පුවත්
දැන්වීම

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප
ත්රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ඇප මත මුදාහරින ලෙස ත්රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබේ. ඒ කස්සප හිමියන් ඇතුළු…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ජීවිතය රැකගන්නා -අංශක 360- අවධානය
පියයුරු පිළිකා කල්තියා හඳුනාගනිමු! ලොව පුරා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. නවතම දත්ත වාර්තාවලට අනුව, වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් මිලියන 2.3කට වඩා වැඩි පිරිසක්…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකගෙන් යුරෝපා සංගමයට විශිෂ්ට යෝජනාවක් - සජිත්ගේ ණය නොවන සැලැස්ම මෙන්න
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නගන කරුණු 6 කින් යුත් “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි..! දිත්ව සුළි කුණාටුවෙන් පසුව ශ්රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 3
පවත්නා පාලන ක්රමය වහා වෙනස් කළ යුතුයි - හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක
වත්මන් රජය රාජ්ය සේවය විනාශ කරමින් සිටින බවටත්, පවත්නා පාලන ක්රමය වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලකට (Total Chaos) ඇද වැටිය හැකි බවටත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
කලාපයේ වැඩිම තීරු බද්ද ලංකාවට - විපක්ෂ නායකගෙන් X පණිවිඩයක්
බංග්ලාදේශයට 19%ට - ඉන්දියාව 18%ට අඩු කරගෙන ලංකාවට 20%ක් ඇමරිකානු අපනයන වලින් 70%ක් ඇඟලුම් නිසා අවදානම වැඩියි සුපුරුදු පරිදි විපක්ෂ නායක අවදානම කල් තියා පෙන්වා දෙයි බංග්ලාදේශය සහ අමෙරිකාව අතර අස්සන්…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
අරගලයේ මුවාවෙන් මහ මග ඝාතනය කළ මන්ත්රී අතුකෝරළගේ නඩුවේ තීන්දුව අද
සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව බදාදා (11) ගම්පහ මහාධිකරණ…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
ලංකා බැංකුවේ ප්රගති බැංකු සේවක සංගමයෙන් විශාල සමාජ සත්කාරයක්..!
දැඩි ආර්ථික අපහසුතා සහ අයහපත් කාලගුණයෙන් පීඩා විඳින පවුල්වලට උපාකර (කසුන් ලමාහේවා) දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් පීඩාවිඳින පවුල් සහ එවැනි පවුල්වල පාසල් යන දූ දරුවන්ටත්, අයහපත් කාලගුණික තත්ත්වයන්…
Lanka Newsweek · 2026 නවම් 6 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක කොල්ලුපිටිය ශ්රී ධර්මකීර්ත්යාරාමයේ දී නිදහස් දින වැඩසටහනකට එක් වෙයි
78 වැනි නිදහස සමරණ මේ මොහොතේ සමස්ත නිදහස තවදුරටත් දිනා ගැනීමට ප්රගතිශීලීව සැවොම එක් වෙමු - විපක්ෂ නායක 78 වැනි නිදහස සමරණ මේ මොහොතේ අප රට ශක්තිමත් කර භෞමික අඛණ්ඩතාව සෛරීත්වය හා දේශපාලන නිදහස සුරක්ෂා…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 1
System Change කරනවා කියූ අනුර අද බුදුදහමට නිග්රහ කරමින් රට වටේ යනවා - විපක්ෂ නායක
AKD කියන්නේ තෙතමනය සහිත System Change කරන Brand යැයි කිව්වත් මේ AKD ක්රියාත්මක කරන System Change එක බුදුදහමට නිග්රහ කිරිමද කියා ප්රශ්න කරන බවත් සම්බුද්ධ ශාසනයට උත්තරීතර ස්ථාවරයක් ආණ්ඩුක්රම…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 2
චාමින්ද කුලරත්න මහතාගේ ගැටලුව ගැන විමර්ෂණයේ දී සැමටම සාධාරණයක් වන ආකාරයට කටයුතු කරන්න - විපක්ෂ නායක
සජිත් ප්රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලයි ස්ථාවර නියෝග අර්ථකථනය කිරීමේ දී ආණ්ඩුක්රම ව්යවස්ථාව අර්ථකථනය කිරීමේදී මෙන්ම ප්රජාතන්ත්රවාදී ක්රමවේදය තුළ පාර්ලිමේන්තුවේ සිදුවන සියලු කටයුතු…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 1
වැඩි මිල දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරනවා - රෝහිණී කවිරත්න
පුවත්පත් නිවේදනය ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරනවා ‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට…
Lanka Newsweek · 2026 නවම් 3 · කියවීමට මිනිත්තු 2
අධ්යාපන ලේකම් දැමූ නඩුවේ සැකකරුවෙකු බවට ඔහුව පත් කරන ලෙස අධිකරණය දැනුම් දෙයි
අධ්යාපන ඇමති හරිනිටත් රතු එළියක්..! 6 වසර මොඩියුලයේ අසභ්ය ලින්ක් දැම්මාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අධ්යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි ගරු අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අධ්යාපන…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දොස්තරලාගේ වෘත්තීය ක්රියාමාර්ගය නරක අතට
වෘත්තීය ක්රියාමාර්ග දැඩි කරන්න තීරණය කරයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්ර කරන බව එම සංගමය පවසයි. ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
ලක්ෂ 70කට අදික ජන මතය එකට..!
