සහල් රැගත් නෞකාවක් කොළඹ වරායට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඉරිදා (17) කොළඹ වරායට ලඟා වනු ඇත.ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙලෙස දිවයිනට රැගෙන එන අතර ආනයනය…
(හේමන්ත තුසිත කුමාර)
ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඉරිදා (17) කොළඹ වරායට ලඟා වනු ඇත.ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙලෙස දිවයිනට රැගෙන එන අතර ආනයනය කරන ඉතිරි සහල් තොගය ද මේ මාසයේදීම දිවයිනට ලැබෙනු ඇත. ඇනවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලඟා විය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1