නවතම පුවත්
දැන්වීම
දේශපාලනයහපත් රටක යතිවර ලකුණ - මාදුළුවාවේ සෝභිත නා හිමි
බලය වෙනුවට ප්රතිපත්තිය තෝරා ගත් රාජ්ය පුරුෂයා හඬ අවදි කරයි - මැයි මස 29වන දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපුජ්ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි - අද අප…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 4
සෞඛ්යPAD MAN නැවතත් දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් හඬ නගයි
ආර්ථව දරිද්රතාවය රටට කරන විනය ගැන පෙන්වා දෙයි සෞඛ්ය සහ අධ්යාපනය මූලික අයිතිවාසිකමක් වුණා නම් ආර්ථව දරිද්රතාව පවා දුරු කළ හැකයි - විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅපි නොදන්න රවී..!
රවීගේ සළු පට අහසට ද, පොළවට ද..? ඔහුගේ දේශපාලන විලාසිතාවේ විශේෂත්වය කුමක්ද..? ඇත්තටම රවී දේශපාලන විලාසිතාවක්..? රවී කරුණානායක මහතා ශ්රී ලංකා දේශපාලනයේ ආර්ථික දැක්මක් සහ ජාත්යන්තර සම්බන්ධතා හැකියාවන්…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
පුවත්PAD MAN නැවතත් දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් හඬ නගයි
ආර්ථව දරිද්රතාවය රටට කරන විනය ගැන පෙන්වා දෙයි සෞඛ්ය සහ අධ්යාපනය මූලික අයිතිවාසිකමක් වුණා නම් ආර්ථව දරිද්රතාව පවා දුරු කළ හැකයි - විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික…
Lanka Newsweek · 2026 වෙසක් 28 · කියවීමට මිනිත්තු 2
පුවත්පල්ලේගම හේමරතනගේ වැඩ නිසා ජය ශ්රී මහා බෝධියත් අනතුරේ..!
පුරා විද්යාවෙන් අවසර නොගෙන වැලි මළුවේ "Tile" අල්ලලා බෝධීන් වහන්සේ මරණාසන්නයේ..! විශේෂඥයෝ අනතුරු අඟවති බෞද්ධයින් පෙරට ආ යුතුයි ඇත්ත කතාව මෙන්න..! ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්ර වී ඇති, ශ්රී…
Lanka Newsweek · 2026 වෙසක් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅධ්යාපන ප්රතිසංස්කරණ ඵලදායී වීමට අධ්යාපනයේ ඇති බෙදීම නැති කරන්න
- විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා - තොරතුරු තාක්ෂණ අධ්යාපනය සම්බන්ධයෙන් වන ලෝක සම්මතය වන්නේ ප්රාථමික අධ්යාපනයේ සිට එය ඉගැන්වීම නමුත් අප රටේ එය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් අප දැන්වත් ලෝක…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්ඉදිරියේ දී බලපෑ හැකි එල්නීනෝ තත්ත්වයෙන් සතුන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි
- විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා - අප රටේ වන අලින්ට සහ කොටින්ට දේශගුණ විපර්යාස සහ වෙනස්වීම් බලපාන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා සේ සතුන්ට එල්නීනෝ තත්ත්වයෙන් සිදුවන බලපෑම ගැන තවදුරටත් සොයා…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්බංගලාදේශය IMF සමග කරන සටන අපේ රට වෙනුවෙන් ජනපතිට කළ නොහැක්කේ ඇයි..?
විපක්ෂ නායක සිය "X" ගිණුමේ සටහනක් තබමින් ප්රශ්න කරයි. බංග්ලාදේශය ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ වඩාත් යථාර්ථවාදී ගිවිසුමකට එළඹීමට උත්සාහ කරන්නේ දේශපාලනය සඳහා නොව, වත්මන් ගෝලීය යථාර්ථයන් හමුවේ…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමරිකාවෙන් ඉරානයේ මිසයිල අංගණ සහ බෝට්ටු වෙත ප්රහාර
(ටෝබි මාන්) දකුණු ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති අංගණ සහ බෝම්බ ඇටවීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් නව ප්රහාර දියත් කළ බව අමෙරිකානු හමුදාව පවසයි. "ඉරාන හමුදාවන්ගේ තර්ජන වලින් ඇමරිකානු හමුදා…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකාන්තාවන් කෙරෙහි මෙසේ පිළිපැදිය යුතුය..!
