පුවත්
දැන්වීම

SVAT සහ MSME පිළිබඳ සාකච්ඡා සඳහා විපක්ෂ නායක යුරෝපා සංගමයේ තානාපතිනිය හමු වෙයි
තරඟකාරී රෙගුලාසිවලට අනුකූල වීම, වත්මන් රජය SVAT පද්ධතිය අත්හිටුවීමට කටයුතු කිරීම සහ ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් (MSME) මුහුණ දෙන අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කළ සුවිශේෂී…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
Online ණය මාෆියාවට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි
මත්ද්රවය මාෆියාවට සේම Online ණය මාෆියාවට ද තිත තැබිය යුතුයි Online ණය මාෆියාවට අබ සරණයි..! රටේ මත්ද්රවය මාෆියාව විනාශ කිරීමට යම් පියවරක් ගන්නවා නම් ඒ හා සමානවම මේ Online ණය මාෆියාව මේ රටේ ජනතාවට…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
ස්වාධීන පොලිස් කොමිසම රූකඩයක් කර එහි බලතල පොලිස්පතිට පැවරීම භයානක තත්වයක්
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්ය පාලනයක් ක්රියාත්මක කරන්න බවත්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දූදරුවන්ට වරද ගැන කියාදීමේ දී මානුෂීය ක්රමවේදයක් සකස් කිරීම යුගයේ අවශ්යතාවක් - විපක්ෂ නායක
උත්තේජක පිළිබඳ සහ ඒවාට ඇති තහනම ගැන සාකච්ඡා වන මොහොතේ උත්තේජක තහනම් කිරිම සිදුවන්නේ වැරදි ක්රියාවක් නිසා බවත් එහි දී හරි දේ වැරදි දේ තෝරා ගැනීමක් සිදුවන බවත් විශේෂයෙන්ම අප රටේ දරු පරපුර කුඩා කාලයේ…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
ඔවුන් මාරුවෙන් මාරුවට රටට කළ විනාශයේ ප්රථිපල - ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ්රී ලංකාවට දැඩි තරවටුවක්..?
එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කොමිසම ශ්රී ලංකාවට දැඩි තරවටුවක්ද සමගින් ඉදිරි වසර දෙක තුල සම්පුර්ණ කිරීමට ලබාදී ඇති නිර්දේශයන්. 01 ශ්රී ලංකාවි සිදුවී ඇති යුද අපරාධ සදහා බාහිර විමර්ශන කිරීමේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 1
පාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි
01 එක් ශ්රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම. 02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
ටිල්වින් ආයෙමත් ජනතාවට කොකා පෙන්වයි
"ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ.රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නෑ.රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්ය ආයතනයක් විකුණන්න…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
කීරි සම්බා නෑ - ඩඩ්ලි හංගලා..?
(අචින්ත මධුර) ඩඩ්ලි ප්රමුඛ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත් කර ගෙන ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. ශ්රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනයද පසුගියදා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
බොරු කියල බලය ගත් රජය අද රටේ අධ්යාපනයත් දූ දරු පරපුරත් විනාශ කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- කියන්න පුලුවන් උපරිම බොරු කියමින් රටේ ජනතාවත් ගොවි ජනතාවත් වත්මන් රජය අනාථ කර ඇති බවත් මුළු රටම මංමුලා කළ, අන්දවපු මේ රජය අද වන විට අධ්යාපන ක්ෂේත්රය විනාශ කිරීමේ යෝජනා පවා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
රජයේ වැඩවලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ විකෘති මානසිකත්වය පමණයි
-විපක්ෂ නායකචෝදනා කරයි- මේ වන විට අධ්යාපන ක්ෂේත්රයේ බරපතල කඩා වැටීමක් ඇති බවත් පාසල්වල පහසුකම් හිගය, ගුරු හිගය ඇති මොහොතක ගුරුවරුන් ලෙස කටයුතු කළ සංවර්ධන නිලධාරීන් 16200ක් අනාථ කර ඇති බවත් දැවැන්ත…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
සජිත්ට එරෙහිව අනුර ජනපති කළ රනිල්ගේ ඛේදවාචකය ළඟ දීම
අනුර යටතේ අගමැති වෙන්න ගිය රනිල්ට අතුවූ ඉරණම ...
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
අල්ලස - දූෂණය වෙනුවෙන් සජබය නෑ
(අචින්ත මධුර) රනිල් වික්රමසිංහ මහතා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගය හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබා දෙනු ලැබූවේ ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබියදී ජනතා මුදලින්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා ආණ්ඩුව දෙබිඩියි - ඇමරිකාව දෙහි කපයි
අනුර බෝල්ෂෙවික්..! හරිනි ලිබටයින්..! (අචින්ත මධුර) ශ්රී ලංකාවේ විදේශ ආයෝජන ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. 2025 වර්ෂයට අදාළව…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි
ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
නිදහස් අධ්යාපනයට වසර 80ක්..!
(කෝකිල විතානතන්ත්රී) ‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
නන්දන ගුණතිලකගෙන් රංග දිසානායකට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු
(අචින්ත මධුර) පසුගිය දිනක ප්රධාන මාධ්යයේ දේශපාලන වැඩ සටහනකදී අදහස් දක්වමින් හිටපු ජවිපෙ දේශපාලන සභික මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක විසින් අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවේ…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 1
මේක දෙබිඩි - නිරුවත් ආණ්ඩුවක් : විපක්ෂ නායක සජිත් ප්රේමදාස
එදා බී ලූණු ආනයනය නරකයි - අද බී ලූණු ආනයනය හොඳයි 76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හෙළිකරයි පොරොන්දු, ප්රතිපත්ති ප්රකාශ ඉදිරිපත් කරමින්…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
ජනාධිපතියි - පාර්ලිමේන්තුවේ 159යි ඉඳලත් ආණ්ඩුවට ජනතා ගැටළු විසඳ ගන්න බෑ : සජිත්
ජනාධිපතිකමයි 159ක බහුතරයක් තියෙන ආණ්ඩුවෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැති නිසා දැන් ජනතා ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කලාවැව දී කියයි 76 වසරක ඉතිහාසයේ ක්රමයේ…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
SVAT අහිමි නොකරනු-රටේ අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානි නොකරනු
-විපක්ෂ නායක IMF නියෝජිතයන් හමුවේ පවසයි- IMF නියෝජිත කණ්ඩායම සමග සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාවකට යොමු වූ බවත් ඔක්තෝබර් 1 වැනිදා සිට ක්රියාත්මක S VAT පහසුකම ඉවත් කිරීම නිසා අප…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
දැන් මාලිමාවත් හඳුන්ට හිනා වෙයි
බිග් කුච්චන් එකේ කතාව ලඟදි දැන ගත්තේ - බිමල් (අචින්ත මධුර) අමාත්ය බිමල් රත්නාය මහතා විසින් අද කැදවා තිබූ මාධ්ය හමුවක් ආරම්භ වීමට ප්රථම මාධ්යවේදීන් සුනිල් හදුන්නෙත්ති මහතා කළ බිග් කුච්චන් කතාව…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1