පුවත්
දැන්වීම

පුනරුද රජය ගෙන ආ 10 වැනි ගල් අගුරු නැවත් ප්රමිතියෙන් තොරයි
මේ ගල් අඟුරු වංචාවට රජය සෘජුවම වග කිව යුතුයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
එයා අනුර කුමාරද..? බදු කුමාරද..?
බදු ගහන එකෙන්නම් රනිල්ටත් ඉස්සරහින් වගේ ලංකාවේ පවතින බදු රාමුව තුළ ප්රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් මුදල්,සැලසුම් සහ ආර්ථික…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 1
රජයේ ආරෝග්යා ව්යාපෘතියෙන් වෛද්යවරු ඉවත් වෙයි..?
වෘත්තීය ක්රියාමාර්ග තද කරයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මධ්යම කාරක සභාව මාර්තු 2 වන දින ආරම්භ කරන ලද සෞඛ්ය අමාත්යාංශයේ නව යෝජනා ක්රමය වන ආරෝග්යා වැඩසටහනෙන් ඉවත් වීමට ඒකමතිකව තීරණය කර ඇති බව…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 2
බාල ගල් අඟුරු ගැන විපක්ෂ නායක වෝහාරික විගණනයක් ඉල්ලයි
කමිටු වැඩක් නැහැ (සුජිත් මංගල ද සිල්වා) අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
ගල් අගුරු වංචාවේ මහ මොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි
-විපක්ෂ නායක අවධාරණය කරයි- (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට අප රටේ ගල් අගුරු ආනයන ක්ෂේත්රයේ බරපතළ අර්බුධයක් හා උග්ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතින බවත් මේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
සලේට එරෙහි චෝදනා මොනවාද..?
පසුගිය 25 වනදා පෑලියගොඩ ප්රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
කිතුල් මඩීම ලෝක උරුමයක් වෙයි
- ශ්රී ලංකාවේ සංස්කෘතියට ලැබුණු UNESCO අභිමානය - ගස් මුදුනින් ලෝක මට්ටමට - අපේ සම්ප්රදාය ලෝකය පිළිගත් මොහොත ශ්රී ලංකාවේ ගම්මාන සංස්කෘතියට ගැඹුරින් බැඳී තිබෙන කිතුල් මඩීම (Kithul Tapping)…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
විදුලි බල පනත අනුව බාල ගල් අගුරු නිසා සිදු වූ පාඩුව විදුලි බිලට එකතු කරනු බැහැ
-විපක්ෂ නායක අවධාරණය කරයි- අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි කියමින් යන බවත් මේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි
සජිත්-සජබය එක්ක ඉදිරියට යන්න බැහැලු වජිර-සාගල ද ඒ ස්ථාවරයේමයි..! පක්ෂයේ බහුතරය සජිත්ගෙ පැත්තේ -රනිල්ට අතිශය සමීප කොළඹ ප්රබල භික්ෂුවක් සහ ඔහුගේ පෞද්ගලික හිතවතෙකු කියයි- (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
රටේ කර්මාන්තශාලා වැසී දහස් ගණනින් රැකියා අහිමි වෙලා - විපක්ෂ නායක
ගෑස් හිඟය ගැන වගේ වගක් නෑ - රජයේ එකම විනෝදය ආගමික නායකයන්ට අපහස කිරීම පමණයි විපක්ෂ නායක පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - අද වන විට අප රට…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 3
රවීගේ උපන් දිනයේ දී එජාප-සජබ එකමුතුව ගැන කතාබහක්
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ උපන් දිනය දවසේ දේශපාලන කතාබහක්ද සිදුවී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ සමගිවීම පිළිබඳවයි. රවිගේ උපන් දිනය යෙදී තිබුණේ 2026-02-19 වැනිදාටය.…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 2
ඔක්ස්ෆර්ඩ් සංගමය නාමල් රාජපක්ෂගේ කතාව අහෝසි කරයි
බ්රිතාන්ය දෙමළ ජනතාවගෙන් සහ රට පුරා ශිෂ්ය සංවිධානවලින් එල්ල වන පීඩනය වැඩිවීම හේතුවෙන්, නාමල් රාජපක්ෂ මහතාගේ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) විසින් අවලංගු කර තිබේ. නාමල් රාජපක්ෂට කතා කිරීමට…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායක-හිටපු කතානායක සහ එජාප උප සභාපති එකට එක් වෙති
ශ්රී සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්රී ජයවර්ධනාරාමයෙන් අලුත් සටනක් අරඹති "මහා සංඝ රත්නයට අපහාස කරන්නන්ට විරුද්ධව ජනතාව පෙරට ආ යුතුයි" විපක්ෂ නායක අවධාරණය කරයි (සුජිත් මංගල ද සිල්වා) මේ අවස්ථාවේ…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායකගෙන් ජගත් මව් භාෂා දිනය වෙනුවෙන් සුභාෂිංශන..!
