පුවත්
දැන්වීම

ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ජනපතිට දැඩි අවවාදයක්
ගෝඨාභය වහාම රට වසනු..! COVID මරණ සංඛ්යාව ඉලක්කම් තුනෙන් නවතා ගනිමු විශේෂඥ වෛද්ය උපදෙස් පිළි ගනු උද්ධච්ඡකම අත හරිනු (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයේ මරණයට පත් වන රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා…
Lanka Newsweek · 2021 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
සංවර්ධන බැඳුම්කර සියයට 25ක් විකිණිලා නැහැ
ගැණුම්කරුවෝ නැහැ "ඉතිහාසයේ විශාලතම ආර්ථික අර්බුදයට ශ්රී මුහුණ දී ලා" (නිලන්ති මානෙල් චන්ද්රසේන) ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය හෙවත් "Sri Lanka Development Bonds" (SLDBs) මගින් ඇමරිකානු…
Lanka Newsweek · 2021 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ අසමත්භාවය කුස්සියෙන් ඔප්පු වෙලා
ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම් වලට නොවෙයි ආණ්ඩුව ජනතාවට අවශ්ය ගෑස් පවා ලබාදීමට අසමත්ව ඇති බවත් ආණ්ඩුවේ අසමත්භාවය කුස්සියෙන් පවා ඔප්පු වී ඇති බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී…
Lanka Newsweek · 2021 නිකිණි 12 · කියවීමට මිනිත්තු 8
එන්නත්කරණය කරන්නේ වෛද්ය බලකායේ පළපුරුදු අය
ආරක්ෂක අමාත්යාංශයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ එන්නත්කරණය කරන්නේ වෛද්ය බලකායේ ඉතාමත් පළපුරුදු අයවලුන් බවය.එහිදී ඔහු වැඩි දුරටත්…
Lanka Newsweek · 2021 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ
සජිත්ට-ඉරාන්ට-හර්ෂට-ජලනිට විරෝධය "සජිත් එජාපය කැඩුවේ Born Again අවශ්යතාවයටයි" -නලින් ද සිල්වා- "සජබය Born Again අතකොළුවක්" -මහා සංඝ රත්නය- සමගි ජන බලවේගයේ සිටින "Born Again" ක්රිස්තියානි රෙජීමය සහ…
Lanka Newsweek · 2021 නිකිණි 11 · කියවීමට මිනිත්තු 3
බදු නැතිව කිරි පිටි ..!
(හේමන්ත තුසිත කුමාර) කිරි පිටි මත පනවා ඇති බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව සඳුදා(09) අමාත්ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්රකාශක, අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. එහිදී ඔහු මෙසේ අදහස්…
Lanka Newsweek · 2021 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
60 ට වැඩි අයට එන්නත්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
(හේමන්ත තුසිත කුමාර) බස්නාහිර පලාතේ වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් හට ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්ය ප්රසන්න ගුණසේන…
Lanka Newsweek · 2021 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
අදටත් පාරෙ දැක්කම ගුරුවරුන්ගේ දෙපා නමදිනවා
ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් මම දෙපා නැමද නමස්කාරය කරන පිරිසක්. ඒ නිසා තමයි පහුගිය දවස්වල ගුරුවරුන් උද්ඝෝෂණය කරද්දි පොලිසියට උපදෙස් දීලා තිබ්බේ කිසිම විදියකින් ඔවුන්ට අතවත් තියන්න එපා කියා මහජන…
Lanka Newsweek · 2021 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
හමුදා එන්නත්කරණය විවේචනය කළාට එන්නත ගත්තේ හමුදාවෙන්
රනිල් වික්රමසිංහ මහතා කොවිඩ් මර්දන එන්නත්කරණය සෞඛ්ය අමාත්යංශය යටතේ නැතිව හමුදාව යටතේ එන්නත්කරණය කිරීම පිළිගත නොහැකි බව පැවසීම පිළිබඳව යුධ හමුදාපතිවරයා ප්රකාශයක් ලබා දුණි. ඒ මහනුවර ශ්රී දළඳා…
Lanka Newsweek · 2021 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා
