ…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි
නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ලෝක වෙළෙඳපොළේ ශ්රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන හරහා සිදු කළ හැකියි පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය…
Lanka Newsweek · 2025 දුරුතු 9 · කියවීමට මිනිත්තු 4
අද පස්වරුවේ මහා බස් වර්ජනයක්
සියලු බස් සංගම් එක් වෙලා.. ! "Clean Sri Lanka" වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්තනෝමතික බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් බස් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ශ්රී ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2025 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
මෝටර් රථ ආනයනය පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්යංශ නිලධාරීන් අතර සාකච්ඡා
වත්මන් අභියෝග මධ්යයේ වුවද ජනතාවට ලබා දෙන ප්රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
සුළු ජාතීන්ට අවශ්ය රජය ඔවුන්ගේ ප්රශ්න සෘජුව විසඳා දීමයි
යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සංගමය (AWAW) විසින් 'සමාජ සහජීවනය සහ සහජීවනය තුළින් සාමකාමී බහුත්වවාදී ශ්රී ලංකාවක් ගොඩනැගීම' මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්රණයට ජාතික ඒකාබද්ධතා නියෝජ්ය අමාත්ය මුනීර්…
Lanka Newsweek · 2025 දුරුතු 6 · කියවීමට මිනිත්තු 5
කිසිදු බල දේශපාලන ව්යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව…
Lanka Newsweek · 2025 දුරුතු 6 · කියවීමට මිනිත්තු 1
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතිකාල වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැය කරලා
බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත් එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2025 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
නයිස් නලින්දගේ සිට Whip නලින්ද දක්වා
සෞඛ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ කොරෝනා සමයේ දී පොදු ජනතාවට වෙත ආයාචනයක් කළාය. ‘බෙහෙත් ඖෂධ හා උපකරණ හිඟයක් තිබෙනවා. කරුණාකාර දානපතියන් අපේ රෝහල් පද්ධතියට උපකාර කරන්න. රෝගීන්ගේ…
Lanka Newsweek · 2025 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1