දේශපාලන
දැන්වීම

පකිස්ථාන අගමැති මැති සබයට නොඑන්නේ ආණ්ඩුවේ තීරණයකට අනුව
පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් නොවෙයි ජනමාධ්ය ඔස්සේ යන ප්රචාර බොරු (සුජිත් මංගල ද සිල්වා) 2021. පෙබරවාරි මස 24 වැනිදා ශ්රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා කලින්…
Lanka Newsweek · 2021 නවම් 19 · කියවීමට මිනිත්තු 2
ජාත්යන්තරය තරහා කර ගත් රටකට අනාගතයක් නැහැ
එජාපයට යළි එන ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට කොන්දේසි විරහිතව ආරාධනා කරනවා "වර්තමාන ආණ්ඩුව ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව අමනාප කර ගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අප රටට ආර්ථික කුණාටුවකට මුහුණ පෑමට සිදු…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකාවට එන්න බීජේපියට (BJP) පුළුවන්
ලංකා භාරතීය ජනතා පක්ෂය ලෙස කරළියට ආ හැකියි එහි කිසිම ප්රශ්නයක් නැහැ-අලුත් තත්ත්වයක් ද නොවෙයි ලෝකයේ ඕනෑම පක්ෂයකට ඕනෑම රටක ක්රියාකාරී විය හැකියි රුසියානු සහ චීන කොමියුනිස්ට් ආදී පක්ෂ රටේ කෙතරම්…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ චීනකරණය නිසා ඉන්දියාව උරණ වෙලා
බටහිර රටවල සහයත් නැහැ ජපානය ඇතුළු ආසියානු රටවල් බලන්නෙත් වපර ඇසින් නොබැඳි විදේශ ප්රතිපත්තියක් ඕනෑ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා නියෝජනය කරන "BJP" හෙවත් භාරතීය ජනතා පක්ෂය, ශ්රී ලංකාවේ පක්ෂ…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 2
සාමූහික භීතිකාවෙන් පෙළෙන ශ්රී ලංකේය ජන සමාජය
රට ගලවා ගත හැක්කේ සාමූහික බුද්ධියෙන් පමණි මනෝ විද්යාත්මක ජාතික කම්පනය සාංස්කෘතිය සහ දේශපාලනය ශ්රී ලාංකේය ජන සමාජයේ දේශපාලන මනෝ විශ්ලේෂණය Can Collective Intelligence Save The Our Country..? It's The…
Lanka Newsweek · 2021 නවම් 15 · කියවීමට මිනිත්තු 5
යන්නෙ කොහිද ඇහුවම සාගල කියනවා මල්ලේ පොල්ලු
"lankanesweek" හෙළිදරව්වෙන් සාගල හොඳටම කලබල වෙලා "මුළාව පරදවමු" කිය කියා මිනිස්සුන්ව මුළා කරලා මිනිස්සු මුළා කරන්න ගොස් සාගල ඇන ගත් හැටි "lankanewsweek" වෙතින් සාගලට අභියෝගයක් "සාගල ආගිය අතක්…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ සහ විපක්ෂයේ භූමිකාව එක වර කළ නොහැකිය
විමල් වීරවංශලා ගැන ආණ්ඩුව වහාම තීරණයක් ගත යුතුය එසේ නොවන්නේ නම් එම තත්ත්වය ආණ්ඩුවේ විනය පිළිබඳ ප්රශ්නයකි (මහින්ද පතිරණ) මේ මොහොතේ ආණ්ඩුවට අවශ්ය වන්නේ වසංගතය මැදින් රට සීරු මාරුවෙන් ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 1
මහින්ද ගත් තීරණයට කරූගේ ප්රණාමය
කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දීම අගය කළ යුතුයි තීරණය නොපමාව ක්රියාත්මක කළ යුතුයි COVID-19 වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමට අග්රාමාත්ය මහින්ද…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!
ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් යළි "බුලත් කොලයට" හැරෙන ලකුණු ඉදිරි සියලු මැතිවරණවලට බුලත් කොලයෙන් කරළියට..? විමල් වීරවංශ සටන අත නොහරී හෙළිදරව්ව මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා පොදු ජන පෙරමුණට…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 2
පංචායුධ ප්රකාශයේ තිරය පිටු පස ඇත්ත කතාව මෙන්න
විමල් වීරවංශට අත් වන්නේ පනික්කියා නැතිව නටන්න ගිය නයාට අත් වූ ඉරණමමයි ආණ්ඩුව ඊනියා හෙළ බෞද්ධ ජාතික වාදයේ අවසානය ලකුණු කරයි ජාතික වාදීන්-ජාති වාදීන්-වාමාංශිකයින් හැළීමට ආණ්ඩුව තීරණය කරලා විමල්…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 6
විමල් හරි-ජනපතිට පොහොට්ටුව දිය යුතුයි-මෙන්න හේතු
පක්ෂ නායකත්වය නොමැතිව ජනපතිකම් කරනු බැහැ දේශපලන පක්ෂයක නායකයෙකු නොවන පළමු ජනපති ජනපති විධායකයත් එක්ක පාර්ලිමේන්තු බහුතරය තිබිය යුතුයි රටකට ඕනෑ එක නායකයයි-එක විධානයයි පාර්ලිමේන්තුවේ සහ පක්ෂයේ පාලනය…
Lanka Newsweek · 2021 නවම් 9 · කියවීමට මිනිත්තු 4
තොරතුරු යුගයේ ප්රජාතන්ත්රවාදය
තොරතුරු තාක්ෂණය ආයුධකරණය වීමේ අභියෝගය DEMOCRACY IN THE INFORMATION AGE (දේශප්රිය නානායක්කාර) දේශපාලනය බොහෝ විට පරිණාමය වන්නේ වෙනස් වන සමාජ සහ ආර්ථික ප්රවණතාවන්ට ප්රතික්රියාවක් වශයෙනි. සංවර්ධිත…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 2
වජිර සිරිකොතට දෙහි කපලා
මාතර යකැදුරන් ගෙන්වා ලොකු යාතු කර්මයක් කරලා විශේෂ ආරක්ෂාවන් "සිරිකොත" පුරා වළලලා එජාපයයි-රනිල්වයි ආරක්ෂා කර ගන්නලු එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්රමසිංහ මහතාට තිබෙන බව කියන සියලු අපල…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 1
රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකි පදනම කිරිඇල්ල පහදයි
උසාවියට අපහස කිරීමේ නීතිය ගැන සජබයෙන් පාර්ලිමේන්තුවට පනතක් උසාවියට අපහස කිරීමේ නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලාවත් නැහැ (සුජිත් මංගල ද සිල්වා) පේ්රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්විම්වලට…
Lanka Newsweek · 2021 නවම් 5 · කියවීමට මිනිත්තු 2
නිදහස් සමරුව එක්ක ජාතියේ පියා ඩී.එස් සමරමු..!
මිනිස් වෙස් ගත් බෝසතාණෝ..! හෙළ බිම නිදහස් කළ නායකයා සමරමු හද බැතියෙන් පුරවා..! සිරිලක හැත්තෑ තුන් වන නිදහස් සමරුව උදා වී ඇත. නිදහස් සමරුවත් සමග අපට නිතැතින්ම සිහිපත් වන නාමයන් අතර පළමු තැන්හිලා…
Lanka Newsweek · 2021 නවම් 3 · කියවීමට මිනිත්තු 8
කරු සාධාරණ සමාජයක් එක්ක මහා සංඝ රුවන හමුවෙයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ වත්මන් ක්රියාකාරිත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්රධාන සර්වාගමික නායකයින් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් රට පුරා ක්රියාත්මක කිරීමට එම ව්යාපාරය කටයුතු…
Lanka Newsweek · 2021 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
තිස්සගේ දියණියට ඕස්ට්රේලියානු ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම තනතුරක්
බන්දුලගේ සහ ප්රසන්නගේ දියණියන්ටත් විදේශ තානාපති සේවයේ ඉහළ තනතුරු දුමින්දගේ මල්ලිත් ඒ අතර සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ…
Lanka Newsweek · 2021 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
රටට එරෙහිව TNA ජිනීවා වෙත ගතු කියලා
ත්රිකුණාමල රදගුරු හිමිපාණන් ද ඒ අතර..! අපේ කැමැත්ත ඇතිව හෝ නැතිව අපේ රට ගැන ක්රියා කරන ජාත්යන්තර යාන්ත්රණයක් ඉල්ලලා TNA මේ ගැන කියන්නේ කුමක්ද..? හමුදාව යුද අපරාධ කළා නම් ජනපතිවරණයේ දී SF ට සහය…
Lanka Newsweek · 2021 දුරුතු 21 · කියවීමට මිනිත්තු 7
දැනුම ප්රජාතාන්ත්රීය කළ යුතු කාලය එළැඹ ඇත
වැඩි තොරතුරු-වැඩි දැනුම වැඩි ප්රජාතන්ත්රවාදයකට තුඩු දෙනු ඇත ව්යාජ තොරතුරු ප්රජාතන්ත්රවාදයේ අංශභාගයට හේතුවේ සැබෑ ප්රඥාව වන්නේ කිසිවක් නොදන්නා බව දැන ගැනීමය (දේශප්රිය නානායක්කාර) දැනුම…
Lanka Newsweek · 2021 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
පාඨලීට No Chance -සජිත් කියයි-
"පාඨලී හදන්නේ මාව ප්රාණ ඇපයට ගන්න" "මම යට වෙන්නෙත් නැහැ-පස්සෙන් යන්නෙත් නැහැ" "කරන ඕනෑම වැඩක් සජබය ඇතුළේ විතරයි" පාඨලීගේ "43 වැනි සේනාංකය" ට සජිත්ගෙන් මල්ටි බැරල් ප්රහාරයක් සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1