නවතම පුවත්
දැන්වීම
පුවත්මාර්ග සංවර්ධන ව්යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වේ
දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්යාපෘති කඩිනම් කරන්න ප්රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශයේ ප්රගති සමාලෝචන රැස්වීමේදී ජනපති පවසයිමාර්ග…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික වැඩසටහනක් අවශ්යයි
ග්රාමීය සංවර්ධන ව්යාපෘතිවල ප්රධාන ඉලක්කය විය යුත්තේ ග්රාමීය දිළිඳුකම පිටු දැකීමයි– කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශයෙහි ප්රගති සමාලෝචනයේදී ජනපති…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋපදේශන ආචාරධර්ම ක්රියාවලියක් අවශ්ය වේ
[ආචාර්ය ජෙහාන් පෙරේරා] නව ආණ්ඩුව රටේ ප්රධාන ජාතික ගැටළුව සම්බන්ධයෙන් ප්රවේශම් වන අතර එහි පූර්වගාමියා විසින් සකස් කරන ලද දිශාව අනුගමනය කරන බව පෙනේ. මෙය අන්තර්ජාතික මූල්ය අරමුදලේ ගිවිසුමට සහ එහි…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 5
පුවත්මහජන ධනය සුරැකීම ජනාධිපතිවරයා මෙන්ම සියලු රාජ්ය නිලධාරීන්ටත් වගවීමක්
පුරවැසියන් තෘප්තිමත් වන රාජ්ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතුයි ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතුය– බලශක්ති අමාත්යාංශයේ ප්රගති…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 2
පුවත්අනුර බලශක්ති අමාත්යංශයට- ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්යාපෘති ගැන සොයා බලයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්යාංශයේ (15) පෙරවරුවේ පැවැති ප්රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්රී ලංකාව තුළද බලශක්ති…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනාධිපතිවරයා වටා රොක්වීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව කෙරෙහි මහජන සහාය ඉහළ නැගෙමින් පවතී. ආණ්ඩුවේ පළමු ක්රියාමාර්ග සාමාන්ය ජනතාව අගය කර ඇත. මේවාට හිටපු ජනාධිපති උපදේශකයන් සහ ඔවුන්ගේ වාහන හෙළිදරව්…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
රාජ්ය පාලනය සහ ආර්ථික ප්රතිසංස්කරණ සඳහා සහාය වීමට ප්රතිඥා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 2
පුවත්වසර 50කට පසු සහරා කතරට ගංවතුර
උතුරු අප්රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය. උතුරු අප්රිකාව පුරා වර්ග කිලෝමීටර් අනූදෙලක්ෂයකට…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ජනාධිපතිවරණයේ ප්රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්යතාන්ත්රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්රහණයෙන් පසු ඔහු වෙත ළඟාවීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 5
පුවත්වැසි තත්වයේ වැඩිවීමක්
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර…
Lanka Newsweek · 2024 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්රව්ය පත්රිකාව (Audio Leaflet) මනුෂගෙන්
මනුෂගෙන් ශ්රී ලංකාවේ මැතිවරණ ප්රචාරණයට අලුත් ක්රමයක් දේශපාලන ප්රචාරණය සඳහා නිර්මාණය කළ ශ්රී ලංකාවේ ප්රථම මැතිවරණ ශ්රව්ය පත්රිකාව (audio leaflet ) නිකුත් කිරීමට, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ…
Lanka Newsweek · 2024 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්වජිර අබේවර්ධන ජාතික ලැයිස්තුවක් ඉල්ලා පරසක්වළ ගසයි
මහා මැතිවරණයට මුහුණ දෙන්න බිය වෙලා සංවිධායකවරු වජිරට "හූ" කියා කුණුහරුපයෙන් බැන වදිති මහා මැතිවරණයට ගාල්ල දිස්ත්රික්කයෙන් තරඟ කිරීමට බියෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පරසක්වළ…
Lanka Newsweek · 2024 වප් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක අවධාරණය කරයි
දක්ෂයෝ සිටින්නේ සජබය සමගයි ශ්රී ලංකාව ලොව පළමු තැනට ඔසවා තැබීම සජබයේ අරමුණයි බංකොලොත් භාවයෙන් රට මුදවා ගත යුතුයි දේශපාලනික වශයෙන් පසුබැමකට ලක් වුණත් රටට මුල් තැන ලබා දෙමින් කටයුතු කරන බවත් ලක්ෂ…
Lanka Newsweek · 2024 වප් 9 · කියවීමට මිනිත්තු 2
පුවත්රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා
මහා මැතිවරණයට එජාපයෙන් එන්නේ නැහැලු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජවර්ධන මහතා එම පක්ෂය ගැන සහ දේශපාලනය ගැන හොඳටම කලකිරීමට පත්ව සිටියි. උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපයේ ප්රබල නායකයින් දෙදෙනෙකු සජබයට
පක්ෂය ගැනයි නායකත්වය ගැනයි කල කිරිලා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල නායකයින් දෙදෙනෙකු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්යන්තර…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප නායක-නියෝජ්ය නායක-උප නායක සහ ජාතික සංවිධායක මහා මැතිවරණයට නැහැ
එජාපය සෝදාපාලු වෙලා පක්ෂය නමටයි සිරිකොතටයි සීමා වෙලා පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදය සහ රටේ දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු ජනපතිවරුන් ගත්තු සිඟිති ආතල් එළියට
විශ්රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස මහා ජන ප්රදර්ශනයට විශ්රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස ඉදිරියේ දී මහා ජන ප්රදර්ශනයට ලක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF ඉලක්ක සපුරා ගෙන ජනතාව වෙත එල්ල වන පීඩනය නැති කරනවා
ඒ සඳහා විකල්ප විසඳුම් ලබා දෙනවා ජනපති අවධාරණය කරයි ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්රීනිවාසන් (Krishna Srinivasan), ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී ආචාර්ය…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්රට පරද්දන්න ඉඩ තබන්නේ නැහැ-විපක්ෂ නායක
නැති බැරි ජනයා ඇති හැකි අය කිරීම සජබයේ ස්ථාවරයයි ජනාධිපතිවරණයෙන් එක් පාර්ශ්වයක් ජය ගත් බවත් ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක් වෙමින් දෙවැනි ස්ථානයට ඡන්ද ගත්…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට සහතික විය යුතුයි
ඉදිරි මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක් ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට-ජනතාවට සහතික විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 2