පුවත්
දැන්වීම

උතුරු කොරියානු නායකයා දකුණට පා තබයි
1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්ග් අන් ඉතිහාස ගත විය.…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී විදේශීය දුම්වැටි 20980 ක් සමග චීන ජාතික කාන්තාවක රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. එම දුම්වැටි වල වටිනාකම රුපියල් 1,040,000 ක් බව රේගු මාධ්ය…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
බැකෝ යන්ත්ර භාවිතා කර මැණික් ගැරීමට බලපත්ර
(නිලන්ති චන්ද්රසේන) බැකෝ යන්ත්ර භාවිතා කර මැණික් ගැරීම සඳහා බලපත්ර 15ක් පමණ නැවත ලබා දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මෙම බලපත්ර ලබා දී ඇත්තේ සාමාන්ය පතල් කම්කරුවෙකුට කැණීම්…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
ජෝන්ගෙන් අජිත්ට කණේ පහරක්..!
අසනයවත් දිනා ගන්න බැරි අය නායකයෝ එළවනේ කොහොමද? (සුජිත් මංගල ද සිල්වා) සිය අසනවත් දිනා ගැනීමට නොහැකි අජිත් පී පෙරේරා වැනි තරුණ නායකයින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා දැමීමට කතා කිරීම…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 2
ගෑස් මිලත් මධ්යම රාත්රියේ සිට ඉහළට..!
(හේමන්ත තුෂිත) ගෑස් මිල අද (27) මධ්යම රාත්රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ. ඒ අනුව රුපියල් 1431ක් වන කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
පොළොන්නරුවෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවෙයි..!
(නිලන්ති චන්ද්රසේන) පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් පොළොන්නරුවේ විසි අටේ කණුවේ සිදු කළ පුරා විද්යා කැනීම් ඇසුරෙන් උස අඩි 10-15ක් අතර වන ප්රතිමා ගෘහයක්, වේදිකාවක් මත ඉදි කළ කුඩා චෛත්යයක්, බුදු…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
අරලිය මැදුරට හොරු පැනලා..!
ලක්ෂ ගණනක පරිගණක-කැමරා උපකරණ අතුරුදන්..! ඩී.අයි.ජී.හරිස්චන්ද්ර වික්රමසිංහ පරීක්ෂණ යට ගහලා..! සමන් අතාවුදට ඇඟිල්ල දිගු වෙයි..? (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 2
බැකෝ යන්ත්ර භාවිතා කර මැණික් ගැරීමට බලපත්ර
(නිලන්ති චන්ද්රසේන) බැකෝ යන්ත්ර භාවිතා කර මැණික් ගැරීම සඳහා බලපත්ර 15ක් පමණ නැවත ලබා දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මෙම බලපත්ර ලබා දී ඇත්තේ සාමාන්ය පතල් කම්කරුවෙකුට කැණීම්…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
විස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..!
“අකිල-රවී” දිනා ගනී-“සජිත්-අජිත්”අනා ගනී..! ආර්ථික ඝාතක මලික් විසි වෙයි..! “නවීන්-හරීන්” පෙරට එයි..! රන්ජන් රාමනායක තනි වෙයි..! මහ ලේකම් අකිල-සභාපති කබීර්-නි.නායක සජිත්-උ.නායක රවී-ජාතික සංවිධායක…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 3
2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය
(නිලන්ති චන්ද්රසේන) 2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තරග කාල සටහන අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය අද (26) නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ. 2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
නැගෙනහිර වෛද්යවරු සංකේත වැඩ වර්ජනයක
(නිලන්ති චන්ද්රසේන) නැගෙනහිර පළාතේ සියලු වෛද්යවරුන් අද (26) දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර ඇති බව රජයේ…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
හාර කෝටියක ආගමික නායකයා දඟ ගෙට
ලෝකය පුරා හාර කෝටියක අනුගාමිකයන් පිරිසක් තමාට ඇතැයි කියා සිටින ඉන්දියානු ආගමික නායකයෙක් ස්ත්රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු යයි ඉන්දීය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබුණ අතර, ඔහුට ජීවිතාන්තය තෙක්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
වෙසක් සතිය අදින් ඇරඹේ
(නිලන්ති චන්ද්රසේන) “දැමුණු සිත සුව ගෙන දේ” යන්න තේමාව කරගනිමින් උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් සතිය අද (26) දින සිට ආරම්භ වෙනු ඇත. ප්රතිපත්ති පුජාවන්ට සහ ආමිෂ පුජවන්ට…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
නැන්දම්මා ඝාතනය කළ බෑණා සිය දිවි නසා ගෙන
(ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය විජය මාවතේ නිවසක් තුල ඝාතනය කරන ලද නැන්දම්මාගේ සහ සියදිවි නසාගත් බෑණාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී චමිල් ආරියරත්න මහතා…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 2
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට
(නිලන්ති චන්ද්රසේන) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් වන අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවෙල් ට්රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්රධාන විධායක නිලධාරී කසුන් පාලීසේන කොටුව මහේස්ත්රාත්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
මර්සි නෞකාව ත්රිකුණාමල වරායට
(නිලන්ති චන්ද්රසේන) අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි නෞකාව ඊයේ (25) ත්රිකුණාමල වරායට සේන්දු වී ඇත. මෙම නෞකාව වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගිතා වැඩසටහන වෙනුවෙන් මෙසේ පැමිණ ඇතිඅතර මෙම වැඩ සටහන…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
නැගෙනහිර වෛද්යවරු සංකේත වැඩ වර්ජනයක
(නිලන්ති චන්ද්රසේන) නැගෙනහිර පළාතේ සියලු වෛද්යවරුන් අද (26) දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර ඇති බව රජයේ…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
හාර කෝටියක ආගමික නායකයා දඟ ගෙට
ලෝකය පුරා හාර කෝටියක අනුගාමිකයන් පිරිසක් තමාට ඇතැයි කියා සිටින ඉන්දියානු ආගමික නායකයෙක් ස්ත්රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු යයි ඉන්දීය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබුණ අතර, ඔහුට ජීවිතාන්තය තෙක්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
කැලණි විශ්වවිද්යාලයේ සිසුහු උද්ඝෝෂණයක
(නිලන්ති චන්ද්රසේන) කැලණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමය විසින් අද (25) පෙරවරුවේ උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි. මිලිටරි බලය යොදාගෙන නිදහස් අධ්යාපනයට, නිදහස් සෞඛ්ය සේවයට බලපෑම් කිරීමට ඉදිරිපත් කර…
Lanka Newsweek · 2018 බක් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දුනීසියාවේ නීති විරෝධී බොරතෙල් ආකරයක ගින්නක් :10ක් මරුට
(නිලන්ති චන්ද්රසේන) ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබෙන බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. විදේශ වාර්තාවල…
Lanka Newsweek · 2018 බක් 25 · කියවීමට මිනිත්තු 1