පුවත්
දැන්වීම

රට බේර ගන්න පරක්කු නැහැ-වෛරයෙන් තොරව පෙරට එනු
පළි ගනිමින් සිටියොත් රටත් ජනතාවත් ඉවරයි සියලු දේශපාලන සහ සිවිල් බලවේග ඒකරාශී කරනු රටටයි-ජනතාවටයි අවංක වෙනු අවුරුදු 10 ට වැඩි ලක්ෂ 150 ට දෙසැම්බර් 31 ට පෙර එන්නත දිය යුතුයි ඊට අවශ්ය ඩොලර් මිලියන 500…
Lanka Newsweek · 2021 වෙසක් 17 · කියවීමට මිනිත්තු 11
දිළිදු ජනයා වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දෙනු
මුහුණු ආවරණ නොමැති දුප්පතුන් කුදලා ගෙන යාම ප්රශ්නයට විසඳුමක් නොවේ ජීවනාධාර ලබන දිළිඳු ජනතාව වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්රියාත්මක කිරීමට රජය වහාම ක්රියා කළ යුතු අතර එසේ නොකර…
Lanka Newsweek · 2021 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
COVID-19 එක්ක දේශපාලනය කරනු එපා
මේ සටන ආණ්ඩුවේ නම බේරා ගැනීමට යොදා නොගනිනු සටන කළ යුත්තේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහායි වසංගත මර්දනයට අවශ්ය සියලු බලතල කැබිනට්ටුවට ගනු විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක කතා කරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත්…
Lanka Newsweek · 2021 වෙසක් 11 · කියවීමට මිනිත්තු 2
ජනපතිතුමනි..! රට වෙනුවෙන් සියලු බලවේග එක්සත් කරන්න
රටට ආදරයක් තිබේ නම් මිත්රත්වයේ දෑත දිගු කරනු එසේ නොවුණොත් රට අඳුරු ප්රපාතයකට ඇද වැටෙනු නියතය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වහාම ක්රියාත්මක කරන්න..! කරු ජයසූරියගේ ප්රකාශයට දස දෙසින් උණුසුම්…
Lanka Newsweek · 2021 වෙසක් 9 · කියවීමට මිනිත්තු 8
ආණ්ඩුව තෝරා ගන්නේ ආර්ථිකය ද මිනිස් ජීවිත ද..?
රට lockdown කළොත් ආර්ථිකය විනාශයි-නොකළොත් මිනිස් ජීවිත විනාශයි රටේ ප්රශ්න විසඳිය හැක්කේ මස් පිඬුවලින් නොව ඔළුවෙනුයි ඉන්දියාව එක්ක තරහ නොවුණා නම් COVID-19 එන්නත ගන්න තිබුණා "අපේ රටේ බින්න බහින්න…
Lanka Newsweek · 2021 වෙසක් 7 · කියවීමට මිනිත්තු 5
නීතිපති ජනතා සේවයට එන්නේ ශ්රීලනිපයෙන් ද, සජබයෙන් ද..?
නීතිපතිගේ තීරණය සහ ප්රකාශය දේශපාලන කරළිය උණුසුම් කරයි කැනඩාවේ මහා කොමසාරිස්කම ප්රතික්ෂේප කිරීම අහඹුවක් ද..? ශ්රී ලංකාවේම රැදී සිටිමින් තව දුරටත් රටේ ජනතාවට සේවය කිරීමට තමා කැමති බවට නීතිපති දප්පුල…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
මර්දනයට එරෙහිව ජනමාධ්යවේදීන් පෙරට ආ යුතුයි
සමහර ජනමාධ්ය ආයතනවල හැසිරීම අතිශය පිළිකුල් ආණ්ඩුව නිදහස් ජනමාධ්ය ඉවසන්නේ නැහැ සාපරාධී අපහස නීතිය යළි බලාත්මක කරන ලකුණු රට ගෙන යන්නේ මහා අනතුරකට-ඊට ඉඩ නොතැබීම ඔබේ වගකීමක් මර්දනයට එරෙහිව…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලන පළි ගැනීම් කොමිසමට පක්ෂව අමතිවරුන්වත් කතා කළේ නැහැ
එම වාර්තාවේ ප්රශ්නයක් තිබෙන බව ඒ සිද්ධියෙන්ම පැහැදිලි වනවා ආණ්ඩුව අභ්යන්තරයේවත් ඒ ගැන එක මතයක් නැහැ පාර්ලිමේන්තුවේ පැවැති දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 1
ප්රභූ රථවලට Horn ගැසූ තරුණයා වෙනුවෙන් එජාපය පෙරට
අත්අඩංගුවට ගැනීම හෙළා දකියි සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව කෙරෙහි පවතින මහා ජන විරෝධයයි මේ මහා ජන විරෝධය අගමැතිත් දන්නවා 2019 කළ ප්රකාශයෙන් ඒ බව පැහැදිලියි ආණ්ඩුවට මහා ජන විරෝධය ඉවසන්න බැහැ ප්රභූ…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 2
කාබනික කෘෂි අභියෝගය ජය ගන්න ජනපති සූදානම්
ගොවීන් අතරට යන්න ජනපති තීරණය කරයි "ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැහැ" "රසායනික පොහොර මුළුමනින්ම බැහැර කළ පළමු රට බවට ශ්රී ලංකාව පත් කරනවා" "තව දුරටත් වස විස කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ" "රසායනික…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 3
රටම මීතොටමුල්ලක් වන ලකුණු..?
