නවතම පුවත්
දැන්වීම
ක්රීඩාඅවසන් ඔලිම්පික් බලාපොරොත්තුව නදීෂා තරග බිමට
2024, පැරිස් ඔලිම්පික් ක්රීඩා උළලේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්වට ශ්රී ලංකාව නියෝජනය කරමින් නදීෂා දිල්හානි ලේකම්ගේ අගෝස්තු (07) තරග කිරීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය මෙරට…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
පුවත්සියයක් නගර වැඩසටහන අතරමඟ නැවතී
කඩුවෙල බස් නැවතුම්පොළ සංකීර්ණය නිසි නඩත්තුවක් නැතිකමින් නරා වළක් වෙලා කඩුවෙල මහ නගර සභාව මඟින් පාලනය වන කඩුවෙල බස් නැවතුම් සංකීර්ණයෙහි පවතින අපිරිසිදුතාවය සහ නිසි නඩත්තුවක් නොමැති වීම නිසාවෙන් එම බස්…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාඔලිම්පික් පදක්කම් මාරුවූ කාන්තා මීටර් 5000
ඔලිම්පික් කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගය ජයග්රහණය කෙන්යාවේ බියට්රිස් චෙබෙට් හට හිමි විය. මෙහි රිදී පදක්කම කෙන්යාවේ ෆෙත් කිප්වෙගොන් විසින් ජයග්රහණය කළත් ඊට මොහොතකට පසුව ඇය තරගයේ නීති උල්ලංඝනය…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
කලාවගොවීන් මිලියන භාගයක් නිෂ්පාදකයින් බවට පත් කළ මන්නන් චිත්රපටය
1970 ගණන්වල මැද භාගයේදී, ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ චිත්රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ බටහිර දෙස පිහිටි ගුජරාට් ප්රාන්තයේ කිරි ගොවීන් මිලියන භාගයක් රුපියල් දෙක බැගින් දායක වූහ. ගෞරවයට…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 5
පුවත්කෝකිලා රවිගෙන් කොන්දේසි විරහිත සමාව ඉල්ලයි
පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්රකාශයකින් හිටපු අමාත්ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදමිළ ප්රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට හිමිව තිබේ. දමිළ ප්රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
පුවත්හෂාන් තිලකරත්න සහ අප්සාරි සිංහබාහු සජබයට
ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටි ජ්යෙෂ්ඨතම සහ ප්රවීනතම හිටපු ක්රිකට් ක්රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබලය වෙනුවෙන් රැකියා විරහිත් උපාධිධාරීන් විකුණන් කනවා
[කුමාරි පතිරාජ] ජනාධිපතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කර ආණ්ඩුව ඔවුන් රැවටීමට ලක්කරමින් සිටින බව විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් පවා සජිත්ට එකතු වෙලා
සජබයේ මාතර දිස්ත්රික් සංවිධායකවරයා ලෙස පත් කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්යෙෂ්ඨ උපදේශක කුමාරසිරි හෙට්ටිගේ මහතා පවා විපක්ෂ නායක සහ සමගි…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2040 වෙද්දී කරන්න යන තවත් ලොකු වැඩක් ගැන රනිල් කියයි
[කුමාරිපතිරාජ] පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්ය…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 5
පුවත්ශම්මි සිල්වා පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවට
සුදත් චන්ද්රසේකර පොලිසියට රොෂාන් රණසිංහගේ වැඩක්..! සිය පාර්ලිමේන්තු වරප්රසාද කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා, පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවට ශ්රී ලංකා ක්රිකට්…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
පුවත්වන්නි දිස්ත්රික්කයේ ප්රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයත් ජනපති රනිල්ට
මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට ඔවුන් අද එකඟතාවය කර සිටි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් අමාත්ය…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
පුවත්රාජ්ය සේවයේ වැඩ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරඹයි
රාජ්ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය තිබේ.රාජ්ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
පුවත්ජන්දෙට පෙර ආණ්ඩුවට විශ්වාස භංගයක් ගේන්න විපක්ෂයෙන් සූදානමක් ?
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙමින් සිටී.ඒ ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම මත ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ඇතැයි සලකමෙනි. මේ වන විට…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාතරුෂිගේ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයට
[කුමාරි පතිරාජ] ශ්රී ලංකා මළල ක්රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්රදර්ශනය කිරීම සඳහා පරිත්යාග කර තිබෙයි. එම…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
පුවත්මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ගනී
මැතිවරණ කොමෂාරිස්තුමා කටයුතු කළ යුත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇත, මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාගමේ පිපුණු මල් රටට සම්පතක්
[කුමාරි පතිරාජ] අපේ රටේ ඇත්තටම ගේමක් ගැහුවා නම් ඒ ගමෙන් ආපු අය .ගමේ ඉදලා කොස් දෙල් බතල කාපු අය . ලොකු ඉස්කෝලෙක නම අස්සෙ හැංගිලා, ඕබී එකේ අයියලගෙන් ගොඩ ගිහිල්ලා, ඉස්කෝලෙ යාළුකමෙන් ටීම් එකට රිංගපු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 3
පුවත්United Youth යනු හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් හඬක් නගන සංවිධානයක්
ජාතිය-ආගම-දේශපාලනය නැහැ ජාතිය, ආගම සහ පාසල දේශපාලනයට පාවිච්චි කරනවාට අප විරුද්ධයි -අර්ජුන කමලනාත්- United Youth සංවිධානය යනු හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් හඬක් නගන සිවිල් සංවිධානයක් යෑයි ද,ඊට කිසිදු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකඳුරට ජනතා විමුක්ති පෙරමුණේ සහ මුස්ලිම් කොංග්රසයේ සහය සජිත්ට
දිනන්නේ සජිත් විතරයි නිල ප්රකාශය හෙට-අනිද්දාම ඉදිරි ජනාධිපතිවරණයේ දී කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට ලබා දිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තිරණය කර ඇතැයි එහි නායක සහ කදුරට…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
පුවත්ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙති
ආදාහන පූජෝත්සවය අද පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙතිකොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් අගෝස්තු (02 දා) අපවත් වී වදාළ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1