දේශපාලන
දැන්වීම

වෙනස වෙනස් කරලා-ආණ්ඩුව දැන් මුළු රටටම විහිළු සපයනවා
රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටි වෙනස ක්රියාත්මක කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් විදුලි බිල 66%කින් අඩු කරනවා කියා බොහෝ දෙනෙකු අපේක්ෂා කළත් එම…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
තෙල් මිල අඩු කරන්න බැරි වෙන්න අපි ගිවිසුම් ගැහුවේ නැහැ
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලකරණය වෙනත් තරඟකරුවන් හෝ ක්රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි. ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා කළ ප්රකාශයකට…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ගිය ආණ්ඩුව ගහපු ගිවිසුම් නිසා සහන දෙන්න විදිහක් නැහැ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලාභ ඉපැයීමට පටන් ගෙන තිබුණ ද රට තුළ ක්රියාත්මක වන අනෙකුත් විදේශීය ඛනිජ තෙල් සමාගම් හේතුවෙන් සංස්ථාවට ස්වාධීනව ක්රියාත්මක වීමට නොහැකි වී ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
මාළිමාවේ මල් අතරේ ගඳපාන මල් නියඟලා මල් තමයි වැඩිය තියෙන්නේ.
නෑ කීවාට මාළිමාවත් මනාප එකතු කරනවා-අපි ගෙනාපු පාස්පෝට් ටික මේ අයට බෙදාගන්නවත් බෑ තුන්දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයකට රට කරන්න පුළුවන්නම් චන්දයෙන් පස්සේත් ඇමතිවරු පත්කරන්න එපා. මන්ත්රීවරුන් තිදෙනෙකුගෙන් රට…
Lanka Newsweek · 2024 ඉල් 3 · කියවීමට මිනිත්තු 4
කරාපිටිය ජාතික රෝහලේ වැඩ වර්ජනය තාවකාලිකව නවතී
කරාපිටිය ජාතික රෝහලේ වෛද්යවරු විසින් (01)වැනිදා ප.ව. 5 සිට පැය 24ක කාලයක් සඳහා ක්රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්යවරයා විසින් රෝහලේ තවත්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
කියපු බොරු එළිවෙනකොට කෙඳිරි ගාන්න නම් එපා
ආණ්ඩුව ගැන රජයේ සේවකයෝ කළ කිරිලා පෙට්රල් ලීටරයකින් රුපියල් 200 ක් සාක්කුවට දාගන්න මේ ආණ්ඩුවේ ඇමති කවුද..? ජනාධිපතිවරණ සමයෙදී කියු බොරු එළිවීම නිසා මේ වන විට ආණ්ඩුව බරපතල අභියෝගයකට මුහුණ දෙමින්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 2
මඩකළපු මුහුදේ විනාශය
මඩකලපුව දිස්ත්රික්කයේ වෙරළබඩ ප්රදේශවලට මසුන් ගොඩගැසීමේ අසාමාන්ය තත්වයක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් වාර්තා කර ඇත.නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය කේ.…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුවෙන් ගත්තද නැද්ද..?
දෙරණ වාද පිටියේදී මාලිමාවේ අපේක්ෂක නාමල් කරුණාරත්න මහතාට යොමු කළ ප්රශ්නයක් හේතුවෙන් ඒ මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී සජබ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා විමසා සිටියේ ලෝක…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
මත්පැන් ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් දැනුම්දීමක්
මත්පැන් බෝතල මත අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
මාර්ග අනතුරකින් 14ක් රෝහලේ
බලංගොඩ - කතරගම ප්රධාන මාර්ගයේ රජවක ප්රදේශයේදී (31) පස්වරුවේ ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 14දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති ලේකම් හා මාලදිවයින මහ කොමසාරිස්වරයා අතර හමුවක්
දෙරට අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාද ගැන රනිල්ගේ අදහස
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.මාතලේ ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයා පෙන්වා…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරයා තවත් කේන්ද්රීය අභියෝගයක් ආමන්ත්රණය කරයි
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්රතිසන්ධාන ක්රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 6
අවිදු අඳුර දුරුකර ප්රඥාවේ ආලෝකයෙන් ලෝකයම ඒකාලෝක වේවා
හිටපු විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතාගේ සුබපැතුම්ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31)වැනිදා සමරනු ලබයි
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්රසාද ඉවත් කර ගැනීමට හැකියි
අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්යවස්ථාවට 36-02 වගන්තිය එක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
දුම්රිය මාර්ගවල යකඩ මලබැඳීමහා පීලි දිරාපත් වීම නිසා ගමනාගමනයට බාධා
ගෙවුණු මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් අසූ හයක් වාර්තා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දුම්රිය මාර්ගවල පීලිපැනීම් පනස් නවයක්ද, දුම්රිය අංගන තුළ පීලි පැනීම් විසි හතක් ද සිදුව…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1ශ්රී ලංකාවේ ප්රංශ තානාපති කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්ය ප්රධානීMarie-Noëlle Duris මහත්මිය (ඔක්. 29) දින ශ්රී ජයවර්ධනපුර, කෝට්ටේආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්යංශයේදී…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
ජූලි චන්ග් ගෙන් ප්රකාශයක්
ඇමරිකානු රජය ශ්රී ලංකාවට සංචාරක තහනමක් නිකුත් කර නොමැති බව මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් [28]වැනිදා පැවසුවාය.නිකුත් ඇත්තේ ආරුගම් බොක්ක ආශ්රිතව ගැවසෙන සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් පමණක් බව ද…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
කුඩා දරුවා විදුලි සැර වැදී මරුට
විල්ගමුව – පේරකනත්ත ප්රදේශයේදී (27)වැනිදා විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙයි.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි. මියගිය දරුවාගේ…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
මම අමාරුවෙන් ගත්ත කොරියන් රැකියා දහස් ගානක් මේ ආණ්ඩුව නැති කරගන්න යනවා
ස.ජ.බ විපක්ෂයේ වගකීම ඉටු කරේ නෑ-.එන චන්දයෙන් මාළිමාවට සරළ බහුතරය ගන්නත් බෑ. කම්කරු සහ විදේශ රැකියා අමාත්ය ධූරය දැරූ සමයෙදී ඉතා ඉතා වෙහෙස මහන්සියෙන් ලබාගත් දකුණු කොරියාවේ ඊ 8 ඛාණ්ඩයේ වීසා හිමි රැකියා…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 7