දේශපාලන
දැන්වීම

ප්රසන්න රණතුංගගේ පාක්ෂික සහය ජනපතිට
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව ගැන තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අති බහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 1
විසි එකේ ඇත්තේ මොනවාද..?
(ආචාර්ය විජේදාස රාජපක්ෂ) ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්රහම් ලින්කන් 1863 වසරෙදී ප්රජාතන්ත්රවාදය අර්ථ නිරූපනය කරන ලද්දේ මිනිසුන් උදෙසා මිනිසුන් විසින්ම මිනිසුන් පාලනය කිරීම ප්රජාතන්ත්රවාදී පාලනය…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 6
ද්විත්ව පුරවැසියන් දස දෙනෙකුට මන්ත්රී ධූර අහිමි වෙයි..?
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දස දෙනෙකුට සිය මන්ත්රී ධූර දැරීමේ අවස්ථාව අහිමි වනු ඇත. එම මන්ත්රීවරුන්ට මෙසේ සිය මන්ත්රී…
Lanka Newsweek · 2022 වප් 22 · කියවීමට මිනිත්තු 1
රට වැටුණේ දුර නොබැලූ තීන්දුවලින්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා "ලංකාදීප" පුවත්පතේ "කාලීන සටහන" අතිරේකයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි. ප්රශ්නය:- ජන අරගලයට හේතු වුණු ආර්ථික අර්බුදය විසඳීම සඳහා…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 8
රනිල් පාලනයේ අවසානය අත ළඟ..!
බදු දැලේ පැටලී විරුද්ධවාදීන්ට බර අවි දී ලා සරසවි ප්රජාවගෙන් ජනපතිට උපදේශයක් (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ වියතුන්ගේ මුග්ධ පාලනයට එරෙහිව පැන නැගුණු අරගලයේ අග්රඵලය වන වාමාංශික…
Lanka Newsweek · 2022 වප් 17 · කියවීමට මිනිත්තු 8
ගෝඨාණ්ඩුවේ වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්
ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්රමරත්න මහතා ප්රකාශ කරන්නේ…
Lanka Newsweek · 2022 වප් 14 · කියවීමට මිනිත්තු 1
පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර
පළාත් පාලන මැතිවරණය 2023 වර්ෂයේ මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බව…
Lanka Newsweek · 2022 වප් 13 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවේ කළුතර රැළිය 22 ට ප්රතිචාර දැක්වීමකි
22න් රටේ පක්ෂ දේශපාලනය උණුසුම් කර ඇති ප්රමාණයේ පිළිබිඹුවකි ඡන්දයට සුදානම් ද..? ප්රතිසංස්කරණ පරාද ද..? (රජිත් කීර්ති තෙන්නකෝන්) දේශපාලන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා…
Lanka Newsweek · 2022 වප් 10 · කියවීමට මිනිත්තු 6
දේශද්රෝහී විපක්ෂය ආර්ථිකය ගැන බිල්ලො මවනවා
ආර්ථිකය ගොඩනැගීමේ පළමු අඩිතාලම යොදා ඉවරයි දේශද්රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන්…
Lanka Newsweek · 2022 වප් 9 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ඇඟ කිළිපොලා යන අනාවැකියක්
ශ්රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී 9.2%කින් සහ 2023 වසරේදී තවත් 4.2%කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර සිටියි. ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 අතර කාල සීමාවේ දී ශ්රී…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
රටේ නිල විදේශ සංචිතය වර්ධනය වෙයි
ශ්රී ලනකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්රමාණය 2022 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා 3.5%කින් ඉහළ ගොස් තිබේ. 2022 අගෝස්තු මාසයේ දී එම නිල විදේශ සංචිත වත්කම් ප්රමාණය පැවතියේ…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
22 ගැන ආණ්ඩුවේ මත ගැටුම් උග්ර වෙයි
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සහය නැහැ 22 කොට උඩ යන ලකුණු..! පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්රී…
Lanka Newsweek · 2022 වප් 5 · කියවීමට මිනිත්තු 2
සිරි සමන්ත භද්ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි
සජිත්-අනුර-මෛත්රී අනාථයි ජාත්යන්තර කුමන්ත්රණකරුවන්ට ඇතුල් පහරක් රනිල්-රවී උමන්දාවේ සංචාරය කරයි දුලාන්ජලී ප්රේමදාසලා ගිනි තබා වැනසූ බුදු පිළිමය වෙනුවට ජනපතිට අලුත් පිළිමයක් දේශපාලන විරුද්ධවාදීන්…
Lanka Newsweek · 2022 වප් 3 · කියවීමට මිනිත්තු 1
සියලු දුෂිතයින් ප්රතික්ෂේප කරනු
නාගරීකරණය දේශපාලනයේ-විද්යාවේ-පාලනයේ නව ශාඛාවකි Urbanisation has become a new branch of politics, science and Governance (දේශප්රිය නානායක්කාර) නාගරීකරණය, මානව සංවර්ධනය සහ ප්රගතිය සමඟ දිගු කලක්…
Lanka Newsweek · 2022 බිනර 27 · කියවීමට මිනිත්තු 1
ඇමතිකම් නැතිව පොහොට්ටු මන්ත්රීන්ට යකා නැගලා
කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්ය ධුර සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ…
Lanka Newsweek · 2022 බිනර 25 · කියවීමට මිනිත්තු 1
නිදහස් අධ්යාපනය දැයට උරුම කළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර
( 2022 සැප්තැම්බර් 23 වන දිනට යෙදෙන 53 වන ගුණ සමරුව නිමිත්තෙනි.) මීට වසර 124 කට පෙර බලපිටිය රන්දොඹේ ගම්මානයේ සිට පාසල් සිසුවෙක් ශිෂ්යත්වයක් ලබා ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයට පැමිණියේ මනා අධ්යාපනයක්…
Lanka Newsweek · 2022 බිනර 23 · කියවීමට මිනිත්තු 6
IMF ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු
ජාත්යන්තර මුලය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන එකඟතා ගිවිසුම වහාම පර්ලිමෙන්ම්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද, එසේ නොවන්නේ නම් විපක්ෂය ඊට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැතැයි ද විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 2
රටේ බහුතරය සමරිසි අයිතීන් පිළි ගනී
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු (අශන්ති වරුණසූරිය) සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණු වන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් තිදෙනෙකුම දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු…
Lanka Newsweek · 2022 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දමිතා අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවේ මුග්ධ භාවය හෙළි වුණා
සාමකාමී අරගලකරුවන් දඩයම් කිරීම වහා නවතනු ප්රජාතන්ත්රවාදී අයිතීන් රකිනු ජනප්රිය නිලි දමිතා අබේරත්න රංගවේදිනිය අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුව සිය මුග්ධ සහ ප්රජාතන්ත්රවාදී පිළිවෙත ප්රසිද්ධියේම…
Lanka Newsweek · 2022 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දිස්ත්රික්ක 04කට නාය අනතුරු ඇගවීම්
දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 4ක් සඳහා නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනූව, කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්රික්ක මීට…
Lanka Newsweek · 2022 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1