පුවත්
දැන්වීම

Pandora Papers මගින් ලෝක හොරුන් හෙළි කෙරේ
ලොකුම හොරා ජෝර්දානයේ අබ්දුල්ලා රජුලු පවුම් මිලියන 70ක් රහසිගතව රැස් කරලා ටෝනි බ්ලෙයාර්ට සහ ඔහුගේ බිරිඳටත් දුෂණ චෝදනා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්නුත් ලෝක හොරෙක්ලු සචින් තෙන්ඩුල්කාර්ගේ නමත්…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 2
දිගු කලක් පවතින කොවිඩ් ආසාත්මිකතා 9 ක් ගැන නවතම අධ්යයන වාර්තාව
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්වා පැවතිය හැකි පසුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇතැයි ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආසාත්මිකතා, ප්රතිශක්ති…
Lanka Newsweek · 2021 වප් 3 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර ගාල්ලට..!
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්යයේ අද (ඔක්තෝම්බර් 02) උදෑසන අහුංගල්ල පුලිනතලාරාමයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර බලපිටිය, අම්බලන්ගොඩ, මාදම්පගම,…
Lanka Newsweek · 2021 වප් 2 · කියවීමට මිනිත්තු 1
දරුවන්ට ලෝක ළමා දිනය දා පොලිසියෙන් තිළිණයක්..!
දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීමේ ක්රමවේදයක් කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියේ පමණක් තිබූ පහසුකම දැන් සෑම පළාතකටම (හේමන්ත තුසිත කුමාර) 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) මගින් ළමුන්ගේ වීඩියෝ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
රිෂාඩ් බදියුදීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
(හේමන්ත තුසිත කුමාර) රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.ඒ ඉශාලිනි දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්රලේඛය නිකුත් වේ
(හේමන්ත තුසිත කුමාර) රාජ්ය ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්රමවේදය පැහැදිලි කරමින් නව චක්රලේඛයක් නිකුත් කර ඇති අතර එය රාජ්ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශ ලේකම් ජේ.ජේ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
රටේ ප්රෞඪත්වය පිළිබිඹු කරන්නේ දරු පරපුරෙන් සහ වැඩිහිටි පරපුරෙන්..!
(හේමන්ත තුසිත කුමාර) ලෝක ළමා දිනයත් ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙන අතර එක් අතකින් රටක අනාගත අභිවෘද්ධියත් අනෙක් අතින් රටේ ප්රෞඪත්වයත් පිළිබිඹු කරන්නේ දරු පරපුර සහ වැඩිහිටි පරපුර වෙතින් බව විපක්ෂ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
මාදු ගඟ රක්ෂිතයේ කඩොලාන පද්ධතිය විනාශ කරලා
(ජයකාන්ත ලියනගේ) බළපිටිය මාදු ගඟ රක්ෂිතයට අයත් පාතෙගම ප්රදේශයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරන බව බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 2022 වසරේ බළපිටියේ සිදු කෙරෙන සංවර්ධනය…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
මිත්යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්ය සහ ප්රෝඩාව රටේ ප්රචලිත කරනවා
(හේමන්ත තුසිත කුමාර) දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්රශ්න යට ගසන ව්යාපෘතියක නියැලී සිටින…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 2
කල් ඉකුත්වන රියදුරු බලපත්ර පිලිබඳ ගැසට් නිවේදනයක්..!
(හේමන්ත තුසිත කුමාර) කල්ඉකුත් වන රියදුරු බලපත්රවල වලංගු කාලය දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2021 අප්රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
සුදු සීනි ආනයනයට පියවර
(හේමන්ත තුසිත කුමාර) මාස 3 ක කාලයකින් පසුව මෙරටට සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබා දී ඇතැයි ආනයන, අපනයන පාලකවරිය වන ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි විවෘත…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ගෝඨාභය රාජපක්ෂ යනු හිස් මාධ්ය ප්රබන්ධයක්..!
කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්ෂයක් පමණ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනතාවගේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් බව තහවුරු කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 9
ජනමාධ්යවේදීන් CID කැඳවීම මාධ්ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී
(සුජිත් මංගල ද සිල්වා) පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ එහි හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළිදරව් කළ සුදු ළුණු වංචාව ඇතුළු දුෂණ, වංචා සහ අක්රමිකතා පිළිබඳව වාර්තා කළ "ලංකාදීප",…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 2
සීඅයිඩීය ගැන විමර්ශනයක් අරඹන්න පොලිස්පතිට උපදෙස්
(හේමන්ත තුසිත කුමාර) පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්යෙවේදීන්ගෙන් ප්රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක්…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වැනිදා පෙරවරු 4:00 ට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා මේ බව පැවසීය. ඊට අදාළ නව සෞඛ්ය…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
මාධ්යවේදීන්ට තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නෑ
(හේමන්ත තුසිත කුමාර) ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්ය කිහිපයක මාධ්යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති අතර එය මාධ්ය…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
චීන අසූචි බුදින්නන් පරදවමු
චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත් සියලුම ශ්රී ලංකා පුරවැසියන් වෙත යොමු කරන විවෘත ලිපියයි (රජිත් කීර්ති තෙන්නකෝන්) චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්වී…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
වරායේ සිරවී ඇති ආහාර ද්රව්ය නිදහස් කිරීමට රජයෙන් ඩොලර්
(හේමන්ත තුසිත කුමාර) ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්යවශ්ය ආහාර අඩංගු කන්ටේනර් 800 ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්ය ඩොලර් ප්රමාණය රජයෙන් ලබාදීමට තීරණය කර ඇත. එම තීරණය ඊයේ(27) පැවැති…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
රට විවෘත කිරීම..!
(හේමන්ත තුසිත කුමාර) රට විවෘත කිරීම ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති නමුත් ඉදිරි දින දෙකේ දී අවසන් තීරණයක් ප්රකාශයට පත්කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කරයි. ශ්රි…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
තොරතුරු දැන ගැනීමේ පනත තවත් ශක්තිමත් විය යුතුයි
(නිලන්ති මානෙල්) ශ්රී ලංකාවේ පළමු තොරතුරු දැනැගැනීමේ කොමිෂන් සභාවේ පස් වසරක කාලය අවසන් වීම සහ ජාත්යන්තර තොරතුරු දිනයට සමගාමීව තොරතුරු පනත සම්බන්ධයෙන් දිවයින පුරා තරුණ තරුණියන් දැනුම්වත් කිරීමේ…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2