පුවත්
දැන්වීම

හම්බන්තොටට අධික වැසි
හම්බන්තොට දිස්ත්රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 362ක පුද්ගලයින් 1240ක් අවතැන්වී ඇති අතර නිවාස 200කට පමණ අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බව අපදා කළමනාකරණ මධ්යස්ථානය…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවය මිලිටරි කරණය කරන ගෝඨාගේ සැලැස්ම කිරිඇල්ල හෙළි කරයි
සජිත් ප්රේමදාසගේ ප්රතිපත්ති ප්රකාශය බ්රහස්පතින්දා මහනුවර දී එළිදකී ස්වාධීන රාජ්ය සේවකයා අනතුරේ සිය පාලනය යටතේ අමාත්යංශ ලේකම්වරුන්,දිසාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඇතුළු රජයේ සියලුම ඉහළ අධිකාරී බලය…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 1
ජනපති පහත රටින් නම් අගමැතිකම උඩරටට ඕනෑ -නවීන්-
"හැබැයි අගමැතිකම මට අවශ්ය නැහැ" නවින් දිසානායක මේ කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල ගැනද..? "අතයි-පොහොට්ටුවයි" පවුල් දෙකකට සීමා වෙලා (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී කන්ද උඩරට ජනතාව සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 2
සජිත් ජනපති කරන මාතලේ ඓතිහාසික රැළියට ජන ගඟක්
ප්රියාන් විජේරත්නගේ වැඩක් වෘත්තීයවේදීන් විශාල පිරිසක් නිශ්ශංක ක්රීඩාංගණයට බදාදා (30) 2.00 ට එන්න..! එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්රික් දේශපාලන ඉතිහාසයේ වැඩිම ජනකායක් එකට ඒකරාශී වන මහා ජන රැළිය…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 1
රවීගෙන් ගෝඨාට VAT ප්රහාරයක්
සියයට පනහකින් "VAT"අඩු කර රට කර වන හැටි පැහැදිළි කරන්නැයි අභියෝග කරයි රටේ බලය එක පවුලකටද නැති නම් සමස්ථ පවුල්වලටද..? හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු..! "අපි වමට යද්දී ඔවුන් දකුණට ගියා-අපි දකුණට යද්දී…
Lanka Newsweek · 2019 වප් 28 · කියවීමට මිනිත්තු 4
ජන මාධ්ය යනු ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාවට තිබෙන තියුණු අවියක්
(සුජිත් මංගල ද සිල්වා) මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ හැකි ජන මාධ්ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 2
ගෝඨා අවොත් ජාතික ආරක්ෂාව අනතුරට යන හැටි රවී පැහැදිළි කරයි
ආරක්ෂා කළ යුත්තේ රට රකින ප්රජාතන්ත්රවාදය ද,නැති නම් පරපුර රකින පවුල් වාදයද ..? අලියාට නැගිටින්න ටික වේලාවක් යනවා-හැබැයි නැගිට්ටට පස්සේ හොල්ලන්න බැහැ රට විකුණන් කෑම ක්රියාවෙන්ම ඔප්පු කළේ ඒකාධිපති…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 4
ප්රසිද්ධ විවාදයකට එන්නැයි සජිත් ගෝඨාට අභියෝග කරයි
"ඕනෑම සජීවී රූපවාහිනි සංවාදයකට මම සුදානම්" ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විවාදයට බිය වන්නේ නැහැ..! ගෝඨාට කට උත්තරත් නැහැ (සුජිත් මංගල ද සිල්වා) තමා සමග මුහුණට මුහුණ ගැටෙන ප්රසිද්ධ…
Lanka Newsweek · 2019 වප් 23 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ විජයග්රහණයට නවින්ගෙන් නුවරඑලියට මැතිවරණ කාර්යාලයක්
නියත ජනපති සජිත් ප්රේමදාස මැතිතුමාගේ විජයග්රහණය වෙනුවෙන් නුවරඑළිය මැතිවරණ කාර්යාලය විවෘත කිරීම වැවිලි කර්මාන්ත අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂය ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 1
අපි රට බෙදුවෙත් නැහැ-අන්තවාදීන්ට ඕනෑ හැටියට නැටුවෙත් නැහැ
"ඒකාධිපති රෙජීමය වගේ ත්රස්ත්රවාදීන් පෝෂණය කළෙත් නැහැ" "එජාපය කිසිවෙකුගේ කොන්දේසිවලට යට වෙන්නේ නැහැ" (සුජිත් මංගල ද සිල්වා) " අපේ ප්රතිවිරුද්ධ කණ්ඩායම් විසින් ගෙනයන අසත්ය ප්රචාරයක් තමයි අපි සුළු…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 2
පොදු ප්රවාහනයේදී කාන්තාවන් සියයට 80ක් ලිංගික හිංසනයට ලක්වීම ගැන ලැජ්ජා විය යුතුයි
පොදු ප්රවාහන සේවා භාවිතය 80% දක්වා වැඩි කළ යුතුයි පොදු ප්රවාහනයෙන් රට දියුණු කරන හැටි අනුර කුමාර පහදයි (සුජිත් මංගල ද සිල්වා) පොදු ප්රවාහන සේවා භාවිතා කරන කාන්තාවන් 80%ක් ලිංගික හිංසනයට ලක්වීම ගැන…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 3
ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්යවේදියෝ ගෝඨාට එරෙහිව සජිත් එක්ක පෙළ ගැසෙති
ජාතික මහා සමුළුව පදනම් ආයතනයේදී අඟහරුවාදා (22)..! මාධ්යවේදීන්ගෙන් සජිත් ප්රේමදාසට යෝජනා රැසක්..! "දිනූ නිදහස රැක ගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු" (සුජිත් මංගල ද සිල්වා) "දිනූ නිදහස රැක…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 1
ආරාධනයයි..!
