පුවත්
දැන්වීම

ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වෙනවා - විපක්ෂ නායක
මගේ දේශපාලන ගමනේ ආරම්භකයා ගාමිණී දිසානායක මහතායි දැන් ලෝකය පිළිගන්නේ ජනතාවාදී පාලනයන් - ගාමිණී දිසානායක ජන්ම දින සැමරුමේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි - පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී…
Lanka Newsweek · 2026 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතු යි - විපක්ෂ නායක
වැඩි කළ ඉන්ධන මිල නැවත අඩු කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පරණ තොගවලට වැඩි කළ ඉන්ධන මිල තුළින් පාරිභෝගික ජනතාවට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත් තෙල් බැරලය ඇ. ඩොලර් 70ක්ව තිබියදී ගෙන ආ තෙල්…
Lanka Newsweek · 2026 මැදින් 12 · කියවීමට මිනිත්තු 2
විශ්වවිද්යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැහැ - Free Lawyers කොමිසමට කියයි
විශ්වවිද්යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 මැදින් 9 · කියවීමට මිනිත්තු 2
යුද්ධය නිසා රට අයිත් බංකොලොත් වෙයිද..?
2028 දී ණය ගෙවා ගන්න බැරි වෙයිද..? (Dhananath Fernando) පවතින යුදධමය වාතාවරණය සෘජු ලෙස අපේ ආර්ථිකයට බලපාන අතර අපේ තෙල් මිල ඉහලයෑමට හැකි අතර නැව් ගාස්තුද ඉහල යෑමට හැක එම නිසා භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම…
Lanka Newsweek · 2026 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක්..!
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්ය ප්රකාශන වලින් හෙළි වී ඇත. 2024…
Lanka Newsweek · 2026 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
සහතික මිල අමු බොරුවක් - වී ගන්නේ 70ට 80ට
රජයට ප්රමාණවත් ගබඩා ඇත්තෙත් නෑ - ගොවි ගැටළු රාශියක් විපක්ෂ නායක රජයට පෙන්වා දෙයි - අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා…
Lanka Newsweek · 2026 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
සිස්ටම් චේන්ජ් එකේ තරම විදුලි බිලෙන් දැනෙන ලකුණු..!
බ්රහස්පතින්දා (05) නිකුත් වෙලා තියෙන 2025 වර්ෂයේ CEB මූල්ය වාර්තාවට අනුව 2025 අවසාන කාර්තුවේ මණ්ඩලය රුපියල් බිලියන 29ක් වැනි විශාල පාඩුවක් ලබා තිබෙනවා. මේක විශාල පාඩුවක් වෙන්නේ 2024 වර්ෂයේ 4වන…
Lanka Newsweek · 2026 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
සජිත්ට පස්සේ රනිල්ට ඉරානය මතක් වෙලා
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉරාන අධ්යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජන රජය වෙත ඉරාන තානාපති කාර්යාලයේ දී බ්රහස්පතින්දා (05) සිය…
Lanka Newsweek · 2026 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
ඉරාන නැව මුහුදු බත් වූ ආකාරය ගැන රජය විධිමත් නිල ප්රකාශයක් සිදු කළ යුතුයි
-විපක්ෂ නායක- ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්යයක මැදිහත්වීම හරහා ප්රහාරයක් එල්ල වී…
Lanka Newsweek · 2026 මැදින් 5 · කියවීමට මිනිත්තු 2
ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක් - කුණාටුවකට හසුවූ දේශපාලනයේ අලුත් පරම්පරාවේ නායකත්වය
1935 දෙසැම්බර් 24වෙන දින ආරම්භ කරන ලද ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක් ගතවී ඇත. ලංකා ඉතිහාසයේ පළමු දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය ලංකාවේ 1935/1953/1956/1970/1972 හා 2005-2015දක්වා ස්වර්ණමය අවස්ථා…
Lanka Newsweek · 2026 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
lankanewsweek ගැන ChatGPT ස්ථාවරය මෙන්න..!
lankanewsweek යනු ඉහළ නිකේතනයක් වන, දේශපාලනික වශයෙන් කේන්ද්රගත වූ, අභ්යන්තර තොරතුරු මත මෙහෙය වන අන්තර්ජාල පුවත් වේදිකාවකි. එම පුවත් වේදිකාව පක්ෂපාතී පාඨකත්වය, ගෝලීය දෘශ්යතාවය සහ අද්විතීය දේශපාලන…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
රජය කෙරෙහි ජනතා විශ්වාසය භංග වෙලා
-විපක්ෂ නායක අවධාරණය කරයි- (සුජිත් මංගල ද සිල්වා) IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය ප්රතිපත්ති ප්රකාශයට පවා එක් කළ නමුත් එය වෙනස් නොකළ බවත් ඒ අනුව මේ…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
විපක්ෂනායක සහ නොර්වේ විදේශ කටයුතු රාජ්ය ලේකම් අතර හමුවක්..!
