පුවත්
දැන්වීම

කැනඩාවේ ටොරොන්ටෝහි මියගිය පදිකයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක්
(නිලන්ති චන්ද්‍රසේන) කැනඩාවේ ටොරොන්ටෝ නුවර පෙරේදා රාත්‍රියේ (25) පදිකයින් අතරට වෑන් රථයක් කඩා වැදීමෙන් මිය ගිය 10 දෙනා අතර ශ්‍රී ලංකික කාන්තාවක් ද සිටින බව අනාවරණය වී ඇත. අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ…
Lanka Newsweek · 2018 බක් 25 · කියවීමට මිනිත්තු 1
රුපියලේ අගය පහළට : භාණ්ඩ මිල ඉහළට
(නිලන්ති චන්ද්‍රසේන) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළ බැසීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සහ අපනයන භාණ්ඩ රැසක මිල සැලකිය යුතු මට්ටමකින් ඉහල යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ…
Lanka Newsweek · 2018 බක් 25 · කියවීමට මිනිත්තු 1
කැලණි විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක
(නිලන්ති චන්ද්‍රසේන) කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (25) පෙරවරුවේ උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි. මිලිටරි බලය යොදාගෙන නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් කිරීමට ඉදිරිපත් කර…
Lanka Newsweek · 2018 බක් 25 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ නායකත්වය සජිත් පිළි ගනී..!
කරූට එදා තිබූ හයිය සජිත්ට අද නොමැතිවීම ගැන ප්‍රශ්න කෙරේ..! “සජිත් පිළි ගන්නවා නම් අපි පළි ගන්නේ ඇයි” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් නොවෙමින් එම පක්ෂයේ…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 1
නැන්දම්මා ඝාතනය කළ බෑණා එල්ලී මරුට..!
(ජයකාන්ත ලියනගේ) ඇල්පිටියේ පිහිටි සිය නිවසේදී අද (24) සවස නැන්දම්මාට පහර දී නැන්දම්මා ඝාතනය කල බෑණා කෙනෙකු ඊට ස්වල්ප වේලාවකට පසු සිය නිවසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන තිබේ. නිර්ණාමික දුරකතන…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 2
මලික්ට පාඩමක් උගන්වන්න එජාප දේශපාලන මණ්ඩලය සැර සෙයි..!
දේශපාලන මණ්ඩලයට බලහත්කාරයෙන් ඇවිල්ලා..! (සුජිත් මංගල ද සිල්වා) උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කිසිදු අවසරයකින් සහ අනු දැනුමකින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන…

ගෝඨා චීනයෙන් ඉගෙන ගනිද්දී පාඨලීට ඇමරිකාව උගන්වයි..!
ඇමරිකාව-චීනය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..! (සුජිත් මංගල ද සිල්වා) ජාතික හෙළ උරුමයේ නායක,මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විශේෂ අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇමරිකා…

ගෑස් සහ කිරිපිටි මිළ ඉහළට..?
(නිලන්ති චන්ද්‍රසේන) ජිවන වියදම් පිළිබඳව කමිටුව අද (24) මුදල් අමාත්‍යංශයේදී රැස්වීමට නියමිතයි. විශේෂයෙන් මෙම රැස්වීමේදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 1
පාසැල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම ඉහළට
(නිලන්ති චන්ද්‍රසේන) මේ වන විට රජයේ පාසැල් සඳහා නොමිලේ ලබා දෙන නිල ඇඳුම් සඳහා ලබා දෙන වවුචරයේ වටිනාකම වැඩි කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමි වී තිබේ. එම අමාත්‍යංශය පවසන්නේ අධ්‍යාපන…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 1
හිනිදුම මවක් සිය දරුවා ඝාතනය කර දිවි නසා ගනී
(නිලන්ති චන්ද්‍රසේන) හිනිදුම හබරකඩ ප්‍රදේශය පදිංචි මවක් අද (23) පෙරවරුවේ තම දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ තම මාස 10 ක් වයසැති පිරිමි දරුවා වන අතර පසුව ඇය ද ගෙල වැල…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
පියෙකු සිය පුතු සමග දුම්රියට පැන දිවි නසා ගනී
(නිලන්ති චන්ද්‍රසේන) වැල්ලව, පල්ලේකොටුව ප්‍රදේශයේදී ඊයේ (22)සවස පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ,ඔවුන් දෙදෙනා ඊයේ සවස කන්සන්තුරේ සිට මාතර බලා ධාවනය වූ…

අගමැති සමන් අතාවුදගේ තටු කපයි..!
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ධූරයට පමණක් සීමා කෙරේ..! මාධ්‍ය මෙහෙයුම් බලය හරීන් ප්‍රනාන්දුට..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සතු සියලුම මාධ්‍ය මෙහෙයුම්…

ගෝඨාගේ ජනපති සිහිනය බොඳ වන ලකුණු..!
ඇමරිකානු පුරවැසිකම අතහැරීමට රට පාවා දෙන්න සිදු වෙයි..? ඒකාබද්ධය පුපුරයි..! මහින්දගේ දෙකොණ ගිනි ගනී..! තීරණාත්මක රැස්වීමක් කැඳවලා..! (සුජිත් මංගල ද සිල්වා) සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 3