නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅනුර පාඩම් ඉගෙන ගන්නේ ජම්පරේ ඇඳගෙන
අනුර කුමාර බලය ගත්තේ බොරුවෙන්.අනුර බලය පවත්වාගෙන යන්නෙත් බොරුවෙන්.අනුරගෙන් බලය ගිලිහිලා යන්නෙත් බොරුව හින්දයි.බලය ගන්න කියපු බොරු ගැන දැන් කතා කරලා වැඩක් නෑ.රටම ඒවා දන්නවා.දැන් තියෙන්නේ බලය පවත්වාගෙන…
Lanka Newsweek · 2025 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 4
පුවත්විගණකාධිපති තනතුර නිවැරදිව ස්ථාපිත කර රාජ්යයේ යහ පැවැත්ම තහවුරු කරනු
-සාධාරණ සමාජය අවධාරණය කරයි- රාජ්යයේ යහ පැවැත්ම සහ රටේ පොදු යහ පත සේම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කළ යුතුව ඇතැයි ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන්…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 2
පුවත්ආර්ථික වර්ධනය 5.4% මට්ටමට..!
තුන්වන කාර්තුව තුළ ශ්රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025)…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්අමාත්ය විජිත හේරත්ට විදේශ ආධාර ලබා ගන්න හැකියාවක් නැහැ - උදය ගම්මන්පිල
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදුවූ හානියෙන් ගොඩ ඒම සඳහා අවශ්ය මුදල්වලින් මේ වනවිට ලැබී ඇත්තේ 1%ටත් අඩු ප්රමාණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. සුනාමි ව්යසනයේදී එයින්…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්ලාල් කාන්තට රන්වල හොඳ වෙද්දී - නලින්ද විනය පරීක්ෂණයක් ඉල්ලයි
අශෝක රන්වල මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සඳුදා (15) පැවති දෙරණ 360 වැඩසටහනේදී මාධ්යවේදී කළිඳු කරුණාරත්න විසින් දිගින් දිගටම සිදු කරන ලද ප්රශ්න…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඔසී හදවතට එල්ලවූ ත්රස්ත ප්රහාරය
ත්රස්ත පියා මියයයි.. පුතා බරපතල තුවාල සමග ඇතුලට තුවක්කුකරුවන් සමග පොරබැදු වීරයාට මුදල් කන්දක්..! (අශෝක ජයතුංග) ඕස්ට්රෙලියාවේ සිඩ්නි හි බොන්ඩ් වෙරළ තීරයේ පැවැති 1000 කට අධික පිරිසක් එක්වූ යුදෙව්…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමෙරිකානු පුරවැසිකමට ඩොලර් මිලියනයයි
රු 31 කෝටි 46 ලක්ෂයක් තිබේ නම් ඇමෙරිකානු පුරවැසිකම අතේ..! (අශෝක ජයතුංග) ට්රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්රමයක් හරහා ග්රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්විපතට පත් ජනතාවට සහන ඉල්ලා විපක්ෂ නායක ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතවරයා හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono මහතා අතර සුවිශේෂී හමුවක අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. දිට්වා සුළි…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්ආපදා කළමනාකරණය ගැන රජයට තැකීමක් නොතිබූ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා - විපක්ෂ නායක
අදටත් රටේ බොහෝ ස්ථාන නායයෑම් නිසා බරපතල අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂඥයන් දින ගණනාවක් පුරා මේ අවදානම් තත්ත්වය රටට හෙළිදරව් කළත් ආපදා කළමනාකරණ…
Lanka Newsweek · 2025 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව තුල ජවිපෙ නව උපක්රමය හදුනාගනිමු
පහුගිය කෙටි කාලය ඇතුලේ අපේ රට ලොකු හැලහැප්පිලි ගණනාවට ලක්වුනා.2022දී රට බංකොලොත්වීමත් එක්ක රට ඇතුලේ නිර්මාණය උන ආර්ථික,සමාජ,දේශපාලන අර්බුදයෙන් අපි පීඩා වින්දා.ඊටත් ඉස්සෙල්ලා 2019දී ආපු කොරෝනා…
Lanka Newsweek · 2025 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලන- අනේ ප්ලීස් එපා - විපක්ෂයට ටටා කියා යන්න හදන ගමනේ අවසානය..?