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (21) දිනට යෙදී ඇති ලෝක මව් භාෂා දිනය වෙනුවෙන් සුභාෂිංශන එක් කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ සමාජ ප්රගමනයට…
Lanka Newsweek · 2026 නවම් 21 · කියවීමට මිනිත්තු 1
රජයේ වගකීම අපරාධකරුවන් ඇල්ලීම මිස මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් CID කැඳවීම නොවේ - විපක්ෂ නායක
පොලිසියේ 35116ක් පුරප්පාඩු තිබෙන තත්ත්වයක් තුළ 10000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවත් වත්මන් රටේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව මෙන්ම යුක්තිය පසිදලීමට, නීතියේ ආධිපත්යට සහ ජාතික ආරක්ෂාවට බරපතල…
Lanka Newsweek · 2026 නවම් 21 · කියවීමට මිනිත්තු 2
රජය කාන්තා කොමිසමට කොලේ වහපු හැටි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දිග හරින කොට ආණ්ඩුව යකා නටයි
ඇමතිවරිය පාර්ලිමේන්තුවට පට්ට පල් බොරු කියනවා කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්යවරිය පැවසුවත් එය ගැසට් කර තිබෙන බවත් ඊට අදාළ ලිඛිත පිටපත තමා සභාගත කරන බවත්…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලඥයන්ගෙන් වන බලපෑම නිසා මම ඉල්ලා අස්වෙනවා - සඳමාලි චන්ද්රසේකර මෙනෙවිය
මෙය සඳමාලි චන්ද්රසේකර මෙනෙවිය විසින් ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ඉදිරිපත් කළ ලිපියේ සිංහල පරිවර්තනයයි. මෙහිදී ඇය පෙන්වා දී ඇත්තේ ප්රාදේශීය දේශපාලකයන්ගෙන් සිදුවන බලපෑම් දරා ගත…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 2
රටට වැදගත් වන කරුණු රැසක් ගැන විපක්ෂ නායක එක්සත් රාජධානියේ නියෝජ්ය අගමැති හමු වෙයි
වෙළඳ ප්රතිසංස්කරණ, ව්යවස්ථාදායක ගැටළු සහ දිට්වා ආපදාවෙන් පසු නැවත නැගී සිටීම සම්බන්ධයෙන් වන සුවිශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ එක්සත් රාජධානියේ නියෝජ්ය අගමැති ඩේවිඩ් ලැමී…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 4
අරලිය - රත්න වාහන තරඟය ගොවියාට වස වෙයිද..?
මේ මොහොතේ මහ කන්නයට අස්වනු නෙලමින් තියෙනවා. මාලිමා ආණ්ඩුව බලය අරන් වී ගබඩා වලට ගිහින්, ඒවා පේන්ට් කරලා සුපුරුදු මාධ්ය සංදර්ශනයක් දැම්මා. වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න වී ගඩබා ලඟට ගිහින් මාධ්යයට…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 2
දැනට රජයේ ලොකුම ටෙන්ඩරය - ගල් අඟුරු නැව් 5ම බාලයි
ක්රමයේ වෙනසක් ඇති කරනවා කියූ මේ රජය ගෙනාපු ගල් අගුරු නැව් 5ක්ම බාලයි - විපක්ෂ නායක මේ වන විට ගල් අගුරු නැව් 5ක් පමණ ගොඩබා ඇති බවත් මේ සියල්ල බාල ගල් අගුරු බවත් නොරොච්චෝලේ බලා ගාරයෙන් මෙගාවොට් 300…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 4