පුවත්
දැන්වීම

පුපුරණ ද්රව්ය සමඟ හිටපු LTTE සාමාජිකයෙකු එක්ක කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ටී 56 ගිනි අවි 2ක් සහ උණ්ඩ තොගයක් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සේරුනුවර කිලිවෙඩ්ඩි පාලම අසල දි අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරු සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ ප්රතිපත්ති ගැන රවී පැහැදිළි කරයි
පවුල් වාදය ද නැති නම් ප්රජාතන්ත්රවාදයද..? තීරණය ජනතාව සතුයි "ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කළ හැටි අමතක කරනු බැහැ" "පොහොට්ටු පිපිලා පරවී යනවා" "ඒකීය රාජ්යයකින් පුළුල් ලෙස බලය…
Lanka Newsweek · 2019 වප් 15 · කියවීමට මිනිත්තු 5
ප්රේමදාසගෙන් වජිරට සල්ලි මල්ලක්
"සජිත් ප්රේමදාස ජනපති කරන්න දිවි හිමියෙන් කැප වෙනවා" "ගාල්ලේ ඡන්ද සටනට මට රුපියලක්වත් එපා" ආර් ප්රේමදාස නායකයින්ට අත හිත දුන් හැටි වජිර අබේවර්ධන හෙළි කරයි (සුජිත් මංගල ද සිල්වා) “ගාල්ලේ ජනාධිපතිවරණ…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 3
සජිත්ට සහය ඉල්ලා වජිර යැවූ ලිපියකින් ආණ්ඩුව ගාල්ලට කළ මෙහෙවර හෙළි වෙයි
සජිත් වෙනුවෙන් ගාල්ල බල මුළු ගැන්වීමේ මෙහෙයුම වජිර අරඹයි "සජිත් ප්රේමදාස වැඩි ඡන්ද පහළොස් ලක්ෂයකින් දිනවනවා" (සුජිත් මංගල ද සිල්වා) එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ නියත…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 1
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පුන් පොහෝ දිනය අද ට යෙදී තිබේ. වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුකිරීම ආරම්භ වන පොහෝ දිනය ලෙස වප් පොහොය සැලකෙයි.…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ ජය තහවුරු කරන හඟුරන්කෙත එජාප බල මණ්ඩලය නවීන්ගේ ප්රධානත්වයෙන්
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ ජය තහවුරුකිරීම සඳහා හඟුරන්කෙත එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්ය නවින්…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
තැපැල් ඡන්ද විමසීම ඔක්තෝම්බර් 30-31
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් හත් ලක්ෂයකට ආසන්න ප්රමාණයක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පවසයි. මේ වන විට එම අයදුම් පත්වලින් සුදුසුකම් ලත් අයදුම් පත් තේරීම සිදු කරන බව…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
පරාජයේ වගකීම භාර ගෙන ගයන්ත කරුණාතිලක ඉල්ලා අස් විය යුතුයි
ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකකමටත් සුදුසු නැහැ ගයන්ත කරුනතිලකට එරෙහිව එජාප ජ්යෙෂ්ඨයෝ අගමැතිට පැමිණිලි කරති (සුමුදු පෙරේරා) ජනාධිපතිවරණය අභිමුව තිබිය දි ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත්…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ පැමිණිලි 375ක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙ වන විට මැතිවරණ පැමිණිලි 375ක් මැතිවරණ කොමිෂම වෙත ලැබී ඇති බව පතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 360ක්,ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
ගෝඨාභය යළි දිවයිනට
වෛද්ය ප්රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය 09 වැනිදා දින සිට අද (12) දින දක්වා…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
ඇල්පිටිය ප්රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට
නිල ප්රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) උදැසන 7.00 ට ආරම්භ වූ අතර මධ්යස්ථාන 47කදි පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය. ඡන්දය ප්රකාශ කිරිඋමට සුදුසුමක් ලබා ඇති මුළු ඡන්ද දායකයින් ගණන පනස්…
Lanka Newsweek · 2019 වප් 11 · කියවීමට මිනිත්තු 1
සජිත්ව බලන්න එක් ලක්ෂ පනස් දහසක් කොළඹ ඇවිත්
කොළඹ සියලු සංවිධායකයින් එක්ක රවී කරුණානායක 30,000ක් ගෙන්වලා රනිල්-සජිත්-රවී ජයග්රහණයක් (සුජිත් මංගල ද සිල්වා) කොළඹ ගාලු මුවදොර පිටියේ බ්රහස්පතින්දා (10) සවස පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති…
Lanka Newsweek · 2019 වප් 10 · කියවීමට මිනිත්තු 1
පැය 12ක ජල කප්පාදුවක්
වාද්දුව ඇතුළු ප්රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පුරා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය,…
Lanka Newsweek · 2019 වප් 9 · කියවීමට මිනිත්තු 1
ගෝඨාභය අනුරපුරින් ප්රචාරක කටයුතු අරඹයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක වැඩ පිළිවෙළ අද (09) අනුරාධපුර ඓතිහාසික නගරයෙන් ආරම්භ වේ. මෙම රැළිය පස්වරු 2.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන…
Lanka Newsweek · 2019 වප් 9 · කියවීමට මිනිත්තු 1
එජාප පාලන බලය අවුරුදු විසි පහකට සොලවනු බැහැ
"අප පළිගැනීමේ දේශපාලනයක නැහැ" "ජනපතිවරණ ජයග්රහණයෙන් පසු එජාපය අවුරුදු විසිපහකට සොලවනු බැහැ" "දුර්දාන්ත පාලනය අහෝසි කොට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළා" අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය…
Lanka Newsweek · 2019 වප් 8 · කියවීමට මිනිත්තු 2
යුද්ධය වෙනුවෙන් ජාත්යන්තරය මෙහෙය වූ නියමුවාගේ සහය සජිත් ප්රේමදාසට..!
"එක්සත් ජාතියක් බිහි කළ හැක්කේ සජිත් ප්රේමදාසට විතරයි" (සුජිත් මංගල ද සිල්වා) කුරිරු එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ…
Lanka Newsweek · 2019 වප් 6 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්..!
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලද ජනපතිවරණ අපේක්ෂකින් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ හමුවක් අද (06) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය…
Lanka Newsweek · 2019 වප් 6 · කියවීමට මිනිත්තු 1
මහජන වේදිකාව..!
මාර්තු 12 ව්යාපාරය සහ 'එෆ්රියල්' තරුණ ජාලය සංවිධානය කළ ජනාධිපතිවරණයේ ප්රමුඛ අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙමින් ජනතා ප්රශ්න සාකච්ඡා කරන වැඩසටහන සෙනසුරාදා (ඔක්තෝබර් 05) කොළඹ සුගතදාස ගෘහස්ත…
Lanka Newsweek · 2019 වප් 6 · කියවීමට මිනිත්තු 3
ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්රතික්ෂේප කෙරේ..!
අභියාචනාධිකරණයේ ඒකමතික තීන්දුවක්..! ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 1