පුවත්
දැන්වීම

රට ගිනි තැබීමට හෝ ලේ විලක් කිරීමට ඉඩ දෙනු බැහැ
සැබෑ දේශප්රේමීන් පෙරට ආ යුතුයි කොරෝනා දෙවැනි එන්නත ගැන ආණ්ඩුවට සැලසුමක් තිබේද..? අදාළ එන්නත නිපදවන සමාගම එම එන්නත නොදුන්නොත් කරන්නේ කුමක්ද..? රටේ සියලු ආයතන එක පුද්ගලයෙකුගේ රූකඩ බවට පත් වෙලා 20න්…
Lanka Newsweek · 2021 බක් 8 · කියවීමට මිනිත්තු 10
සිරිකොත සේවකයින් අනාථයි-වැටුප් නැහැ-බෝනස් නැහැ
අවුරුදු කන්න නොවෙයි ලෙව කන්න වෙලා "සේවකයින් 45ක් බලා ගන්න බැරි එජාපය රටක් බලා ගන්නේ කොහොමද" "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප සහ සිංහල-හින්දු අලුත් අවුරුදු…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 1
රවී කරුණානායකට ඇප
යහ පාලන රජයේ යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු හය දෙනා ඇප මත නිදහස් කිරීමට මහා අධිකරණය බ්රහස්පතින්දා (01)…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 1
භාග්යා දැරිය වෙනුවෙන් කරූ හඬ නඟයි
දැරියගෙන් ප්රශ්න කළේ "Nazi Gestapo" හමුදා ක්රියාන්විතයක් ලෙසයි ජනතාවට සිදු කළ සහාසික අනතුරු ඇඟවීමක් දැරිය පීඩාවට ලක් කිරීම තරයේ හෙළා දකිනවා මහා සීනි මංකොල්ලයට එරෙහිව ජනපති වහාම පියවර ගත යුතුයි නව…
Lanka Newsweek · 2021 මැදින් 18 · කියවීමට මිනිත්තු 10
සජිත් කරන්නේ නොමේරු වැඩ - තෙවරප්පෙරුම
එජාපය වනසලා හුජ්ජ කොල්ලෝ වට කර ගෙන පිස්සු කෙළිනවා මේ ආණ්ඩුව තිරිසන් සතුන්වත් රැවට්ටුවා "සාමාන්යෙයන් දේශපාලකයො මිනිසුන් රවටනවා කරන්න බැරි දේවල් කියලා. මේ ආණ්ඩුවත් රටේ ජනතාවට කප්පරක් පොරොන්දුදීලා…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
2021 කිසිම මැතිවරණයක් නැහැ-පළාත් සභා කතා බොරු
පළාත් පාලන මැතිවරණය 2022 අප්රේල්..? පළාත් සභා මැතිවරණය අලුත් ව්යවස්ථාවෙන් පස්සේ ආණ්ඩුවේ ස්ථාවරයට විපක්ෂයත් එකඟයි පළාත් සභා යළි පැවැත් වේවි ද කියලත් සැකයි (සුජිත් මංගල ද සිල්වා) පළාත් සභා මැතිවරණය…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවයි ශ්රී ලංකාවයි කොටවන්න TNA කුමන්ත්රණය කරනවා
සමස්ත ලංකා හින්දු සම්මේලනය චෝදනා කරයි "සිය දේශපාලන අනාගතය අනතුරේ බව TNA දන්නවා" ඉන්දියාවට එරෙහි බොරු ප්රචාර රටේ යවන්නේ ඒ නිසයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රධාන ශ්රී ලංකා…
Lanka Newsweek · 2021 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
ජනයාගෙන් සියයට 80ක් 20 ට විරුද්ධයි-සමීක්ෂණයකින් තහවුරුයි
කරු ජයසූරිය හෙළි කරයි ජන මතයට අවනත වී 20 අහෝසි කරනු රටම ලේ විලක් නොකරනු-විරුද්ධ මතධාරීන්ගෙන් පළි ගැනීම නවතනු ප්රජාතන්ත්රවාදය කොයිබට ද-ශ්රී ලංකාවට සිදු විය හැක්කේ කුමක්..? (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 මැදින් 5 · කියවීමට මිනිත්තු 6
විමල් චීන කුමන්ත්රණකාරයෙක්-බැසිල් පිටුපස ඉන්දියාව
පොහොට්ටු ජනපති අපේක්ෂක ලෙස 2023 බැසිල් නම් කෙරේ බැසිල්ට චීනය විරුද්ධයි-ඉන්දියාව සහය දෙයි බැසිල් BJP හිතෛෂී වන්තයෙක් "Prima" හරහා චීනය ශ්රී ලංකාව මෙහෙය වන හැටි ඉන්දීය විරෝධීන්ට "Prima" වෙතින් අතහිත…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 2
ජාතික එකමුතුවක් සඳහා මැදිහත් වන්නැයි කරූට බල කරති
මහා සංඝ රත්නය ප්රධාන සියල්ලෝ පෙරට එති "කරූ හැර කිසිවෙකු ගැන විශ්වාසයක් නැහැ" සාධාරණ සමාජයත් එක්ක කරූ අලුත් වැඩකට අත ගහයි රටේ අර්බුදයට මුහුණ දීම-ජනතා අයිතීන් දිනා දීම අරමුණයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට එරෙහිව රනිල්-මංගල අලුත් වැඩකට අත ගසයි
