ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එක් විය..
කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් රටවල් රැසක රාජ්ය තාන්ත්රික නියෝජිතයන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1