සජිත්-රනිල් තීරණාත්මක හමුවක්..! හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් කිරීම ගැනත් අවධානය විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
සජබය මාලිමාවේ අවසානය ඉක්මනින්ම සනිටුහන් කරන ලකුණු..!
සමූපකාර ඡන්දවලින් මාලිමාව හාන්සියි - අනුර ඉස්සර කිව්වේ සමූපකාර ඡන්දවලින් ජනතා මතය පෙනෙන බවයි නවතම ප්රතිඵල මෙන්න සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ප්රාදේශික මට්ටමෙන් සජබ…
Lanka Newsweek · 2026 නවම් 1 · කියවීමට මිනිත්තු 1
අධ්යාපනය අසභ්යකරණය කළ රජය අද වන විට ගුරු සංවර්ධන නිලධාරීන් පවා රවටා අවසන් - විපක්ෂ නායක
සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ මෙන්ම පක්ෂ භේදයෙන් තොරව උපරිම සහයෝගය ගුරු සංවර්ධන නිලධාරින්ට ලබා දෙන බවත් ඊයේ දින මේ අවස්ථාවේ මෙතැනට පැමිණි පසු ඇත්ත තත්ත්වය ඉදිරිපත් නොකර සත්ය විකෘති කරන දේශපාලන…
Lanka Newsweek · 2026 නවම් 1 · කියවීමට මිනිත්තු 2
වත්මන් රජය අධ්යාපනයත් විනාශ කරලා ගුරු සංවර්ධන නිලධාරීන්ද අනාථ කරලා - විපක්ෂ නායක
ගුරු සංවර්ධන නිලධාරීන්ගෙ ස්ථිර ගුරු පත්වීමේ ගැටලුව අලුත් මාතෘකාවක් නොවන බවත් රජය මෙන් කයිවාරු නොගහ එදා සිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටි බවත් මේ ගැටලුව ආංශික…
Lanka Newsweek · 2026 නවම් 1 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන දිස්ත්රික්කයේ නිරීක්ෂණ චාරිකාවක..!
මේ දිනවල සිංගප්පූරුවේ අධ්යයන සංචාරයක නිරතවන විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද දින සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන උද්යානය වන ජුරොන්ග් නවෝත්පාදන දිස්ත්රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත…
Lanka Newsweek · 2026 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්යස්ථානයේ සංචාරයක නිරත වෙයි
කොවිඩ්-19 වසංගතය අවසන් වීමෙන් පසුව 2023 වසරේ දී මෙහෙයුම් ආරම්භ කළ ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් වන සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්යස්ථානයේ (HMGICS) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අද විපක්ෂ…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්ය ජෝර්ජ් යෝ-බූන් මහතා හමුවෙයි
පාලනය, ආර්ථික පරිවර්තනය සහ රාජ්ය ප්රතිපත්ති ප්රතිසංස්කරණ පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වීම අරමුණ කර ගෙන සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 2