පුළුල් දේශපාලන-සමාජ ව්යාපාරයක් ගොඩනගයි "රනිල්-මංගල" සුසංයෝගය ගැන "දේශය" පුවත්පත කලබල වෙලා "බැසිල්-මංගල" හමුවක් ගැන බොරු ප්රවෘත්ති මවලා ආණ්ඩුවේ බැලයෙකු වන රංජිත් ආනන්දගේ වැඩක් සිය පුවත්පත් ආණ්ඩුවට…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 2
පාස්කු වාර්තාවට එරෙහිව ශ්රීලනිපය සටන අරඹයි
කොමිෂන් වාර්තාව පිළි ගන්නේ නැහැ-තරයේ ප්රතික්ෂේප කරනවා සාධනීය පිළිතුරු, නිගමන සහ නිර්දේශ නැහැ නිගමන සහ නිර්දේශ විෂය සීමාව ඉක්මවා ගිහින් "මෛත්රී-රනිල්" සම්බන්ධයෙන් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතක්…
Lanka Newsweek · 2021 නවම් 26 · කියවීමට මිනිත්තු 9
උද්ධච්ච නොවී ජිනීවා ප්රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙනු
රට ජනතාව අමාරුවේ නොදමනු රට හමුවේ ඇති ඇත්ත අභියෝග මෙන්න බල ලෝභයෙන් මත් වෙලා රට ගිනි තබනු එපා විස්ස රටට කළ විනාශයක තරම ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවට එරෙහිව ජාත්යන්තර මානව…
Lanka Newsweek · 2021 නවම් 25 · කියවීමට මිනිත්තු 7
පොහොට්ටුවත් එක්ක යළි පවුල් කෑමක් නැහැ -ශ්රීලනිපය-
මෛත්රීට එරෙහි පාස්කු ප්රහාර චෝදනා තරයේ ප්රතික්ෂේප කරයි දේශපාලන පළි ගැනීමක්-ශ්රීලනිපය වැනසීමට ඉඩ දෙන්නේ නැහැ ජනපති ප්රධාන ආණ්ඩුව ජනතාව අතර පිරිහිලා මුළු ශ්රීලනිපයම මෛත්රී එක්කයි ශ්රීලනිපයේ…
Lanka Newsweek · 2021 නවම් 25 · කියවීමට මිනිත්තු 2
ICCPR නීතියට අනුව ඕනෑම නඩු තීන්දුවක් ගැන අභියාචනය කළ හැකියි
ඒ සඳහා එක අවස්ථාවක් හෝ දිය යුතුයි රන්ජන් රාමනායක ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනය කළේ ඒ අනුවයි මන්තී්රවරයකු පාර්ලිමේන්තුවේ වාඩි කරවනවාද, නැද්ද යන්න තීරණය කරන්නේ කතානායකයි අධිකරණයට ඒ සම්බන්ධ බලයක් නැහැ…
Lanka Newsweek · 2021 නවම් 24 · කියවීමට මිනිත්තු 1
රන්ජන්ගේ ජීවිතය අනතුරේ
ජනපති-අගමැති-කතා නායක අවධානය යොමු කළ යුතුයි රන්ජන් රාමනායක වහාම පාර්ලිමේන්තු කැඳ වනු අරගලය දිගටම (සුජිත් මංගල ද සිල්වා) අධිකරණයට අපහස කිරීමේ වරදට සිර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය බරපතළ…
Lanka Newsweek · 2021 නවම් 22 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවයේ හමුදාකරණයට එරෙහිව රාජ්ය පරිපාලන නියමුවන් පෙරට
හමුදාකරණයෙන් රටේ යහ පැවැත්ම සහ ප්රජාතන්ත්රවාදී පැවැත්ම දෙදරලා හමුදාකරණයට එරෙහිව සියලු දෙනා එකට එක් විය යුතුයි "රාජ්ය සේවයේ හමුදාකරණය ගැන ජන සමාජය කනස්සල්ලෙන්" -කරූ- (සුජිත් මංගල ද සිල්වා) රාජ්ය…
Lanka Newsweek · 2021 නවම් 22 · කියවීමට මිනිත්තු 3
රාජ්ය සේවය මර්දනය කර ප්රජාත්නත්රවාදය තහවුරු කරනු බැහැ
ප්රජාතන්ත්රවාදී රටකට රාජ්ය සේවයෙන් තොර පැවැත්මක් නැහැ රාජ්ය සේවයට කළ හැකි- හමුදාවට කළ නොහැකි වැඩ තිබෙනවා හමුදාවට කළ හැකි- රාජ්ය සේවයට කළ නොහැකි වැඩ ද තිබෙනවා රාජ්ය සේවය මර්දනය කරමින් යන්නේ…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 7
පාඨලීගෙන් රාජපක්ෂලාට අභියෝගයක්-මඩින් නැතිව ගොඩින් එනු
විපක්ෂයේ නායකයින්ගේ ප්රජා අයිතිය අහෝසි කිරීමට තරම් බිය ඇයි..? ආර්ථිකය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා ඡන්දය දුන් ජනතාවගේ ප්රාර්ථනා ඉටු කිරීමට නොහැකි වෙලා ආණ්ඩුව වියරු වැටී තිබෙන්නේ ඒ නිසයි ▶ වීඩියෝව…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 1
රාජ්ය ඇමතිගේ මෙහෙකාරියන්ට COVID එන්නත බලෙන් ගනී
ජාතික රෝහලට කඩා වැදිලා මේ රාජ්ය ඇමැති හඳුනා ගනිමු ද..? රජයේ ප්රබල රාජ්ය අමාත්යවරයෙකු සිය නිවසේ සේවයේ නියුතු මෙහෙකාරියන් දෙදෙනා වෙනුවෙන් බලහත්කාරයෙන් COVID-19 එන්නත ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක්…
Lanka Newsweek · 2021 නවම් 17 · කියවීමට මිනිත්තු 1