පුවත්
දැන්වීම

ජනපති එක්සත් ජාතීන්ගේ 76වන සැසියට
(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්ය අංශය පවසයි. ජනාධිපතිවරයා එලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන පළමු අවස්ථාව…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
සහල් ව්යාපාරිකයින් ඉදිරියේ පසුබට වෙන්නේ නෑ
(හේමන්ත තුසිත කුමාර) මහා පරිමාණ සහල් ව්යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් දිගින් දිගටම රජයට අභියෝග කරමින් කටයුතු කළහොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල් විශ්රාමික මේජර්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට ශ්රී ලංකාවෙන් පරීක්ෂණ කට්ටලයක්
(හේමන්ත තුසිත කුමාර) දැනට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කට්ටලවලට වඩා අඩු පිරිවැයකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
තුන්වන මාත්රාවක් ගැන වෛද්ය සංගමයෙන් යෝජනා
(හේමන්ත තුසිත කුමාර) සයිනොෆාම් එන්නතේ මාත්රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හට සහ දුර්වල ප්රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට ඇස්ට්රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත තුන්වන එන්නත්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජේනරාලුත් ඉල්ලා අස්වෙයි
(හේමන්ත තුසිත කුමාර) සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජේනරාල් ඉෂිනි වික්රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.පෞද්ගලික හේතුන් මත ඇය එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකයා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළ හැටි මෙන්න..!
සැබෑ ත්රස්තවාදීන් සිටින්නේ සජිත් ප්රේමදාස එක්කයි සජබය ත්රස්තවාදීන්ට පහසුකම් සපයනවා රටට ආදරයක් තිබේ නම් සජබයෙන් ඉවත් වී ස්වාධීන වීමට එම මන්ත්රීන් ක්රියා කළ යුතුයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සජබයේ…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 8
රට වෙනුවෙන් කරූ ජනපතිගෙන් කළ ජාතික ආයාචනය මෙන්න..!
රට ගොඩනැගීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ නොහරිනු පෙරමුණ ගත යුත්තේ ජනපතිවරයායි "දිවි පරදුවට තබා හෝ සිය පූර්ණ දායකත්වය රට වෙනුවෙන් ලබා දෙනවා" ප්රජාතන්ත්රවාදී-නිදහස්-නිවහල් රටක මිහිදන් වීම එකම…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 4
ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
(හේමන්ත තුසිත කුමාර) . ලුණුගම්වෙහෙර ප්රදේශයේ ඊයේ(07) මැග්නිටියුඩ් ඒකක 2.4 ක සුළු භු කම්පනයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්යාඥයින්…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් තවත් අයෙක් ඉවතට
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල විශේෂඥ වෛද්ය අශෝක ගුණරත්න මහතාද එම කමිටුවෙන් ඉල්ලා අස්විය.ඔහු එම කමිටුවේ වසර එක හමාරක් පමණ කටයුතු කර ඇත. විශේෂඥ වෛද්ය…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
Avant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්
ගෝනිවල පිරවූ කෝටි ගණන් සල්ලි ගොඩ බෑවේ J.S.S මූලස්ථානයට රනිල්, වජිරගේ ප්රාණ ඇපකරුවෙකු වී සිටින හේතු මෙන්න..! එජාප ප්රබලයෙකුගේ ඇසින් දුටූ සාක්කිය..! (සුමුදු පෙරේරා) 2015 ජනාධිපතිවරණ සමයේ දී…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 2
සුනිල් පෙරේරාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක්
ප්රජාතන්ත්රවාදය-යුක්තිය-සාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටියා අධිපති වාදය ප්රතික්ෂේප කළා කලාකරුවෙකු පමණක් නොව අදීන පුරවැසියෙකු ද වුණා රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ පටු පරමාර්ථවලින් තොරවයි (නිලන්ති…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව සාගතයක දැක්ම මෙගා නාට්යය රඟ දක්වනවා
පොහොර නැතිව, වල් - කෘමි - දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්යය රඟදක්වමින් සිටින බව ද සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්රික් මන්ත්රීණී රෝහිණී…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 2
ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා රුපියල් 40ක බද්දක්
ආනයනික ලොකු ළුෑණු සඳහා කිලෝග්රෑම් එකකට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී පැවසීය.
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ජීවිත බේරගන්න හදිසි නොවී හදිසි නීතිය වෙනුවෙන් හදිසි වුණ ආණ්ඩුවක්..!
(හේමන්ත තුසිත කුමාර) මේ මොහොතේ රටට අවශ්යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්යාවශ්ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් මරණවලින් සියයට අනූවක් අඩු කරගන්න තිබුණා
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාවේ කොවිඩ් වැළඳී මියයන අයගෙන් වැඩි ප්රතිශතයක් වයස අවුරුදු 60 ට පුද්ගලයින් බැවින් ඉතා ඉක්මනින් ඔවුන් හට එන්නත් ලබාදීම සිදු කල යුතු බවත් 60 ට වැඩි ජනතාවට පළමුවෙන්ම එන්නත්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
තවත් දින දෙකක් සියලුම ආර්ථික මධ්යස්ථාන විවෘතයි
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා (05) සහ සඳුදා(06) යන දිනයන්හිදී දිවයිනේ සියලු ආර්ථික මධ්යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත.ආර්ථික මධ්යස්ථානවල තොග වෙළඳාම පමණක් සිදු කෙරෙන අතර අත්යවශ්ය සේවාවන්හි නිරතවන…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
නවසීලන්ත ත්රස්ත ප්රහාරය සිදු කළේ ශ්රී ලාංකිකයෙක්..!
(හේමන්ත තුසිත කුමාර) සිකුරාදා(03) පස්වරු 2:40ට පමණ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳසැලක දී මුස්ලිම් අන්තවාදියෙකු සිදු කළ පිහි ඇනුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත. නවසීලන්තය…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
රවීට මඩ ගහන්න තිබෙන හදිසියට විරුද්ධවාදීන් කෙළවා ගත් හැටි
"අපි සීනි හැඟුවේ නැහැ" -Global Park- "Global Treading" එක්ක "Global Park" පටළවා ගෙන හදිසියට කොරොස් කටේවත්වත් අත දාන්න බැහැලු..! විරුද්ධවාදීන්ගේ සමාජ මාධ්ය මඩ ප්රහාර අනාථයි "Global Park" කරුණු පහදයි…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 3
ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මිලියන 12ක්
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මාත්රා මිලියන 12ක් පමණ ශ්රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්ය ප්රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.ඒ අනුව…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදයි..!
(හේමන්ත තුසිත කුමාර) ශ්රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද (සැප්තැම්බර් 02) දිනට යෙදි ඇත. කොවිඩ් 19 රටේ වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින බැවින් මෙවර ශ්රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1