පුවත්
දැන්වීම

සීනි බදු වංචා මතින් බලයට ආපු ආණ්ඩුව අල-ලූණු වලින් ඒකම කළ හැටි සජිත් පෙන්වා දෙයි
දේශීය ගොවියාට ප්රතිලාභ නොලැබෙන සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව ගැන විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරයි. බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
තේ විකිණීමේ ගිනස් වාර්තාව අමු බොරුවක්..?
තේකෙනුත් බොරු කරන රජය - බොරු කරන එක පුරුද්දට ගියාම ඒකට තැනක් නොතැනක් නෑ හැබැයි හඳුන් කියන විදියටනම් ලැබුනේ නොබෙල් ත්යාගය..? මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන්…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
රනිල් කාල්ටන් නිවසේදී මහින්ද හමුවෙයි
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී ඉරිදා (28) පෙරවරුවේ පැවැත්විණි. ඉහත හමුව සිදුවූයේ රනිල් වික්රමසිංහ මහතා කතරගම…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
අස්වැන්න කපන කාලයේ දී බඩඉරිගු ආනයනය කිරීමෙන් ගොවියා අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස
බඩඉරිගුවලට රු.140ක සහතික මිලක් ලබා දුන්නත් රජය මෙට්රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම නිසා රු. 120ත් 115ත් අතර ප්රමාණයකට මිල අඩු වූ බවත් මේ නිසා බඩඉරිගු වගාවේ නිරත වූ ගොවියන් අසරණ වී ඇති බවට පසුගිය දා…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 1
රටේ පවතින සැබෑ ගැටළු රැසක් සජිත් අද පාර්ලිමේන්තුවට ගෙනෙ ආ හැටි මෙන්න
විදුලි සේවක, සංවර්ධන නිලධාරී, එක්ස්ප්රස් පර්ල් ගැටලුව ඇතුළු ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි මෙරට ජනතාව මුහුණ දෙන ගැටලු රාශියක් අද විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 3
විදුලි සේවකයන් අමතක කරන්න හදන්න එපා - ඔවුන් වෙනුවෙන් අපි ඉන්නවා : සජිත්
විදුලි සේවකයන්ගේ රැකියා 23000ක් අනාරක්ෂිත කරන්න ඉඩ දෙන්න බෑ ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් පුළුවන් කියල තර්ජනය කරලා මේවා විසඳන්න හිතන්න එපා මරන්න නෙමේ රටේ ජනතාව ජීවත් කරන්න බලන්න (අචින්ත මධුර) විදුලි බල…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අඟහරුවාදා (23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි…
Lanka Newsweek · 2025 බිනර 24 · කියවීමට මිනිත්තු 1
ජනපති අද ඇමරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) රාත්රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24)…
Lanka Newsweek · 2025 බිනර 22 · කියවීමට මිනිත්තු 1
අපි මැරෙන්න බයත් නෑ : මරන්න බයත් නෑ - හමුදාව පොලිසිය අපේ අතේ
(අචින්ත මධුර) කඩුවෙල නගරාධිපති, ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්රධාන ලේකම් රන්ජන් ජයලාල් සහ වෘත්තීය සමිති නායකයෙකු අතර ඇතිවූ දැඩි ආවේගශීලී දුරකථන සංවාදයක හඩ පටයක් විදුලි වෘත්තීය සමිති විසින් මාධ්ය…
Lanka Newsweek · 2025 බිනර 20 · කියවීමට මිනිත්තු 1
ඔයාමඩුව ප්රදේශයේ ගොවි ගැටලු සොයා බලන්න සජිත් පැමිණෙයි
(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක විපක්ෂ නායක ගමින් ගමට ජංගම සේවයේ තවත් එක අධියරක් සිකුරාදා (20) ඔයාමඩුව ප්රදේශයේදී පැවැත්විණි. ඔයාමඩුව ප්රදේශයේ ගොවි ජනතාව…
Lanka Newsweek · 2025 බිනර 20 · කියවීමට මිනිත්තු 1
මොන තර්ජන කළත් අපට ගන්න තියෙන පියවර ඉදිරියේදී ගන්නවා - විදුලි වෘත්තීය සමිති අනුරට කියයි
විදුලි බල මණ්ඩලය ප්රතිව්යුහගතකරණය කරමින් පෞද්ගලීකරණය කිරීමට දිගින් දිගට ම විරෝධය දැක්වූ එහි සේවක වෘත්තිය සමිති මේ වන විට එම ක්රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කර තිබේ. 'එහෙමයි වැඩ කරන්නේ. ඒවාට අකුල්…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 5
එජාප සංවත්සරයට සජබෙන් මහලේකම් විතරක් එයි..?
