දේශපාලන
දැන්වීම

කොතලාවල පනත නිදහස් අධ්යාපනයට මරු පහරක්..!
(හේමන්ත තුසිත කුමාර) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අඟහරුවාදා(13) මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත නිදහස් අධ්යාපනයට මරු පහරක් බවයි. එකී…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
දොරින් දොරට කප්රුක වැඩසටහන ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) පොල් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් “දොරින් දොරට කප්රුක” පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන සෙනසුරාදා (10)…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
විපක්ෂයේ දී රට රකින බව කියන රාජපක්ෂලා ආණ්ඩුවේ දී රට විකුණනවා
(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුවට ප්රතිපත්තියක් නැති බවත් විපක්ෂයේ සිටිද්දී එක් විදියකටත් ආණ්ඩුවට ගිය පසු තව විදිහකටත් ක්රියා කරමින් දේශීය සම්පත් විකිණීමට පටන් ගෙන ඇති බව විපක්ෂයේ ප්රධාන සංවිධායක…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
බැසිල්ගේ අභියෝගය..!
බැසිල්-මොළ හත-ලබු සහ පුහුල් (මහාචාර්ය මිල්ටන් රාජරත්න) බැසිල් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්රබල ඇමතිවරයෙකු සේම වත්මන් රජයේ නොනිල බලවතෙකි. ඔහු ප්රසිද්ධව ඇත්තේ සද්ද-බද්ද නැති උපායෙහි දක්ෂ…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 5
නිදහස් මාධ්ය වනසන ආණ්ඩුවේ දුර්දාන්ත සැලසුම පරදවමු
යුක්ති ගරුක ජනතාව පෙරට ආ යුතුයි සියලු ප්රජාතන්ත්රවාදී බලවේග සීරුවෙන් සිටිය යුතුයි "සිරසට" අත නොතබනු (සුජිත් මංගල ද සිල්වා) නිදහස් ජනමාධ්ය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ක්රියාත්මක කිරීමට සූදානම් වන…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 3
ගුවන් යානා අනතුරකින් රුසියාවේ 28 ක් මරුට
(හේමන්ත තුසිත කුමාර) අයහපත් කාලගුණය සහ අඩු දෘශ්යතාව හේතුවෙන් නැගෙනහිර රුසියාවේ කම්චැට්කා ප්රදේශයේදී An-26 ගුවන් යානය අඟහරුවාදා(06) කඩා වැටීමෙන් පුද්ගලයින් විසිඅට දෙනෙක් මිය ගියහ. දිවි ගලවා ගත්…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
සමන්ත විද්යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට
(හේමන්ත තුසිත කුමාර) පොහොර හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්රී සමන්ත විද්යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල්…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
මහැදුරු ටෙරන්ස් පුරසිංහයන් අභාව ප්රාප්ත වෙයි
"lankanesweek" හී බලවත් ශෝකය "ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මුළු දිවියම කැප කළා" -මහාචාර්ය ප්රසන්න- ශ්රී ජයවර්ධන පුර විශ්ව විද්යාලයේ දේශපාලන විද්යා අධ්යන අංශයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ…
Lanka Newsweek · 2021 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්
(හේමන්ත තුසිත කුමාර) පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්රධාන කාර්යාලයේදී පැවැත්විණ. ශ්රී ලංකාවේ මැතිවරණ…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණයට විසඳුම
(හේමන්ත තුසිත කුමාර) ඔස්ට්රියාවේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුවට නොසිතූ විසඳුමක් සොයාගෙන ඇත වියානාහි ස්වාභාවික සම්පත් හා ජීව විද්යා විශ්ව විද්යාලයේ (BOKU), ඔස්ට්රියානු කාර්මික…
Lanka Newsweek · 2021 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-
උපාලි අබේරත්නගේ නිසා නීතිය කැලෑ වැදුණා අත්අඩංගුවට ගැනීම් නැහැ-පැහැර ගැනීම් විතරයි පාර්ලිමේන්තුව සිය වගකීම් ඉටු කරන්නේ නැහැ ජනතා නැඟිටීම සිකුරුයි (සුජිත් මංගල ද සිල්වා) බොහෝ සිරකරුවන්ට අදාළව උණු වන…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
සජිත්ගේ අනාගතය..!
