ජීවිතක්ෂයට පත් මිනිස් ජිවිත වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ විරෝධතාවයක
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

අහිමි වූ ජීවිතවලට ආණ්ඩුව වග කිව යුතුයි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඛේදජනක සිද්ධියෙන් මිය ගිය විසි හත් දෙනාගේ ජීවිතවලට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වග කිව යුතු බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත්…
අහිමි වූ ජීවිතවලට ආණ්ඩුව වග කිව යුතුයි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඛේදජනක සිද්ධියෙන් මිය ගිය විසි හත් දෙනාගේ ජීවිතවලට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වග කිව යුතු බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු "කළු පටි" පැළඳ පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (08) විරෝධතා ව්‍යාපාරයක යෙදුණහ.


දැන්වීම



ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1