කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමට ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා එක්වෙයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

නෙවිල් පී විද්‍යාරත්න මහතා විසින් රචිත කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගිය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු…
නෙවිල් පී විද්‍යාරත්න මහතා විසින් රචිත කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගිය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහභාගී වූ අතර හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් සශභාගී වී සිටියහ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1