පී.එම්. සඳලි සත්සරණි රත්නායක ජන සන්නිවේදන අධ්යයන අංශය, කැලණිය විශ්වවිද්යාලය. අප රට මේ මොහොතේදී මුහුණ දෙමින් සිටිනුයේ විශාල අර්බුදයකටය. එය හුදු ආර්ථික ප්රශ්නයකටත් එහා වූවකි. ගංවතුර හා නායයෑම් හමුවේ…
Lanka Newsweek · 2025 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනතාව දේශපාලනඥයන්ට අනුගමනය කිරීමට ආදර්ශ සපයමින් සිටිති
(ජෙහාන් පෙරේරා) දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 5
ක්රීඩාජෝන් ඔයාට WWE එක හරියන්නේ නෑ - ඔයා ඉක්මනට වෙන ජොබ් එකක් හොයාගන්න
WWE එකට ජොයින් වෙලා අඩ වසරකට ආසන්න කාලයක් ගත වෙද්දී ජෝන් සීනා කියන තරුණයට අහන්න ලැබුණ පණිවුඩය තමයි ඒක. WWE කියන්නේ ක්රීඩාවක් විදිහට පෙන්වන ක්රීඩාවක් නොවන නාට්යයක් වගේ දෙයක්. සියල්ලම වෙන්නෙ තිර…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත්ගේ උදව් - ප්ලීස් එපා ද? -
(උපුල් ජෝශප් ප්රනාන්දු) 2004 සුනාමිය එන විට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ය. බුෂ්ගේ ප්රතිවාදී පක්ෂය වූ ඩිමොක්රටික් පක්ෂයේ ප්රබල නායකයෙක් වූයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ය. සුනාමි…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආපදා කළමනාකරණය ගැන රවීගෙන් අනුරට පාඩමක්..!
දෙසැම්බර් මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක ජගත් වික්රමරත්න ගිය 12 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.අග්රාමාත්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ය…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅනුර රිවස් ගියර් එකට දැමූ රාජිත
අනුර කියන්නේ නීලකාස බොරුකාරයෙක් කියලා දැන් හැමෝම දන්නවා.බලයට එන්න අනුරලා කියපු බොරු එකිනෙක අහුවෙනකොට අනුර සහ ගෝලබාලයෝ කිව්වේ අපි නං එහෙම කිව්වේ නෑ කියලයි.හැබැයි ඒවා විඩියෝ එක්ක එලියට එනකොට කට්ටියටම…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 4
ආර්ථිකආපදා කළමණාකරණය
ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 11
පුවත්විපක්ෂ නායකගෙන් තවත් රු. ලක්ෂ 46ක වෛද්ය උපකරණ තොගයක් මාරවිල මූලික රෝහලට
විවේචන වලට යටවී ජනතාව වෙනුවෙන් වැඩ කිරීම නවත්වන්නේ නෑ - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මේ අවස්ථාවේ දී රට ගොඩගැනීමේ කාර්යභාරය ගැන කතා කරන විට සීමා මායිම්වලින් බැහැරව ඉන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් යුතුකම්…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාදශක දෙකකට වැඩි කාලයක් රෙස්ලිං වළල්ලේ වීරයා - ජෝන් සීනා - සමුදෙන දිනය අද
රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස මෙන්ම එදා මෙදා තුර ක්රීඩාවේ ශ්රේෂ්ඨතමයා ලෙස ශ්රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්යාත ක්රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්රීඩා…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්අනුර ඔයා වැරඳියි - දැන්වත් වරඳ පිලිගන්න
දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකා කාලගුණ විද්යාඥයින්ගේ සංගමය විසින් නිල…
Lanka Newsweek · 2025 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1