දේශපාලන
දැන්වීම

ශ්රී ලංකාව Pandora පත්රිකා විමර්ශන අරඹයි
පැන්ඩෝරා පත්රිකාවලින් අනාවරණ වූ ශ්රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළබඳ විමර්ශන මේ වනවිටත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 1
IOC එක්ක හානි කර බලපත්රයක් අත්සන් කරන්න යනවා
1960 ඉඳලා 90 දශකය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කලත් මේ මොහොත වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් බරපතල තත්වයකට පත්ව ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති සහ ජාතික…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 3
චීන කාබනික පොහොරවලට මෙච්චර උනන්දු කොමිස්වලට ආදරේ නිසයි
(හේමන්ත තුසිත කුමාර) මේ වන විටත් රසායනාගාර පරීක්ෂණ තුනකින් අසමත්වූ කාබනික පොහොර සාම්පල් විෂ බැක්ටීරියා - දිලීර ඇති බව තහවුරු වූ පසුවත් ලංකාවට ගෙන්වන්නට හදන්නේ රටට ආදරයට නිසා නොව කොමිස්වලට ඇති ආදරයට…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 2
සජිත් තිස්සමහාරාම ගොවි ගැටළු සොයා බලයි
ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු විමසීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (04) පැමිණි…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
සජබයේ බෙදීමක් නැහැ
රටේ ප්රශ්න වසන් කර ගැනීමට ආණ්ඩුව විපක්ෂයට මඩ ගහනවා විපක්ෂය ශක්තිමත් රටේ ප්රශ්න වසන් කර ගැනීම සඳහා විපක්ෂයේ බෙදීමක් ඇති බව මවා පෑමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන අතර එහි…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
සජිත් හම්බන්තොට ගොවි ගැටළු සොයා බලයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන "ගොවිහදගැස්ම" පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.…
Lanka Newsweek · 2021 වප් 3 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර මාතර වෙහෙරහේන විහාරයට..!
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්යයේ අද (ඔක්තෝබර් 03) උදෑසන ගාල්ල උණවටුන යටගල රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම පෙරහැර තල්පේ, අහංගම, වැලිගම,…
Lanka Newsweek · 2021 වප් 3 · කියවීමට මිනිත්තු 1
ප්රදේශ රැසක වැසි තවදුරටත්..!
(හේමන්ත තුසිත කුමාර) දිවයින ආශ්රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පැවතිය හැකි අතර ඉදිරියේදීත් වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන පරිදි…
Lanka Newsweek · 2021 වප් 2 · කියවීමට මිනිත්තු 1
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගැන රාජ්ය ඇමති කියන දේ
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආශ්රිත උපකරණවලට අදාලව යොමු කරන ලද සියලු "ලිපි ගොනු” කඩදාසි ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින බවත් හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කර…
Lanka Newsweek · 2021 වප් 2 · කියවීමට මිනිත්තු 3
වැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි
(හේමන්ත තුසිත කුමාර) මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත්, සියලු ම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක්
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාවේ ග්රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත කර ඇත.ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ(30) ලබා දුනි.…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් රැස්වේ
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් පැවැත්වීමට තීරණය වී ඇත.පක්ෂ නායක හමුවේ දී එම තීරණයට එළඹ ඇත.ඒ අනුව ඔක්තෝබර් මස 4 වනදා සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ත්රස්ත ප්රහාරයක් ගැන තහවුරු නොකළ තොරතුරු වලට ජනතාව කලබල නොවන්න
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාවේ දේවස්ථාන වලට ත්රස්ත ප්රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්ය සහ විද්යුත් මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ජාතික දේශපාලනයේ නිකැළැල් සන්නාමය-කරූ..!
මෙම විශේෂ ලිපිය පළ කෙරෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ උපන්දිනය නිමිත්තෙනි.චිරං ජයතු..! (සුනිල් ජයසේකර) දේශපාලන දැක්මක් සහ රට වෙනුවෙන් තමන් සිදු කළ…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 9
සංචාරක ක්ෂේත්රයේ ඉදිරි පිම්මක්..!
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස තුනේ දී සංචාරකයින් 20,000ත් 30,000ත් අතර පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවන බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා කියා සිටියේය. ඒ සංචාරක ක්ෂේත්රයේ ඉදිරි…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
රුවන්-වජිර ගැටෙති
අකිලගේ සහයෝගයත් රුවන්ට සාගලටත් ලොකු විරෝධයක් එල්ල වෙලා "වජිරට ඕනෑ ආකාරයට එජාපය මෙහෙය වන්න ඉඩ දෙන්න බැහැ" රුවන්-අකිල රනිල්ට පැමිණිලි කරලා (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
ජනපති එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ සංවාදයේ දී අදහස් දක්වයි
පෘථිවියේ සෞඛ්යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්රවර්ධනය කිරීම අත්යවශ්ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්ය…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 2
මෙරට මත්ද්රව්ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්රව්ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්යාංශය හරහා ආරම්භ කරන ලද…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 1
ශ්රි ලංකා ඕස්ට්රේලියා ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු වැඩබලන මහ කොමසාරිස් ඇමැන්ඩා ජෙවෙල් ඊයේ (සැප්තැම්බර් 23) දින ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්ෂක අමාත්යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දෙමළ ඩයස්පෝරාවට ජනපති කළ ඇරයුම පැසසිය යුතුයි
(හේමන්ත තුසිත කුමාර) දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ට සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය අගය කළ යුතු බව රුහුණු ජනතා පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂ නායක හිටපු පා. මන්ත්රී අජන්ත ද සොයිසා…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 3