ආරාධනයයි..! “දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු” යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු “ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්යවේදියෝ” ජාතික මහ සංසදයේ මහා සමුළුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2019 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලන ගජ මිතුරන්ට වරදාන දුන් යුගය අවසන් කරනවා
හැකියාවටයි-දක්ෂතාවයටයි නිසි තැන අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යන්න සැර සෙමු තොරතුරු තාක්ෂණයයි-දැනුමයි පදනම් කර ගත් අලුත් ශ්රී ලංකාවකින් සැමට ප්රතිලාභ (සුජිත් මංගල ද සිල්වා) තොරතුරු තාක්ෂණය සහ…
Lanka Newsweek · 2019 වප් 19 · කියවීමට මිනිත්තු 3
ගෝඨාභයගේ පරාජය සහතිකයි
ආරක්ෂාව ෆොන්සේකාට දීම ඉතා නිවැරදියි යුද්ධය දිනුවේ අපේ පනත් නිසා අයි. එස්. මඬින්න වෙන්නෙ නූතන තාක්ෂණයෙන් හැම ග්රාම සේවා වසමකම කෝටි 3 ක වැඩ කළා එජාපය පීඩිත පංතියට නායකයො බිහිකළා දූෂණ වංචා හෙව්වෙත්…
Lanka Newsweek · 2019 වප් 18 · කියවීමට මිනිත්තු 5
අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කරනවා
ශ්රී ලංකාවේ දැනට වාසය කරන අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන් රාජ්ය සහ පෞද්ගලික රැකියාවලට අනුයුක්ත කර ගැනීමේ නීති පද්ධතියක් මෙම වසර අවසන් වීමට පෙර සම්පාදනය කරන බව ප්රථමික කර්මාන්ත…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ ජයග්රහණය වෙනුවෙන් රනිල් යාපනයට යයි
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ මැතිවරණ ප්රචාරක කණ්ඩායමක් අද (16) යාපනයට යෑමට නියමිතව ඇත. ඒ අනුව අද (16) දින යාපනය දිස්ත්රික්කය ආවරණය කරමින් වේලානායි, චන්කානායි,…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
ගමේ ඡන්දෙයි-රටේ ඡන්දෙයි සසඳන්න බෑ
ඇල්පිටිය ඡන්ද ප්රතිඵලය, ශ්රීලනිප පොහොට්ටු එකතුව, ජාතික ජනබලවේගයේ සංයුතිය, ඡන්ද කැඩීම, ජාතික ආරක්ෂාව, සුඵ ජන ඡන්ද පදනම්, ණය බර, දෙවැනි මනාපය හා ජනාධිපතිවරණයේ මූලික පොරොන්දු ගැන මෙවර සඳුදා හමුවෙන්…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 7
විශ්රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම
ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය කැබිනට්ටුව තීරණය කරයි යෝජනාව මුදල් ඇමතිගෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පදිංචිව සිටින කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස ඔහු විශ්රාම ගැනීමෙන් පසුව ඔහුටම…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ වරදකරුට මරණ දඩුවම
2012 වසරේ ජනවාරි මස 31 වැනි දින හෝ ඊට අසන්න දිනයක, රත්නපුර කොටකෙතන ප්රදේශයේ නිවසක දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1