රසායනික පොහොර අත හැර කාබනික පොහොර වෙත යාමේ ප්රතිඵලයක්..! අවුරුද්දකට කාබනික පොහොර මෙට්රික් ටොන් ලක්ෂ 630ක් ඕනෑ රටේ විශාල දුර්ගන්දයක් ඇති වේවි මැසි-මදුරු ගහනය වැඩි වේවි මීතොටුමුල්ලේ අතිවූ මහා…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 5
රසායනික පොහොර බැහැර කිරීමට විධිමත් සැලසුමක් ඕනෑ
අවාට ගියාට බැහැ ජාතික ආහාර සුරක්ෂිතතාවය ගැන සිතිය යුතුයි විද්යාත්මක දත්ත මත පදනම්ව ක්රියා කරනු කෘෂිකාර්මික තීරණ ගත යුත්තේ ගොවීන් එක්ක කතා කරලයි රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී කාබනික…
Lanka Newsweek · 2021 බක් 28 · කියවීමට මිනිත්තු 3
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් ජාවාරම මාට්ටු
රට ඒජන්සි සංගමය (ALFEA) බියුරෝ ලොක්කන්ගේ රෙදි ගළවයි ශ්රී ලංකාව ලොව මිනිස් ජාවාරමේ ප්රධාන තෝතැන්නක් වෙලා මෙරට කාන්තාවන් නීති විරෝධි ලෙස විදෙස් රටවල ගෘහ සේවයට විකුණන ජාවාරම විදේශ සේවා නියුක්ති…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 4
ආණ්ඩුව පෙරළන්න දැල එළලත් ඉවරයි
නිසි වෙලාවට දැල අදිනවා දේශපාලන පළි ගැනීම් කොමිෂන් විවාදය ඇමතිවරුන් පවා මඟ හැරියා ඇමතිවරුන් කලකිරිලා අලුත් ගෑස් සිලින්ඩරයෙන් රු. 296ක් ජනතාවට පාඩුයි ජනතා විරෝධී වත්මන් ආණ්ඩුව පෙරළා නව ජනතා වාදී…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 4
හුදෙකලා සටන්වලින් ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරදවනු බැහැ
නිදහස-ස්වාධීනත්වය අගයන සියලු පුරවැසියන් පෙරට ආ යුතුයි කොරෝනා තුන් වැනි රැල්ලට හේතුව ආණ්ඩුවේ ඒකාධිපති බල වියරුවයි වසංගතය ගැන විද්වතුන් කළ පුරෝකථන ගණන් ගත්තේ නැහැ ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම සඳහා සිය…
Lanka Newsweek · 2021 බක් 25 · කියවීමට මිනිත්තු 2
වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි
කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතු යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී…
Lanka Newsweek · 2021 බක් 20 · කියවීමට මිනිත්තු 1
කබ්රාල්ගේ බිලියන 23ක ගැහිල්ල පාලිත හිමියෝ හෙළි කරති
ශ්රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරති විනාශ කළ මුදල් අය කර ගන්නැයි ඉල්ලති පී.බී සහ අජිත් කබ්රාල් රාජ්ය පාලනයට සම්බන්ධ කර ගනු එපා ▶ වීඩියෝව නරඹන්න රුපියල් බිලියන විසි තුනකට අධික ජනතා මුදලක් අවභාවිතා කර…
Lanka Newsweek · 2021 බක් 20 · කියවීමට මිනිත්තු 1
අලුත් අවුරුද්ද අරුත් බර වන්නේ පරිසරය රැකුණොත් පමණයි
සිංහල-හින්දු අලුත් අවුරුද්දේ සූර්ය වන්දනාවේ අරමුණ වන්නේ සොබා දහම කෙරෙහි කෘතවේදිත්වය දක්වමින් ඒ ඔස්සේ සමෘද්ධිමත් දිවියක් ප්රාර්ථනා කිරීම වන නිසා අලුත් අවුරුද්ද සැබෑ අරුත් බර ලෙස සැමරිය හැක්කේ පරිසරය…
Lanka Newsweek · 2021 බක් 14 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව හදන්නේ චීන විෂ එන්නත ජනතාවට විදින්නද..?
ජාතික සෞඛ්ය නියාමන කොමිෂන් සභාවේ විශේඥ වෛද්යවරුන් ඉවත් කර ඊට එහෙයියන් ලෙස ක්රියා කරන වෛද්යවරුන් පිරිසක් ආණ්ඩුව පත් කර ගත්තේ ලෝක සෞඛ්ය සංවිධානයවත් පිළි නොගන්නා චීන කොරෝනා විෂ එන්නත රටට ගෙන්වා…
Lanka Newsweek · 2021 බක් 9 · කියවීමට මිනිත්තු 1
පාස්කු ත්රස්තයින් නිදැල්ලේ සිටින තුරු රටම අනතුරේ
ජාතික ආරක්ෂාවට තර්ජනයක් පාස්කුවේ අලුත්ම මහා මොළකරු අදිසි හස්ථයක නිර්මාණයක් මිනිස් ජීවිත විශාල අනතුරක මරා ගෙන මැරෙන පාස්කු බෝම්බ ප්රහාරය සිදු කළ ත්රස්තවාදීන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ රටක්…
Lanka Newsweek · 2021 බක් 9 · කියවීමට මිනිත්තු 3