පුවත්
දැන්වීම

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි..!
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වූ මහින්ද සමරසිංහ සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සුදානම්ය. මහින්ද සමරසිංහ මහතා මේ වන විට රවිනාථ ආරියසිංහ ගෙන් පසුව…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
මනුෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි..!
සමගි ජන බලවේගයේ මාධ්ය ප්රකාශක, පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහභාගීවීම…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වේ
ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද(17) පස්වරු 03:00 ට පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දරුවන්ට ෆයිසර් දෙන්න රජය තීරණය කරයි
(හේමන්ත තුසිත කුමාර) වෛද්ය නිර්දේශය මත වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්ය අමාත්ය චන්න ජයසුමන මහතා පැවසීය.ඊට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු
(හේමන්ත තුසිත කුමාර) රටේ සමස්ථ ආර්ථික යාන්ත්රනයත්, සියලු පුරවැසි ජීවිතත් බරපතල ව්යසනයක් වෙත තල්ලුකොට ඇති ආණ්ඩුව දිනපතා අලුත් ප්රශ්න නිර්මාණය කරමින්, වැරදි තීන්දු ගනිමින් සිටින බවත් ආණ්ඩුව විසින්…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 2
ගුවන් තොටුපල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන්න
(හේමන්ත තුසිත කුමාර) කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළට ප්රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්රචාරය වන ව්යාජ විද්යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බවත්…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කරන බවය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
ලොහාන් රත්වත්තේ ගැන විමර්ශනය වහාම අරඹන්න
(හේමන්ත තුසිත කුමාර) රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
තම දරුවාගේ ආදරණීය ගුරුවරයා හුදෙකලා නොකරන්න
මේ වන විට ක්රියාත්මක ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව මුල් කරගෙන සිදු කරන අරගලයට උපරිම සහාය ලබා දෙන්නැයි ජන නියමු කලාකරුවෝ එකමුතුව මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. ප්රවීණ කලාකරුවන් රැසකින් යුත් එම…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 2
චීන වැසිකිලි කාබනික පොහොර කියා මධ්යම කඳුකරයට හලන්න හදනවා..!
(හේමන්ත තුසිත කුමාර) කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසි වලවල් සහ නාගරික අපද්රව්ය වලින් රටේ හදවත වන් මධ්යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 1
උතුරේ ආර්ථික අගහිඟකම් නිසා ගණිකා වෘත්තිය වැඩි වෙලා
උතුරු පළාතේ වසංගතයට අමතරව දුප්පත්කම විශාල වශයෙන් වැඩිවී ඇති බවත් කොවිඩ් වසංගතය හමුවේ ආණ්ඩුව උතුරු ප්රදේශයේ ජනතාවට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කමිටු සාමාජික රාමලිංගම්…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 2
රනිල් මහේන්ද්රන්ව පත්කලා වගේ ආණ්ඩුව කබ්රාල්ව පත් කර ගත්තා
මුදල් රාජ්ය ඇමති, පොහොට්ටුවේ මන්ත්රී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති කිරීමෙන් මහ බැංකුවේ ස්වාධීනත්වය බරපතළ ලෙස ප්රශ්න කෙරෙන බවත් ඔහු වංචනික කුප්රකට ඉතිහාසයක් තිබෙන කෙනෙක් මිස ආර්ථිකය…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 5
ශ්රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වයට මරු පහරක්..!
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහා බැංකු අධිපතිධූරයට පත් කිරීමෙන් ජාත්යන්තර ප්රජාව හමුවේ විශාල ලෙස අවිශ්වාස සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මහ බැංකුව දේශපාලන අතපෙවීම් වලින් මුදවා ගැනීම සඳහා කටයුතු…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 3
මැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක නඩු තීන්දුවක්
ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්රී ධුරය අහෝසියි (රෝහණ හෙට්ටිආරච්චි) ශ්රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 1
කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මහතාව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය වෙනුවෙන් පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පොදුජන පෙරමුණේ…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් අස්සේ යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළ විකුණනවා..!
රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්රියාමාර්ගවල යෙදී සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 7
ජවිපෙන් රෝහල් කාර්ය මණ්ඩල වෙත පරිත්යාගයක්
කොවිඩ් ආසාදිතයින්ට ප්රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්ය සෞඛ්යාරක්ෂිත උපකරණ සහ අත්යවශ්ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳුදා(13) දින කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
විදෙස් ගත වන්නන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්
(නිලන්ති මානෙල්) රැකියා සඳහා විදේශ ගත වීමට අපේක් ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා රාජ්ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්රී ලාංකිකයන්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
ලෝකයේ අනාගතය රඳා පවතිනුයේ ජාතික සමගිය මතයි
අගමැති "G-20" අන්තර් ආගමික සමුළුව අමතයි ▶ වීඩියෝව නරඹන්න (සමිත් ඉසුරංග) ආර්ථික, දේශපාලන සහ සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සියලු දෙනා එකට…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 5
මෙහෙම නිරෝධායන ඇඳිරි නීතියකින් ඵලක් නෑ
අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීමේදී නිරෝධායන ඇඳිරිනීතිය ක්රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණු බවත් අනවශ්ය ලෙස වාහන සහ ජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බැවින් තව කොතරම් දුරට දීර්ඝකළත් සංචරණ…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1