පුවත්
දැන්වීම

ජාවාරම්කාරයින්ට සහන දීම නවතා ජනතාවට සහන දෙනු
(නිලන්ති මානෙල්) දිගින් දිගටම රටේ බඩුමිල වැඩිවෙමින් භාණ්ඩ හිඟයක් නිර්මාණය වී ඇති බවත් දැනට උද්ගතවී ඇති මේ ප්රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම්…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 7
මෙරට සුන්දරත්වය විඳින්න ලොව පුරා සංචාරකයින්ට ආරාධනා..!
(හේමන්ත තුසිත කුමාර) මෙරටේ සුන්දරත්වය විඳිමින් දැනුම හා අත්දැකීම් ලැබෙන අර්ථාන්විත සංචාරවල නිරත වීම සඳහා ශ්රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සංචාරකයින්ට ආරාධනා කර සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.…
Lanka Newsweek · 2021 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශීය සම්පත් පිටරටට විකුණන ගමන් ජනතා ඉඩම් මංකොල්ල කන ආණ්ඩුවක්..!
(හේමන්ත තුසිත කුමාර) රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල…
Lanka Newsweek · 2021 බිනර 27 · කියවීමට මිනිත්තු 1
ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි
(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා රටේ සම්පත් පෞද්ගලිකරණය කරන රජයේ වැඩපිළිවෙලට ශ්රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය ජාතික…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්ම ලේකම්වරයාගේ වගකීම ජාවාරම්කරුවන්ට යටිතල පහසුකම් සැලසීම නොවෙයි
(හේමන්ත තුසිත කුමාර) මහ කන්නය සඳහා අවශ්ය කෘෂි රසායන හිඟයක් රටේ නිර්මාණය වී ඇති බැවින් ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්යංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති අතර එමගින් රටේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය හා ඒ…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 4
වික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැණීම් නවතයි..!
(හේමන්ත තුසිත කුමාර) වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100ක ප්රදේශය තුළ පවත්වා ගෙන ගිය හුණුගල් කැණීම් සිදුකල ස්ථාන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත. එලෙස මහ…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
අම්පාර පානම රෝහලට අත්යවශ්ය රෝහල් උපකරණ පරිත්යාගයක්..!
සමගි ජන බලවේගය විසින් ක්රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් විසි…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
රට විවෘත කරන දිනය සෞඛ්ය ඇමති හෙළිදරව් කරයි
(හේමන්ත තුසිත කුමාර) යම් යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මස 01 වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව වහලා බාර් අරිනවා
(හේමන්ත තුසිත කුමාර) රටේ ජනතාවගේ ප්රශ්න එන්න එන්න ගොඩ ගැහෙමින් තිබෙන අතර ජනතාවගේ සැබෑ ප්රශ්න කථා කිරීමටත් විසඳා ගැනීමටත් ඇති පාර්ලිමේන්තුව වසා දමා ඒ වෙනුවට රටේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 1
බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් ලෙස පවත්වාගනු..!
ආගමික සංහිඳියාව සහ ජාතික සංහිඳියාවෙන් රට ඉදිරියට ගෙන යාමට ක්රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජනපති කියන ගමන්ම, මෙහෙදී ආණ්ඩුව වෙනුවෙන් එලියට ආ පිරිසක් යොදවා ගෙන ජාතික සහ…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 5
ජනපති එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේ දී කියූ දේ..!
පසුගිය අඩ සියවසේදී ප්රචණ්ඩත්වය විසින් ශ්රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇති අතර එවැනි ප්රචණ්ඩ ක්රියාවන් නැවත කිසි දිනෙක ශ්රී ලංකාවේ සිදු නොවන බවට සහතික වන බවට ජනාධිපති…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 7
මහ බැංකුවේ පුවත්පත් නිවේදනය බොරුවක්..?
මහ බැංකු මුදල් මණ්ඩල ලේකම් දවුලගල ඉවත් කිරීම ගැන මහබැංකුව විසින් නිවේදන නිකුත් කරමින් විශාල බොරුවක් සමාජගත කරමින් සිටින බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්රික් පාලිමේන්තු මන්ත්රිනී රෝහිණී කවිරත්න…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 2
ෆයිසර් මිලියන 14ක් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ණයක්
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් -19 උපාය මාර්ගික සූදානම සහ ප්රතිචාරය වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව එම ණය මුදල ලබා දීමට ලෝක බැංකුව…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
රනිල්ට සහ රංගේ ට වාරණ නියෝගයක්..!
(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහට සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල මැද දුම්බර පළාත්…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
ආබාධ සහිත ළමුන් එන්නත්කරණය 24 සිට
(හේමන්ත තුසිත කුමාර) සැප්තැම්බර් 24 වැනි සිකුරාදා සිට මෙරට වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට සඳහා ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව රාජ්ය අමාත්ය චන්න ජයසුමන මහතා…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු..!
(හේමන්ත තුසිත කුමාර) මහජන සෞඛ්ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක්…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියේ ඉදිරි කටයුතු
(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකී යාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින කිහිපයේ දී අවසන් වනු ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්යාලයේ සහය…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ජයන්ත කැටගොඩ දිවුරුම් දෙයි
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(21) දිවුරුම් දුන්නේය.…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ලොහාන් රත්වත්තේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු
ලොහාන් රත්වත්ත රාජ්ය අමාත්යවරයාගේ ක්රියා කලාපය පිළිබඳව අප්රසාදය පළකිරීම හා අදාළ සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්යතාවය පැහැදිලි කරමින් මාර්තු 12 ව්යාපාරය විසින් විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2021 බිනර 20 · කියවීමට මිනිත්තු 4
වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට සෞඛ්ය අමාත්යාංශය සම්බන්ධ නැහැ
(හේමන්ත තුසිත කුමාර) වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්ය අමාත්යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් මහතා පවසයි.ඔහු මේ බව…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1