පොලිසිය විසින් නිහීන ක්රියාවලියක් පවත්වාගෙන යන්නේ..! (නීතිඥ සුනිල් වටගල) ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ජනතාව මර්දනය කිරීමට පටන් ගෙන ඇති බවත් නීතිඥවරුන් ලෙස මේ තත්ත්වය අභියෝගයට ලක් කරන බවත් ජාතික ජන…
Lanka Newsweek · 2021 නිකිණි 9 · කියවීමට මිනිත්තු 7
ආණ්ඩුව වෛද්යවරුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ
කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට සීඝ්රයෙන් රට තුළ ව්යාප්ත වී ඇති බවත් දිනකට 90ත් 100ත් අතර පිරිසක් මියයන බවත් එම සංඛ්යා ලේඛනවල ද ප්රශ්ණ ඇති බවත් රනිල් වික්රමසිංහ මහතා කියා සිටියි. ඔහු තව දුරටත්…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
මුස්ලිම් අන්තවාදීන් පිනා ගිය රොකට් ප්රහාරය
(හේමන්ත තුසිත කුමාර) මීට පෙර සිකුරාදා දිනයේ හිස්බුල්ලා සංවිධානය (Hezbollah) ලෙබනනයේ සිට ඊශ්රායලයට රොකට් ප්රහාර 20 කට ආසන්න ප්රමාණයක් එල්ල කරන ලදී.එහිදී අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
ගෑස් හිඟයට පිළියමක්
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට රටේ විදේශ විනිමය තත්ත්වය මත ගෑස් ආනයනය කිරීමට අවශ්ය ණයවර සඳහා මෙරට බැංකුවලින් ඩොලර් ලබාගැනීමට ඇති අපහසුව හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙරට ගෑස් හිඟයක්…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
සජිත් වෙනුවෙන් කරූ හඬ නගයි
විපක්ෂ නායකයාට පොලීසිය කළ බාධාව පිළිකුලෙන් හෙළා දකියි "රට ඒකාධිපති පොලිස් රාජ්යයක් කරා මෙහෙය වන බව යළිත් ඔප්පු වුණා" (නිලන්ති මානෙල් චන්ද්රසේන) රටේ රාජ්ය ආයතනයක් වන පොලිස් ස්ථානයකට ඇතුළු වීමට…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
ඩෙල්ටා කොළඹ වෙළා ගනී
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ ආසාත්මිකතා, ප්රතිශක්තිවේද සහ සෛල ජෛව විද්යා අධ්යයන අංශයේ ප්රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් කියා…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ජොනීගේ නින්දිත ක්රියා කලාපය කරූ තරයේ හෙළා දකියි
කතා නායකට ලිඛිතව කරුණු දක්වයි චරිත ඝාතනය පහත් සහ නින්දිත ක්රියාවක් "යහ පාලන රජයේ අවශ්යතාවයට මන්ත්රීන් අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නැහැ" (නිලන්ති මානෙල්) කතා නායකවරයා වශයෙන් තමාගේ නිල කාලයේ දී…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව සර් ජෝන්ගේ අන්තිම කැමත්තටත් කෙළවලා
කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල පනත මුළුමනින්ම පරාජයට පත් කරන තුරු ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය සිදු කරන සටන අවසන් කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභික නලින්ද…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 9
විපක්ෂ නායකට පොලිසියෙන් බාධා
(හේමන්ත තුසිත කුමාර) ගුරු විදුහල්පති විරෝධතාවයට එක්ව අත්අඩංගුවට පත් වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා බ්රහස්පතින්දා(05) පෙරවරුවේ වරාය පොලිසියට…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
අත්අඩංගුවට ගත් ගුරුවර ගුරුවරියන්ට කොවිඩ් නෑ
(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්රකාශ කළේ බදාදා(04) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
රටේ යහ පැවැත්ම තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක්
සියලු පාර්ශවයන් වහාම පෙරට ආ යුතුයි ඒකාධිපති බල තණ්හාවට ස්වභාව ධර්මය නිසි පිළිතුරු දෙයි ජනතාව පෙරට නොආවොත් ප්රතිවිපාකය භයානකයි රට අනතුරේ..! (සුජිත් මංගල ද සිල්වා) තාවකාලික බල තණ්හාව පසෙක තබා මේ රටේ…
Lanka Newsweek · 2021 නිකිණි 4 · කියවීමට මිනිත්තු 4