අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය සඳුදා(13) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වේ.මෙවර සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය සඳුදා(13) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වේ.මෙවර සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම , සංහිඳියාව හා වගවීම පිළිබඳ ප්‍රගතිය පිළිබඳ වාචික ඉදිරිපත් කිරීමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් අද(13) සිදු කරනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න