නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅලියාගේ පහරින් ජිවිතයක් අහිමි වෙයි
වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි. සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනාමල්, කටුස්සා, අලියා, සහ පොහොට්ටුව
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) මේ ලිපිය වෙසෙසින්ම නාමල් රාජපක්ෂ, පොහොට්ටු පක්ෂය, සහ වත්මන් දේශපාලන හැඩගැස්ම අරබයා ලියනු ලැබේ. නාමල් මෙන්ම පොහොට්ටු පක්ෂය ද රාජපක්ෂ පවුලේ නිර්මාණයකි. එබැවින් පොහොට්ටු…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඇමරිකානු භටයින් 70ක් ශ්රී ලංකාවට
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව, ශ්රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් එක්ව ‘Atlas Angel’ යුද අභ්යාස පුහුණුවක් ලංකාවේදී පැවැත්වීමට…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
විදෙස්රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්රාමාත්ය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඩෙංගු උණ සහ ඩෙංගු රක්ත පාතය
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 11
පුවත්මේ මොහොතේ සිතිය යුත්තේ රට ගැන විනා එක පවුලක් ගැන නොවේ
බන්දුල ගුණවර්ධනත් ජනපතිට දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි රට ගොඩනගා පක්ෂය ගැන පසුව බලමු මේ මොහොතේ සියලු දෙනා සිතිය යුත්තේ රට-ජනතාව ගැන විනා එක පවුලකගේ හෝ එහි සිටින එක සාමාජිකයෙකුගේ දේශපාලන අනාගතය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
පුවත්සාගරගේ ලිපියට පියල්ගෙන් පිළිතුරු
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පුවත්වාහන ආනයනයට අවසර දෙන වාර්තාව ලබන මාසයේ
වාහන ආනයනයට යළි අවසර දීම පිළිබඳව පත් කළ කමිටුවේ වාර්තාව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව සඳහන්…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප නියෝජ්ය නායකගෙන් සජබෙට යෝජනාවක්
සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පුවත්සියලුම දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට
ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්රධාන කාර්යාලයේදී අගෝස්තු (03) පෙරවරුවේ එම…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පුවත්පොලිස් සාජන්ට වැඩ වරදී
වත්තල, මාබෝල ප්රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පුවත්හොර මැර කළොත් ඡන්ද මධ්යස්ථාන ශුන්යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්රියා මැර ක්රියා සිදුවන ඡන්ද මධ්යස්ථාන ශුන්ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය. මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාතරුෂිට අටවෙනි ස්ථානය
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අගෝස්තු (2) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවා එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාතය
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 12
පුවත්ආර්ථික යුද ජයග්රහණයේ ගෞරවය ජනපතිට හිමි විය යුතුයි
ආරක්ෂා කළ යුත්තේ එක පවුලක් හෝ පක්ෂයක් නොව රටයි නිර්පාක්ෂික ජනපති සමග සියලු දෙනාට එකතු විය හැකියි නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා වට දේශපාලන පක්ෂ, ජාති සග ආගම් භේදයෙන් තොරව…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනව පොලිස්පති ලලිත් පතිනායක ?
දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්යම පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස්…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති සටනට අපේක්ෂකයි 10ක් ඇප තියයි
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු අගෝස්තු (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ ඒ අනුව රනිල් වික්රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්රේමදාස, පී. ඩබ්. එස්. කේ.…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
පුවත්රටේ නායකයා රට වෙනුවෙන් කැපකිරීම් කලයුතුයි.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසා සිටියේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්ය ජනතාව පමණක් බවයි. දේශීය ණය…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
පුවත්ලෙබනනයට යන්න එපා
අත්යවශ්ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්ය අලි සබ්රි මහතා පවසයි. මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
පුවත්මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි ගලයි
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.පැමිණිලි වැඩි ප්රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි.. මේ අතර මැතිවරණ කාලසීමාවේදී රාජ්ය දේපළ…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1