අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අත්අඩංගුවට ගත් ගුරුවර ගුරුවරියන්ට කොවිඩ් නෑ

අත්අඩංගුවට ගත් ගුරුවර ගුරුවරියන්ට කොවිඩ් නෑ

(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බදාදා(04) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට…

(හේමන්ත තුසිත කුමාර)
 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බදාදා(04) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත්  44 දෙනා  කොවිඩ්  ආසාදිතයින් නොවන බවය. අත්අඩංගුවට ගත්  44 දෙනාට ඇන්ටිජන් පරික්ෂාව සිදු කර ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇත.
මේ 44 දෙනාට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු ද ඇතුළත් වේ. ඒ අනුව එම පුද්ගලයින් බ්‍රහස්පතින්දා(05) අධිකරණයට ඉදිරිපත් කෙරේ.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න