පුවත්
දැන්වීම

වසර 05ක් තුළ රට ණය බරින් මුදා ගන්න අපි සූදානම්-අනුර කුමාර-
"අපේ රටේ ජනයා විදේශවල වැඩිපුර කරන රැකියා මොනවාද? ගෘහ සේවය, කොන්ක්රීට් අනන එක" රාජ්ය සේවකයින්ට තෘප්තිමත් ව කටයුතු කළ හැකි පසුබිමක් නිර්මාණය කරන බවත්, ම හජන ආරක්ෂාව හා ජාතික සමගිය ගොඩනඟන්න අවශ්ය…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 6
අන්තවාදී ගැටුම් වලින් විපතට පත් වූ අයගේ අනාගතය මම භාර ගන්නවා-සජිත්-
"සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකට කර්මාන්ත පුරයක් " තමා ජනාධිපතිධුරයට පත්වූ පසු විදෙස් ආයෝජන මෙරටට රැගෙන ඒමට අවශ්ය තත්ත්වය නිර්මාණය කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
MCC ගැන සජිත් සිය ස්ථාවරය පහදයි-උඩුදුම්බර කාශ්යප හිමි උපවාසය අත හරිති
ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස අමාත්යවරයා යොමු කළ ලිපියකින් පසුව පූජ්ය උඩුදුම්බර කාශ්යප හිමියන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) එරෙහිව ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හැර තිබේ.…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් පොරොන්දුවක්
සිය පාලන කාලය තුළදීම සිය ප්රතිපත්ති ප්රකාශනයේ සියලු කරුණු ඉටු කරන බවට සහතික වන බව ශ්රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දුමින්දයි - අමරවීරයි වේදිකාවේ තියා ගෙන කෘෂිකර්මයට කෙළවීම
"කෘෂිකර්මයට මහින්ද ගහන ගැහිල්ල ඔහුටම පාරා වළල්ලක් වේ." "ශ්රීලනිපයයි - මහින්ද රාජපක්ෂලයි අවුරුදු 25ක් තිස්සේ කෘෂිකර්මය උලා කෑ හැටි මෙන්න" (ඉන්ද්රජිත් හේවාවිතාරණ) ‘‘1994 ඉඳන් මේ වෙනකල් මේ රටේ…
Lanka Newsweek · 2019 ඉල් 5 · කියවීමට මිනිත්තු 10
නිර්භීත අධිෂ්ඨානශීලී වෙනසට මුලපුරන්න මාලිමාව ඉදිරියේ කතිරය ගසන්න
"මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා" "අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයකට නොවෙයි" සිය පාලනය යටතේ සියලු ජන කොටස් එකාවන්ව සමගියෙන්, රටේ සංවර්ධනය උදෙසා කටයුතු කරන…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 6
පුද්ගලිකත්වය වෙනුවෙන් Deal දැමීම මගේ දේශපාලන ප්රතිපත්තියේ නැහැ ..!
ගාල්ල දිස්ත්රික්කයේ, රත්ගම ප්රදේශයේ ඉරිදා (03) රාත්රියේ පැවති ජන හමුවට එක්වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කර සිටියේ තමන්ට සක්විති රජකම දෙනවා…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
නිදහස් - සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි වී තිබීම රටේ ජයග්රහණයක් -ජනාධිපති
ශ්රී ලංකාවට අලුතින්පත්ව ආ රාජ්ය තාන්ත්රිකයන් තිදෙනෙකු හට අක්තපත්ර පිළිගැන්වීමේ අවස්ථාවට සඳුදා (04) පෙරවරුවේ සහභාගී වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කර සිටියේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්ය තාන්ත්රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි
ප්රජාතන්ත්රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්රහණයට විශාල රුකුලක්" (සුජිත් මංගල ද සිල්වා) “ප්රජාතන්ත්රවාදය සහ අවංක මහ ජන සේවාවක්…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
හැකියාවට රැකියාවක් ලබා දී රටේ අනාගතය සුරක්ෂිත කරනවා
"රටටවත්, ජාතියටවත්, ආගමටවත් එජාපයෙන් කිසිම කළු පැල්ලමක් ඇති වෙන්නෙ නැහැ " (සුජිත් මංගල ද සිල්වා) මම ඉතාමත් වැදගත් කරුණු 03 ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. අනෙක තමයි මේ රටේ ජාතික…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
ශ්රීලනිපයේ පදාසයක්ම ගලවා ගෙන චන්ද්රිකා සජිත් දින වන සටනට එක් වෙයි
ශ්රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්දානය බිහිවෙයි. දේශපාලන පක්ෂ 32ක් - සංවිධාන 31ක් සජිත්ගේ සහයට (සුජිත් මංගල ද සිල්වා) නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
වෙනස් කම් රැසක් සමගින් තුන්වන 20-20 තරඟයට
මීට පෙර ඕස්ට්රේලියාවේදී පැවති අවසන් විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගත් ශ්රී ලංකාව මෙම තරගාවලිය තුල පලමු හා දෙවන විස්සයි විස්ස තරග දෙකම ඉතාම ලැජ්ජාසහගත ලෙස පරාජය වෙමින් , අමිහිරි විස්සයි විස්ස තරගාවලි…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ඇමති වරුන්ට සැප වාහන ලබා දීම 16 න් පස්සේ අවසන්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර ඇති ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ නුගේගොඩ නගර මධ්යයේ පැවැත්විණි. එම ජනරැළියට…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
සියයට අසූවක් තැපැල් ඡන්දය දමා අවසන්
අද (01) දිනයේතදීත් ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ඊයේ (31) දිනයේ ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව පැවති…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි
සිය පාලනය යටතේ ජාතික කෘෂි ආර්ථිකය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ක්රියා කරන්නේ යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 2
හොරුන් අල්ලමු - හොරකමට තිත තබමු
හොරුන් අල්ලා හොරකමට තිත තැබිය හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණකැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ ඔක්තෝබර් 29 වන දින ජාතික ජන බලවේගය…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 4
උතුම් රාජ්ය සේවය සුරකිනවා
වත්මන් රජය සියයට එකසිය හතකින් (107%) රාජ්ය සේවක වැටුප වැඩිකළ පරිදි, තම රජය යටතේ සියලුම රාජ්ය සේවකයින්ට යළිත් වැටුප් වැඩිකිරීමක් සිදුකර ශක්තිමත් ජනතා සේවාවක් ඉටු කරන උතුම් රාජ්ය සේවය සුරැකීමට තමන්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
තාරුණ්ය දිරිගැන්වීමට සෑම දිසාපති කොට්ඨාසයකටම තාක්ෂණ උද්යානයක්-සජිත්
තොටළඟ ප්රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා පවසා සිටියේ සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්යාන නිර්මාණය කරන බව යි.…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශය අද එළිදැක්වේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්ය සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් අද(31) "සජිත්ගේ සමාජ විප්ලවය" නමින් එම සන්ධානයේ ප්රතිපත්ති ප්රකාශය මහනුවරදී එළිදැක්වේ. පළමුවෙන්ම මල්වතු…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ පරිදි පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙක් සියලු රාජ්ය සේවකයින්ට අද(31) සහ හෙට(01) තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට අවස්ථාව…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1