විපක්ෂ නායකවරයා සෝභිත හිමිගේ 10 වැනි ගුණ අනුස්මරණයට එක වෙයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

මාදුළුවාවේ සෝභිත නාහිමිගේ 10 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගෙන කෝට්ටේ ශ්රී නාග විහාරයේදී අද උත්සවයක් පැවැත්විණි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත්…
මාදුළුවාවේ සෝභිත නාහිමිගේ 10 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගෙන කෝට්ටේ ශ්රී නාග විහාරයේදී අද උත්සවයක් පැවැත්විණි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද එක් විය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1