පල්ලේගම හේමරතනට ධම්ම පදයෙන් උත්තරයක් තථාගතයන් වහන්සේ පිරිනිවීමට සමීප කාලයේ දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි භාග්යවතුන් වහන්ස; අපි ස්ත්රිය කෙරෙහි කෙසේ පිළිපදින්නමෝ දැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ අධ්යාත්මික නායකයාට අනුව පළාත් සභා මැතිවරණය පවත් වන්නේ ඉන්දියාව බල කළොත් විතරයි
පළාත් සභා මැතිවරණය පවත් වන ලෙසට ඉන්දීය රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඉන්දියාව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ඉතා…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ අධ්යාත්මික නායකයා කපෝතියි-ටිල්වින් සිල්වාට තවත් ප්රහාරයක්
කැබිනට් ප්රකාශක සටන අතට ගනී ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වාට දේශපාලන ප්රහාරයක් එල්ල කරමින් ආණ්ඩුවේ කැබිනට් ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ, පළාත් සභා මැතිවරණය…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්චමින්ද්රානි කිරිඇල්ලට ඉහළ තනතුරක්..!
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් බලමණ්ඩලයේ සභාපති ධූරය සඳහා එම දිස්ත්රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී චමින්ද්රානි කිරිඇල්ල මහත්මිය පත්ව සිටිනීය. තමා එම ධූරයට පත් කර ගනු ලැබූ සියලු…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ දින නියම කරන්න ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස් ද..?
දේශපාලන පක්ෂයක ලේකම්ට මැතිවරණ දින නියම කරන්න පුළුවන් ද..? නාමල් රාජපක්ෂ ප්රශ්න කරයි අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 7
දේශපාලනලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්රහාරයක්
දේශපාලන විචාරකයෝ පවසති ලාල් කාන්තගේ "facebook" සටහනින් ඒ බව තහවුරු වේ ආණ්ඩු කිරීමට සහ තීන්දු තීරණ ගැනීමට විධිමත් ආයාතන ව්යූහයක් තිබෙන ශ්රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකරජයට සාර්ව - ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ
- විපක්ෂ නායක අවධාරණය කරයි - ආර්ථික කළමනාකරණය ගැන කතා කරන විට සාර්ව සහ ක්ෂුද්ර ලෙස පැතිකඩ දෙකක් ඇති බවත් අද වන විට මේ දෙකෙන් එකක්වත් ක්රියාත්මක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
විමර්ශනසම්පූර්ණයෙන්ම ප්රතිකේෂප කළ යුතු නැවක් නොරොච්චෝලේට ගෙනල්ලා
විධිමත් විමර්ශනයකින් තොරව ගොඩබෑම සිදු නොකළ යුතුයි ගල්අඟුරු පැටවුම් වරාය වාර්තාව මෙන්න..! (නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ පියල් දර්ශන ගුරුගේ) නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන පැමිණි MV JOSCO…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
ආර්ථිකකටුවෙන් එළියට ඇවිත් උත්තර දෙනු..!
- කීර්ති තෙන්නකෝන් මහා බැංකුවට අභියෝග කරයි - රැවටෙන්න එපා..! ශ්රී ලංකා මහ බැංකුව 2026 මැයි 25 දින වාක්ය දෙකකින් යුතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ පුවත්පත් නිවේදනයට…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහින්ද සමරසිංහ ඇතුළු තානාපතිවරුන්ට එල්.ටී.ටී.ඊ මෝටාර් ප්රහාර
MS බිම ඇද වැටී බේරෙයි - ඇමෙරිකානු සහ ඉතාලි තානාපතිවරුන්ට දරුණු අනතුරු එවකට රජය එම ප්රහාරය ලෝකයට ගෙන යාමේ ප්රතිලාභ මහින්ද සමරසිංහ දෙවැනි වරටත් මාරයා පරදවයි එම ප්රහාරයෙන් එල්.ටී.ටී.ඊ ත්රස්තයින්ගේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදැන් සැපද..?
වර්තමාන සමාජ-ආර්ථික අර්බුදය සහ දේශපාලන යථාර්ථය - අප සැබැවින්ම සිටින්නේ කොතැනද..? (සුදත් චන්ද්රසේකර) අද දවසේ ශ්රී ලාංකේය පුරවැසියා ජීවත් වන්නේ සිතේ කිසිදු සැනසීමකින් හෝ අනාගතය පිළිබඳ සුබවාදී…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3