(අචින්ත මධුර) හෙට (20) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සදහා සජබය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පමණක් සහභාගී වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්යන්තර ආරංචි…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක මුත්තුර් නගර් ඉඩම් ගැටලුව සොයා බලන්න යයි
(අචින්ත මධුර) ත්රීකුණාමල දිස්ත්රික්කයේ නගර සහ කඩවත් සතර බලප්රදේශය කේන්ද්ර කර ගෙන නහරවෙට්ටුවාන්, මද්දියවේලි, මුත්තුනගර යන බලප්රදේශවල පවුල් 350ක් පුද්ගලයන් 1000කට වැඩි ප්රමාණයක් 1972 සිට වසර 53ක්…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
හදුන්නෙත්ති පොහොසත් කම මනින මිම්ම අසයි
කොටි 27 කියන්නේ පොඩි ගානක් " වසන්ත සමරසිංහ පෝසතෙක් කියලා තීරණය වෙන්නේ කාට සාපේක්ෂවද......කාට සාපේක්ෂවද? මොකක්ද ඒ පෝසත්කම් මනින මිම්ම ” කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති. ජනතාවට නැති මොකුත් අපට එපා…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
සුළු සහ මධ්ය පරිමාණ ව්යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා රවීගෙන් පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින සුළු සහ මධ්ය පරිමාණ ව්යවසාකයින්ට යම් සහනයක් ලබාදීම මෙහි අරමුණයි දළ දේශීය නිෂ්පාදනයෙන් 60%කට වඩා දායකත්වය දරන්නේ සුළු සහ මධ්ය පරිමාණ ව්යවසායකයින් -රවී…
Lanka Newsweek · 2025 බිනර 18 · කියවීමට මිනිත්තු 2
අද සහතික මිලත් නෑ-වගා සහනාධාරත් නෑ-රජයට ගොවියා මතක් වුණේ මැතිවරණ සමයේ විතරයි
-විපක්ෂ නායක චෝදනා කරයි- අප රටේ ගොවිතැන අද දුෂ්කර වී ඇති බවත් ඉහළ ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බවත් උපකරණ මිල වැඩි වී පිරිවැය වැඩි වී ඇති මොහොතක…
Lanka Newsweek · 2025 බිනර 17 · කියවීමට මිනිත්තු 3
හදුනා ගත්තොත් ඔබ මා - අද වසන්ත සමරසිංහ
රස්සාවකුත් කරන් නැතුව වසන්ත සමරසිංහ වගේ වෙන්න මොනාද කරන්න ඕනේ..? 2025 වසර සඳහා වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්,ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාව..! ප්රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි.…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
හදුන්නෙත්තිගේ බැරිකමට මේ රටේ ජනතාව වන්දි ගෙවිය යුතුද?
"රජයේ ප්රධාන කාර්යභාරය ව්යාපාර කටයුතුවල නිරත වීම නොවෙයි.සමහරු රජය ව්යාපාර කළ යුතු බවට අදහස් පළ කළද,ආණ්ඩුවක් විසින් ව්යාපාර කිරීම ප්රායෝගිකව යථාර්ථයක් නොවේ. ආණ්ඩුවේ සැබෑ කාර්යය වෙන්නේ ව්යාපාර…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකන් ගුවන් සේවය අර්බුදයක : විසුරුවා හැරීමේ නඩුවක් අත ළඟ..?
අපිට නය ගෙවන්න බෑ - ශ්රී ලංකන් කෙලින්ම කියයි 2024 ජූනි 25 වන දින කල් පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 175ක රජයේ ඇපකර සහිත බැඳුම්කර නැවත සකස් කිරීමට හෝ ගෙවීමට නොහැකි බව ගුවන් සේවය ප්රකාශ කිරීමත් සමඟ…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 2
කොළඹ මධ්යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්යාපෘතිය ජනපති ප්රධානත්වයෙන් ඇරඹේ
“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සඳුදා (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. වසර 60ක…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 3