පුවත්
දැන්වීම

ධම්මිකව පරයා ඉෂාර එකට එයි..?
(අචින්ත මධුර) එක්සත් අරාබි එමීර් රාජ්යය පදනම් කරගත් ප්රකාශනයක් වන ගල්ෆ්-නිව්ස් (Gulf-News) විසින් ශ්රේණිගත කිරීමකට අනුව, ඉෂාර නානායක්කාර ශ්රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අතර, ඔහුගේ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
මායා බලයෙන් මෙන් සංචිත ඉහල නැංවූ රනිල්..?
අනුරගෙ පාලන කාලෙ මාස 10යි. සංචිත වැඩිවීම මිලියන 144යි. ඒ කියන්නෙ මාසෙට මිලියන 14.4යි. රනිල්ගෙ කාලේ මාස 26යි. මාසෙට මිලියන 230 ක් සංචිත වැඩි වුනා.රනිල් ණය ගෙවන ගමන් රටට අවශ්ය දෑ හිඟයකින් තොරව ආනයනය…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
අනුර කියූ කුමන්ත්රණය හරිනිගෙද..? - ගැටුම එලියට
(Ruwin Fernando) ච්චීගෙ රොකට්ටුව සම්බන්දයෙන් ඊයෙ හරිනි සිදුකල ප්රකාශයට හාත්පසින්ම වෙනත් ප්රකාශයක් අද වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙ කරනවා. ඊයේ හරිනිගෙ කතාවෙ යම් අඩුපාඩුවක් තිබුනානම් එය නිවැරදි කිරීමේ…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
යෝගීවරයකු යනු කවුරුන්ද..?
යෝගීන් ගේ ගතිලක්ෂණ කෙබදු ද ? " භගවත් ගීතාවේ හයවන පරිච්ඡේදයේ, ක්රිෂ්ණා දෙවියන් යෝගියකුගේ සැබෑ ලක්ෂණ මැනවින් විස්තර කරයි. ක්රියා ප්රතිඵල කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට සියලු අවධානයෙන් යුතුකම්…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 5
ඕස්ට්රේලියානු අග්රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්රේලියානු අග්රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්රී ලංකාවට පැමිණියාය.…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
චිචීගේ රොකට්ටුවෙන් වාර්ෂිකව රටට විශාල අදායම්..?
'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී 'ශ්රී ලංකා රජය මුදල් ආයෝජනයක් කර නැහැ' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 4
දේශබන්දු පත් කරනවට විරුද්ධ ව්යවස්ථා දායක සභාව අහෝසි කරන්න රජය කුමන්ත්රණය කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ බවත් මෙහි දී සාකච්ඡා වන විට වත්මන මෙන්ම අතීත ක්රියාදාම ගැන ද සිතා බලන බවත් සමගි…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
වසර 15කට පසුව ආසියානු තරුව යුරෝපය හැර යයි
"මම දකුණු කොරියාවෙන් නික්මුණේ අවුරුදු 15 දී. දෙමාපියන් අතඇරලා එච්චර පොඩි වයසකදී ජර්මනියට පැමිණෙන එක මට පොඩ්ඩක්වත් පහසු වුණේ නෑ. අනික සංස්කෘතිය, භාෂාව මේ හැමදේම ජර්මනියේ වෙනස්." "මම හැම දවසකම ඇඬුවා.…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 5
- සිත් රූ 2025 - ප්රසංගය නැරඹීමට ජනපති එක් වෙයි
ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ- 2025” ප්රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
අර්ජුනගේ කැපවීම සිහිපත් කළ ක්රිස් වෝක්ස්ගේ පැමිණීම
තනි අතින් පන්දුවට පහර දී රට දිනවූ අර්ජුන බිඳුණ උරහිසක් සමගින් ඉන්දියාව සමග පැවති 5 වන ටෙස්ට් තරගයේ දී එංගලන්ත ක්රීඩක ක්රිස් වෝක්ස් පිටියට පැමිණීම සම්බන්ධයෙන් ක්රිකට් ලෝකයම දැන් කතා කරනවා. ක්රිකට්…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව අවුල් කළ අධ්යාපන ප්රතිසංස්කරණවලට එරෙහිව ආචාර්ය-මහාචාර්යවරු විපක්ෂ නායක හමු වෙති
"නූතනවාදී අධ්යාපන ප්රතිසංස්කරණයක් රටට අවශ්යයි" -විපක්ෂ නායක- නිදහස් අධ්යාපනය ආරක්ෂා කෙරෙන නවීන ලෝකයට ගැලපෙන නූතනවාදී අධ්යාපන ප්රතිසංස්කරණයක් රටට වහාම අවශ්ය යෑයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 2
විශ්වයේ ආරම්භය මහා පිපිරුම් වාදය ද..?
