සටන් කරන නායකයෙක්ද - බලා සිටින දේශපාලනයක්ද..?
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සජිත් ප්රේමදාසගේ නායකත්වය නව දේශපාලන සංවාදයක මධ්යයට..! රට අර්බුදයක තිබෙන විට, ජනතාව බලාපොරොත්තු වන්නේ නිහඬ නායකයෙකු නොව තීරණ ගන්නා සටන් කරන සහ වගකීම භාර ගන්නා නායකයෙකි. විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
සජිත් ප්රේමදාසගේ නායකත්වය නව දේශපාලන සංවාදයක මධ්යයට..!
රට අර්බුදයක තිබෙන විට, ජනතාව බලාපොරොත්තු වන්නේ නිහඬ නායකයෙකු නොව තීරණ ගන්නා සටන් කරන සහ වගකීම භාර ගන්නා නායකයෙකි. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිය දේශපාලන ගමනේ දී ඒ භූමිකාවට මේ වන විට පිවිසෙමින් සිටින්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. නායකත්වය කියන්නේ පදවියක් නොවේ.ඒ තත්ත්වය එක් අවස්ථාවකදී ඉතිහාසය ඔබට කරන අභියෝගයකි.ශ්රී ලංකාව ඊළඟට තෝරා ගන්නේ කවුරුන්ද..? ඔබේ අදහස Comment කරන්න..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1