පළමුව දෙවනියා වී දෙවනුව පළමු වැනියා වනු (මහාචාර්ය මිල්ටන් රාජරත්න) අප රටේ දේශපාලඥයන් අතුරින් අවංක සහ නිහතමානී පුද්ගලයෙකු ලෙස සජිත් ප්රේමදාස හැඳින්විය හැකිය. ඔහුගේ පියාට සේම ගුණ ගරුක, යුක්ති ගරුක,…
Lanka Newsweek · 2021 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
සරසවි පද්ධතිය හමුදාකරණය කරන බවට ජවිපෙන් චෝදනා
ආණ්ඩුව අධ්යාපනය මුළුමනින්ම වනසලා කොරෝනා වංසගතය වර්ධනය වෙමින් යද්දී අධ්යාපනය මුළුමනින්ම කඩා වැටීමට ඉඩ හැර ඇතැයි ජනතා විමුක්ති ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2021 ඇසළ 1 · කියවීමට මිනිත්තු 6
COVID-19 එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ?
කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද? ශ්රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 3
තෙල් මිලට එරෙහිව සජිත් සටන අතට ගනී
(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවක් පවත්වනු ලැබීය. සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ සිට…
Lanka Newsweek · 2021 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
වජිර එදා ජාතික ලැයිස්තුව ඉල්ලුවාම රනිල් කිව්ව කතාව මෙන්න..!
''පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්රදායක් එජාපයේ නැහැ'' වජිර රනිල්ට උදව් කරන්නේ සද්භාවයෙන් නොවෙයි බලයෙන් නොව වසඟයෙන් එජාප නායකත්වය ගැනීම වජිරගේ සූත්තරයයි රනිල්ට පන්දම් අල්ලනේ ඒ…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා
රට පාලනය කරන්නේ සිය පක්ෂය බව පොහොට්ටු ලේකම් දන්නේ නැහැ ආණ්ඩුව වහා ගෙදර යනු ආණ්ඩුවට ප්රශ්න පත්රයක් (සුජිත් මංගල ද සිල්වා) ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට උදය ගම්මන්පිල අමාත්යවරයා…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව ඇත්තටම Fail කියන්නේ මේ නිසයි
ආණ්ඩුව විතරක් නොව විපක්ෂයත් රටත් "Fail" ය..! ලොකුම "Failure" එක "Fail" බව නොදැන සිටීමය ඉදිරි මැතිවරණවලට අපේක්ෂකයින් ගෙන් වන්නේ තව්තිසාවෙන් ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) "ආණ්ඩුව 30න් 28ක් ෆේල්"…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 4
ශ්රී ලාංකිකයින් බේරා ගැනීමට මැදිහත් වූ රටවලට කරුගේ ස්තුතිය
එන්නත් ලක්ෂ 8ක්-වෛද්ය උපකරණ තොගයක් ලබා ගැනීමට කරූ දුන් දායකත්වය මෙන්න..! ස්විට්සර්ලන්තයට, ප්රංශයට, ජර්මනියට සහ ජපානයට විශේෂ ස්තුතිය රට-ජනතාව වෙනුවෙන් කරූ ජාත්යන්තරයට මැදිහත් වුණේ මෙහෙමයි (සුජිත්…
Lanka Newsweek · 2021 පොසොන් 10 · කියවීමට මිනිත්තු 3
සජබයේ අනාගතය සජිත්ගේ හැසිරීම මතයි -පාඨලී-
රනිල් යනු පරම්පරික ප්රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් 2019 දී සජිත්ව තෝරා ගත්තේ අවස්ථාවට අනුවයි (සුජිත් මංගල ද සිල්වා) සමගි ජන බල වේගයේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත්තේ එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1