මීගමු බන්ධනාගාර ඛේදවාචකය ගැන විපක්ෂනායක විවාදයක් ඉල්ලයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

මීගමුව බන්ධනාගාරයේ සිදු වු නොසන්සුන්තාව සහ ගැටුම් හෙතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරු කතා නායක වෛද්ය…
මීගමුව බන්ධනාගාරයේ සිදු වු නොසන්සුන්තාව සහ ගැටුම් හෙතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරු කතා නායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා වෙත අඟහරුවාදා (07) විශේෂ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් කතා නායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/01 යටතේ හදිසි කල් තැබීමේ විවාදයක් සඳහා වූ ප්රතිපාදන යටතේය.

දැන්වීම




ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1