දේශපාලන
දැන්වීම

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ විද්වතුන් පමණක්ද ..?
පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුත්තේ කවර සුදුසුකම් සපුරාලන ජනතා නියෝජිතයන් ද යන ගැටලුව අද ඊයේ පැන නැඟුණක් නොවේ. මේ කරුණ සැමදා විවාදයට ගැනෙන්නේ ජනතා කැමැත්තෙන් පත්වන නියෝජිතයන් සිය මුඛ්ය අරමුණ පසෙක ලා…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 10
අලියද සජිත්ද?
(උපුල් ජෝශප් ප්රනාන්දු) 1947 මහ මැතිවරණයට පෙර ලංකාවේ යූ.ඇන්.පී. කියල පක්ෂයක් තිබුණේ නැත. තිබුණේ ලංකා ජාතික සංගමයය. එකල ලංකාවේ ප්රබලතම පක්ෂය වූයේ ලංකා ජාතික සංගමයය. එහි ඩී. ඇස්. සේනානායකලා,…
Lanka Newsweek · 2020 මැදින් 7 · කියවීමට මිනිත්තු 6
රවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු
ප්රශ්න ගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ,කොටුව මහේස්ත්රාත් අධිකරණය සිකුරාදා (06) වරෙන්තු නිකුත් කළේ ය.…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
උකුස්සන් පාර්ලිමේන්තු එවනු එපා
ජනපතිගේ ප්රතිපත්ති ගරු කරන ශක්තිමත් පාර්ලිමේන්තුවක් සජිත් ප්රේමදාස බලවේගයක් නොවෙයි චම්පික රණවකට රැවටුණු අය කලකිරිලා සජිත් ප්රේමදාස බෞද්ධ ද,අබෞද්ධ ද කියා පැහැදිළි නැහැ මැතිවරණ එළඹුම (මහාචාර්ය නලින්…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 4
සජිත් පිලේ කබීර්-රිෂාඩ් FETO ත්රස්තයින්ට රට පාවා දුන් හැටි මෙන්න
පාස්කු ප්රහාරයට අනුබල දුන් "FETO" ත්රස්තයින්ට සල්ලි දී ලා..! සජිත් ප්රේමදාසගේ සමගි සන්ධානය ත්රස්තවාදීන්ට තෝතැන්නක් වෙලා කබීර්-රිෂාඩ් රට පාවා දෙද්දී සජිත් එක්ක මෛත්රී හිටියේ නිදි වැදිලා ද..?…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
රවී ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි
හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති…
Lanka Newsweek · 2020 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
සජිත් ප්රේමදාසගෙන් සුනිල් ද සිල්වාට මරණීය තර්ජන
"උඹ ගැන මම බලා ගන්නම්" යැයි ප්රසිද්ධියේ තර්ජනය කරලා පියාගේ මැරකම පුතාගෙන් මතු වෙයි විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා,එම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩල සභික සහ ජාතික…
Lanka Newsweek · 2020 මැදින් 2 · කියවීමට මිනිත්තු 2
එජාපයයි-අලියයි වැනසීමට සජිත් කළ කුමන්ත්රණය කෘත්යාධිකාරිය පරදවයි
වියරු වැටුණු සජිත් කෘත්යාධිකාරී සභිකයින්ට පහරදීමට හදලා අලියාට විරුද්ධ වුණේ සජිත්-රංජිත්-කබීර්-තලතා-සුජීව -චන්ද්රානි පමණයි සජිත්-කිලි-පාඨලී අනාථයි-අලියා සනාථයි (සුජිත් මංගල ද සිල්වා) කිලි මහරාජා සහ…
Lanka Newsweek · 2020 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
දින සියයටම ආණ්ඩුවෙන් මිනිස්සුන්ට ලැබුණේ රුපියල් පහයි
මිනිස්සුන්ට වුණේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක් යහ පාලනයේ දින 100 කෙතරම් වර්ණවත් ද..? (සුජිත් මංගල ද සිල්වා) නව ආණ්ඩුව බලයට පත්වී තෙමසක් ඉක්ම ගොස් ඇතත්, පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීම…
Lanka Newsweek · 2020 මැදින් 1 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව බය කරන යකඩ ගැහැනිය
(උපුල් ජෝශප් ප්රනාන්දු) මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කඳු මුදුනේ සිටියදී මෙම ලියුම්කරු ජ්යොතිෂවේදියකු කී අනාවැකියක් ‘ගුරුදා විග්රහයේ’ සඳහන් කළේය. ඒ 2012දී පමණය. එම අනාවැකිය නම් රාජපක්ෂ ආණ්ඩුව විනාශ…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 5