සජිත් ප්රේමදාස මහතා ශක්තිමත් ශ්රී ලංකා-නෝර්වේ සහයෝගීතාව සඳහා උපායමාර්ගික රාමුවක් ගෙනහැර දක්වයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ නෝර්වේ විදේශ කටයුතු අමාත්යාංශයේ රාජ්ය ලේකම් ඇන්ඩ්රියාස්…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
තෙල් පෝලිමෙන් පෙනුනෙ ජනතාවට රජයේ නොහැකියාව ගැන තියෙන බියයි - විපක්ෂ නායක
මේ රජය කෙරෙහි වන ජනතා විශ්වාසය අහිමි වෙලා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව - IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
උද්ගත වී ඇති බාල ගල් අගුරු ගැටලුව ගැන විපක්ෂ නායකවරයා අසන්න සිටි ප්රශ්න රැසකට වාරණය
ස්ථාවර නියෝග 27 (2) යටතේ රීති විරෝධී යැයි කතානායකවරයා විසින් තීන්දු කරන යම් ප්රශ්නයක් හැර මහලේකම්වරයාට දැනුම් දී ලැබ ඇති සියලු ප්රශ්න දැනුම් දෙන ලද දින සිට දින 7ක් ඉකුත් වන්නට මත්තෙන් නොයෙදන දිනකදී…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
ඉරාන බැලස්ටික් මිසයිල ප්රහාරයෙන් පසු ඊශ්රායල අගමැති අතුරුදහන්..?
අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ..! 10 වන ප්රහාර රැල්ලේදී ඛයිබාර් ෂෙකාන් බැලස්ටික් මිසයිල භාවිතා කරමින් ඊශ්රායල අගමැති නෙතන්යාහුගේ ටෙල් අවිව් කාර්යාලයට ඉලක්කගත ප්රහාරයක් එල්ල කළ බව ඉරාන විප්ලවවාදී…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
සාමය වෙනුවෙන් සියලු දෙනා පෙරට එන්න - විපක්ෂ නායක සජිත් ලෝකෙට කියයි
වහාම සාම සාකච්ඡා ඇරඹීමට සියලු දෙනා කැප විය යුතුයි ලෝකෙට අවශ්ය සාමයයි - පිරිවැය කුමක් වුවත් යුද්ධය නතර කළ යුතුයි මැදපෙරදිග මිලියනයක් ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු මැදපෙරදිග කලාපයේ උද්ගත වී…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
මැද පෙරදිග සිටින ශ්රී ලාංකිකයන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි
ක්රමයේ වෙනසක් ඇති කරනවා කියූ රජයේ 10 වැනි ගල් අගුරු නැවත් ප්රමිතියෙන් තොරයි අද වන විට අස්වැන්නට හරිහමන් මිලක් නෑ රජයේ මැති ඇමතිවරුන්ට, ආගමික නායකයන්ට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ ආර්ථික මධ්යස්ථාන…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 3
මැදපෙරදිග අර්බුදය අතරේ ලංකාවේ තෙල් භීතියේ ඇත්ත කතාව
නව යුගයේ යුද්ධ: “Boots on the Ground” යුගය අවසන්..? ඉස්සර යුද්ධ කියන්නේ පාබල හමුදා, යුධ ටැංකි, විශාල සන්නාහ බලකා, සහ දිගුකාලීන භූමිකාවන්ගෙන් තීරණය වන ලෝකය කම්පා කළ මහා සංග්රාමයන්ය. නමුත් Gulf War…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 2
බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙන්න පුළුවන් - රවී කරුණානායක
දිට්ඨා කුණාටුවේ වන්දි මුදල් ගෙවීමේ ගැටළුවක් තියෙනවා..! ශ්රී ලංකා ක්රිකට් වර්තමානයේ ගැටලුකාරි අර්බුදයක සලේ අත්අඩංගුවට ගැනීම - පැහැදිලි නෑ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනවල වේගයයි එකතු විය යුතුයි..!…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 3