මොකක්ද මේ මහා පිපිරුම් වාදය කියන්නේ ? අපි ඉතින් තාරකා විද්යාව ගැන කතාකරද්දී තාරකා, ග්රහලෝක, වල්ගා තරු, කලු කුහර මන්දාකිණි වගේ ගොඩාක් දේවල් ගැන කතාකරනවා. මේ විශ්වය කොච්චර පුදුම හිතෙන, ලස්සන තැනක්ද…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 7
පද්මේගෙන් ප්රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට මරණ තර්ජන
තම සගයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
TOI 700 d: ජීවයට සුදුසු නව ග්රහලෝකයක් ද..?
අපගේ සෞරග්රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි, ජීවයේ පැවැත්මට හැකියාවක් ඇතැයි සැලකෙන ග්රහලෝකයක් පිළිබඳව තාරකා විද්යාඥයින් විසින් සිදුකළ අනාවරණයක් ලොව පුරා මහත් උනන්දුවක් ඇති කර තිබේ. "TOI 700 d" ලෙස නම් කර ඇති…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
නිදි යහනේදී තරුණයා මැරූ සැකකරුවෙකු අත් අඩංගුවට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කොස්ගොඩ දූවේමෝදර ප්රදේශයේදී පසුගිය 31 දින අළුයම වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සැකකරුවෙකු අයිස් මත්දව්ය මිලිග්රෑම් 5500 ක්ද සමග…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 3
පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල පවතින ගැටළු පිළිබඳව සොයා බලන්න සජිත් එයි
(අචින්ත මධුර) ජනතා ගැටලු සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ ක්රියාත්මක ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ඩොනල්ඩ් ට්රම්ප් ලබා දුන් සහනය යහපත්-එහෙත් අභියෝගය බලවත්
රටක් ලෙස සාමුහිකව සහ සබුද්ධිකව ක්රියාකළ යුතුයි ජනපති-විපක්ෂය-ව්යවසායකයින්-ආර්ථික ප්රතිපත්ති සකසන්නන් එක් විය යුතුයි වැඩ වර්ජන නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් පරිවර්තනීය යුගයකට නොපිවිස අපනයන ආර්ථිකය…
Lanka Newsweek · 2025 නිකිණි 2 · කියවීමට මිනිත්තු 2
බයිබලයේ උත්පත්ති සාහිත්ය ඇත්තටම දේව හෙළිදරව්වක්ද..?
(Serina Fernando) අපි හැමෝම වගේ බයිබලයේ මුල්ම කතාව දන්නවා. අන්ධකාරයෙන් සහ අවුලෙන් පිරුණු ලෝකයකට දෙවියන්වහන්සේ "ආලෝකය වේවා!" යැයි පැවසීමත් සමඟ, දින හතක් පුරා මුළු විශ්වයම ක්රමවත්ව නිර්මාණය වන ආකාරය…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 12
අතින් දීල රඟපාන රන්වීර් - බොලිවුඩයෙන් ඇසෙන කතා
රන්වීර්ගේ පළවෙනි චිත්රපටියට ඔහුගේ තාත්තා ආදිත්යට කෝටි 20ක් දුන්නා..? (Mmp Ranaweera) "ඊට පස්සෙයි රන්වීර් යෂ් රාජ් ෆිල්ම්ස් (YRF) සමාගමින් හඳපු Band Baaja Baaraat චිත්රපටියෙන් සිනමාවට එන්නේ.. ඔහු…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකා එක්දින වංශ කතාවේ පෙරගමන් කරු - රෝයි ඩයස්
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින (ODI) ලකුණු 1000 සීමාව පසුකල පළමු පිතිකරුවා රෝයි ඩයස් එක්දින ක්රිකට් ඉතිහාසය තුළදි ලකුණු 1000 සීමාව පසුකල 29 වන පිතිකරුවා රෝයි ඩයස් එක්දින ලකුණු 1000 සීමාව පසුකල…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2