බොරුව ප්රතිපත්තියක් කර ගත් දේශපාලනයේ අවසානය අත ළඟය
(මහින්ද හත්තක) බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්යයක් සේ පිළිගැනේයැයි කතාවක් පවතී. එය මඳක් වෙනස් කොට දේශපාලකයන් විසින් බොරුවක් නැවත නැවතත් කීමෙන් එය ප්රතිපත්තියක් වන්නේයැයි පිළිගත හැකිය. යහපාලනයැයි…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 8
ක්රමයේ යථාර්ථය
(වික්ටර් අයිවන්) දැන් රටේ ගරා හැලෙමින් තිබූ සමස්ත ක්රමය තිබෙන්නේ බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකය. විවිධ හේතු නිසා විටින් විට ඇතිවූ දෝෂ නිවැරදි කරගැනීමේ අවශ්යතාව තේරුම් ගැනීමට අවශ්ය තරම් දියුණු…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 11
කරූ කෘතහස්ථ රාජ්ය තාන්ත්රිකයෙකු විනා දේශපාලකයෙකු නොවේ
විශ්ව විද්යාල ප්රජාවගෙන් කරූට තහනමක්-දේශපාලනයෙන් විශ්රාම ගනු බැහැ ඍජුව කතා කිරීමටයි-ක්රියා කිරීමටයි-තීන්දු ගැනීමටයි කරූට හයිය ආවේ මෙහෙමයි මාදුළුවාවේ සෝභිත හිමි දුටු කරූගේ ජීවන දර්ශනය මෙන්න කරූට…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 8
හරීන්වයි-මල්ෂවයි බලන්න ජෙනරාල් දයා රත්නායක shangri-la ඇවිත්
හරීන් බදුල්ලෙන් ගම්පහට පනින්න යන ඇත්ත හේතුව මෙන්න ආණ්ඩුවෙන් රහස් පණිවිඩයක් දැයි එජාපය සැකයෙන් ශ්රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක සහ බදුල්ල දිස්ත්රික් එක්සත් ජාතික පෙරමුණු…
Lanka Newsweek · 2020 නවම් 24 · කියවීමට මිනිත්තු 1
ජනපති - අගමැති අතර සීතල යුද්ධයක්
යහ පාලනයේ දින 100ත් එක්ක පොහොට්ටුවේ දින 100 ට හැරෙන්නවත් බැහැ ජනතාව කබලෙන් ලිපට වැටිලා බඩු මිල සියයට සියයකින් වැඩි වෙලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ වන…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරයා හිර වී සිටින අවුලක තරම
ජනපති පමණක් නොව මුළු රටම තිබෙන්නේ අවුලකය එක්කෝ අගමැති අයියා ජනපති මල්ලීට යටත් විය යුතුය- නැති නම් ජනපති මල්ලී අගමැති අයියාට යටත් විය යුතුය ක්රමයට එරෙහි රැඩිකල් විප්ලවයකින් රට ගොඩනගන හැටි රට වසා ගෙන…
Lanka Newsweek · 2020 නවම් 21 · කියවීමට මිනිත්තු 10
සජිත්ගේ සන්ධානය එජාපයට මළ දානයක්-එකම විකල්පය අලියා
එජාපය වැනසීමට ගිය සජිත්ගේ කුමන්ත්රණය මහින්දගෙන් මාට්ටු කුමන්ත්රණයේ මහ මොළකරු කිලී-න්යායාචාර්ය පාඨලී "සජිත් යටතේ එජාපයට අබ සරණයි-ආණ්ඩුවට බුදු සරණයි" තනිවම ඉල්ලා හැකි නම් පාර්ලිමේන්තු එන්නැයි පාඨලී…
Lanka Newsweek · 2020 නවම් 20 · කියවීමට මිනිත්තු 5
පරිසරය ගැන ගෝලීය දැනුමක් නොමැති දේශපාලුවන් වෙතටයි..!
අතිශයින්ම ඔක්සිජන් එපා කියන අයට පමණයි ජාතික ආරක්ෂාව වගේම පාරිසරික ආරක්ෂාව ද තහවුරු කරනු අනාගත පරපුර වත්මන් පරපුරේ සිරකරුවන් නොවිය යුතුය ගෝලීයව සිතා දේශීයව ක්රියා කරමු ගෝලීය දැනුම නොමැති ජනප්රිය…
Lanka Newsweek · 2020 නවම් 19 · කියවීමට මිනිත්තු 29
සජිත් වෙනුවෙන් රවී හංසයා පරිත්යාග කරයි-එජාප අර්බුදය අවසන්
සියලු දෙනා එකට එක් වෙයි-ආණ්ඩුවට රතු එළියක් සජිත්ගේ නව සන්ධානය "හංසයා" ලකුණින් මහ මැතිවරණයට "හදවත" හැළෙයි-"අලියා" රැකෙයි (සුජිත් මංගල ද සිල්වා) "අලියා" ද "හදවත" ද යන ලකුණ සම්බන්ධයෙන් පැවැති වාද භේද සහ…
Lanka Newsweek · 2020 නවම් 14 · කියවීමට මිනිත්තු 2
ඩොනල්ඩ් ට්රම්ප් සහ ජාතිකත්වය
ජාතිකත්වය අපට ලැබුණේ බටහිරින් නොව දුටු ගැමුණුගෙන් (මහාචාර්ය නලින් ද සිල්වා) මේ ජනාධිපතිවරණ වසරක්.ශ්රී ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්යවල.ඩොනල්ඩ් ට්රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා…
Lanka Newsweek · 2020 නවම් 12 · කියවීමට මිනිත්තු 5