පුවත්
දැන්වීම

ගෝඨාට මෝදිගෙන් සුභ පැතුම්
2019 ජනාධිපතිවරණයේ මේ වන විටත් ජය ගෙන ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේ.
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු ආර්යාවක් අපට එපා-කාන්තාවන්ගෙන් 60%ක් සජිත්ට
සජිත් ප්රේමදාස 50% ඉක්මවූ බව මහාචාර්යවරු කියති අධිකාරී වාදයටයි-ප්රභූ වාදයටයි එරෙහි තැලෙන පොඩි වෙන කුල පීඩිතයින් පෙරට වයඹ-ජපුර-පේරාදෙණි සමීක්ෂණය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ 53%ක් වූ…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
ඡන්ද දායකයින්ට ගම් බිම් බලා යන්න අතිරේක බස් 5800ක් යොදවයි.
ඡන්දය ප්රකාශ කිරීම සඳහා ගම් බිම් වෙත යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්රවාහන සේවාවක් ක්රියාත්මක කර තිබෙන අතර බස් රථ 5,800ක් පමණ ධාවනයට යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්රකාශ කරයි.…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පෞද්ගලීකරණයට යන මෝඩ තීන්දු මං ළඟ නෑ-සජිත්-
තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නොමැති බවත් කඩවත ප්රදේශයේ පැවැති ජන රැළියකට සහභාගී වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ගෝඨා කැස්බෑවේදී-සජිත් මැද කොළඹදී-අනුර මහරගම දී අවසන් ජන රැළිය අමතයි.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා වෙන්වී ඇති අවසන් දිනය වන බදාදා(13) දිනයේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්ය…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරණයට අදාල ප්රචාරක කටයුතු බදාදා(13) මධ්යම රාත්රියෙන් අවසන්
විද්යුත් හා මුද්රිත මාධ්ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ ප්රවර්ධන කටයුතු කිරිම බදාදා(13) මධ්යම රාත්රියෙන් අනතුරුව තහනම් බව මැතිවරණ කොමිසම සදහන් කරයි. ජනාධිපතිවරණයේ ප්රචාරක…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
සාම සාධක රාජ කාරී සඳහා හමුදාවේ භට පිරිසක් මාලි රාජ්යට
ශ්රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් මාලි රාජ්යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා බදාදා (13) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. විජය බාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්ය,…
Lanka Newsweek · 2019 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
රටේ හැම සතයක්ම පොදු ජනතාව ශක්තිමත් කිරීමට යොදවනවා-සජිත්-
දේශපාලනඥයින්ගේ සුර සැප ජීවිත සහ අනෙකුත් සියලු දේ කැප කර රටේ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කරවන බවත්,මෙරට ගොවියාගේ සුර සැප කාලය උදා කරන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති සමාව ලද රෝයල් පාර්ක් ඝාතනයේ වරද කරු බන්ධනාගාරයෙන් පිටව යයි
රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය හිමි වූ ශ්රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්රකාරව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳුදා(10) පෙරවරු 11.30ට කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්ය මහලේකම් නීල් ඉද්දවෙල…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
තෙමසකට කොළඹ පාරක් වැසෙයි
බම්බලපිටිය සම් බුද්ධ ජයන්ති මන්දිරය අසල සිට ලොරිස් පාරතුම් මුල්ල දෙසට සම්න්ධ වන මාර්ගයේ කොටස ලබන වසරේ පෙබරවාරි මස 03 වනදා තෙක් වසා තැබෙන අතර එයට හේතුව වන්නේ එම මාර්ගයේ සිදුකරන කැණීම් කටයුත්තක් බව…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
රජරට සරසවියේ අධ්යන කටයුතු ලබන 25 නැවතත් ඇරඹේ
උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින සිට දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්යාලයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව විශ්වවිද්යාලයේ පාලනාධිකාරිය පවසා සිටියි. ඒ අනුව ව්යවහාරික…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ නව නීති සම්පාදනය කිරීමෙන් පමණයි-අනුර කුමාර-
නව නීති සම්පාදනය කර අන්තවාදය පරාජය කරන බවත්, රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීම මගින් පමණක් බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
සෑම දිළිඳු පවුලකටම රජයේ රැකියාවක් එක්ක පෝෂණ මල්ලක්-ගෝඨාභය රාජපක්ෂ-
තමා බලයට පැමිණි විගස සෑම දිළිඳු පවුලකම තරුණ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට රජයේ රැකියාවක් මෙන්ම පෝෂණ මල්ලක් ලබාදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරනවා-සජිත්-
රට පුරා කර්මාන්තපුර ආරම්භකර, තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා බ්රහස්පතින්දා(07) අකුරැස්ස නගරයේ පැවති ජනරැලියකට…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ජනපති ත්රිවිධ හමුදාවට හා පොලීසියට තුති පුදයි
පැලවත්ත, අකුරගොඩ ප්රදේශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සිකුරාදා (08) පෙරවුරවේ විවෘත කෙරුණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 2
SOFA-ACSA ගැන තලතා කරුණු පහදයි
"SOFA සහ ACSA" යන ගිවිසුම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අධිකරණ අමාත්ය තලතා අතුකෝරල මහත්මිය විසින් මහා සංගරත්නය වෙත විශේෂ ලිපියක් යොමු කරණු ලැබ තිබේ. "SOFA සහ ACSA" ගැන ඇත්ත හෙළිදරව් කරන ඒ ලිපිය…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්යවේදියෝ ගාලු සමුළුව කහවේදී හෙට (09)
ආරාධනයයි..! “දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු” යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු “ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්යවේදියෝ” ජාතික මහ සංසදයේ ගාලු දිස්ත්රික් මහා සමුළුව ජාතික තරුණ සේවා සභාවේ කහව…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
TNA කොන්දේසි විරහිත සහය සජිත් ප්රේමදාසට
උතුරු නැගෙනහිරයි-වතුකරයයි ගෙඩිය පිටින්ම සජිත් දිනා ගනියි..! ගෝඨාගේ පරාජය ද සජිත්ගේ ජයග්රහණයද තහවුරු කරමින් TNA නිකුත් කළ නිවේදනය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී කිසිදු කොන්දේසියකින්…
Lanka Newsweek · 2019 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
කොන්දේසි විරහිතව ටෙලෝ සංවිධානයේ සහය සජිතට
ද්රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) කොන්දේසි විරහිතව නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම්…
Lanka Newsweek · 2019 ඉල් 7 · කියවීමට මිනිත්තු 1