පුවත්
දැන්වීම

මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳව සොයා බැලීමට සජිත් හලාවතට
(අචින්ත මධුර) හලාවත ප්රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයෙන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින්…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
මාලදිවයින් රාජ්ය ප්රධානීහු ජනපති හමු වෙති
මාලදිවයින් නියෝජ්ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්යවරු පස් දෙනෙක් අඟහරුවාදා (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව,…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුත් ප්රබල භූකම්පනයක්..!
භූකම්පනයෙන් පසු ජපානයේ වෙරළබඩ ප්රදේශ සඳහාද, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන.
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ජනපති වෙනුවෙන් විශේෂ රාත්රී භෝජන සංග්රහයක්
මාලදිවයිනේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්රී භෝජන සංග්රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී සඳුදා (28) රාත්රියේ…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
සචින් තෙන්ඩුල්කාර් - ජෝ රූට් සහ මුත්තයියා මුරලිදරන්
එංගලන්තය සහ ඉන්දියාව අතර නිමාවුණ සිව්වන ටෙස්ට් ක්රිකට් තරගයේදී මාතෘකා කිහිපයක්ම නිර්මාණය වුණා. ඉන් එක් ප්රධාන මාතෘකාවක් බවට පත් වුණේ එංගලන්ත පිතිකරු ජෝ රූට්. ක්රිකට් උපන් දේශය බිහි කරපු වඩාත්…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 4
විද්යාඥයින් වසර මිලියන 95ක් පැරණි ඩයිනෝසෝරයෙකුගේ ආමාශය විවෘත කරයි
ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වින්ටන් සැකැස්මෙන් (Winton Formation) සොයාගත්, වසර මිලියන 95ක් පැරණි ශාක භක්ෂක ඩයිනෝසෝරයෙක් වන "ජූඩි (Judy)" ලෙස නම් කළ පොසිල බවට පත් වූ ඩයිනෝසෝරයා, විද්යාඥයින්ට…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
බුදුන් වැඩි කතරගමදී පුද ලබන කදසුරිඳු
(චමිඳු නිසල් ද සිල්වා) කතරගම දෙවියන් කදිර සුරිඳුන් ලාංකික ජනතාවගේ දේව විශ්වාසයේ මුලසුනේ වැඩවසයි. මේ ගෙවෙන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර සමයයි. ලක්ෂ සංඛ්යාත ජනයා කතරගම වන්දනාවේ යන්නේ මේ…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 7
එක දවසින් සිංහරාජ අඩවියේ දිය ඇලි 7ක් බලන්න යමුද..?
මුලින්ම කියන්න ඕනේ මේ දිය ඇලි තියෙන්නේ ලංකාවේ හදවත බදු සිංරාජ වනෝද්යානයේ. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය විදින්න කැමති අයට පමණක් මෙහි යන්න. ඒ වගේම අනවසරයෙන් හෝ මග පෙන්වන්නෙක් නැතුව මේ ගමන යන්නත් බෑ.…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
මම ක්රීඩාවෙන් සමු ගන්නවා - 100% ක් විශ්වාසයි
ක්රිස්ටියානෝ රොනාල්ඩෝ 2022 පාපන්දු ලෝක කුසලානයට දින කිහිපයකට පෙර මාධ්යවේදී පියර්ස් මෝගන් සමගින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එම සම්මුඛ සාකච්ඡාව පාපන්දු ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මකම සම්මුඛ සාකච්ඡා වලින්…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දිසාපාමොක් නොදුටු සරස්වතිය - එලීනා ජයවර්ධන
චිංචි මානවිකාව කාන්තාවකි.. මහාමායා දේවිය ද කාන්තාවකි.. දෙදෙනා උත්පත්තියෙන් කාන්තාවන් වුව ද කළකම් අතින් දෙවිදියකි. පුරුෂයා අභියස කාන්තාව ද එක්කෝ චිංචාවකි. නැතහොත් දෙවියෙකි. (රවි ප්රසාද් හේරත්) කලකට…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 5
එජාපයේ තනි අලිය මමයි - රවී කරුණානායක
ආණ්ඩුවට ට්රම්ප් බද්ද අඩු කරගන්න ලැබේවා ඇමරිකාවෙන් LMG ගත්තොත් සාර්තකත්වයකට යන්න පුළුවන් මොනා කරන්නත් දේශිය ව්යාපාරිකයා නැංවිය යුතුයි ඇමරිකාව සමග තවම සාකච්ඡා වල අවසානයක් නැ කියල තමයි අපිට ආරංචි…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ
ජනාධිපති අරමුදලේ කටයුතු ප්රාදේශීය මට්ටම දක්වා විමධ්යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලේ සියලු…
Lanka Newsweek · 2025 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
මල්ලව පොර පිටියේ -මෘගයා-
ඔබ මල්ලවපොර (wrestling) රසිකයෙක් නම් බ්රොක් ලෙස්නර් (Brock Lesnar) ගැන හොඳින්ම දන්නවා ඇති. වෘත්තීය මල්ලව පොර ක්රීඩකයකු මෙන්ම සටන් ශිල්පියෙකුද වන ඔහු කිසි ලෙසකින් හෝ පරාජය පිළි නොගන්නකු මෙන්ම දරුණු…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 4
අභියෝගවලට මුහුණ දිය හැකි අයුරින් අධ්යාපනය නවීකරණය විය යුතුයි
ලෝකයක් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා පුරවැසියන් නිර්මාණය කළ හැකි ආකාරයට රටේ අධ්යාපන ක්රමය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
අවතාර යනු මානව ජන ගහනයක්..?
මානව පරිණාමයේ කතාව අප සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණයි. ෆොසිල සහ ජාන විද්යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ අපගේ මුතුන්මිත්තන් නියැන්ඩර්තාල්වරුන්, ඩෙනිසෝවන්වරුන් වැනි වඳ වී ගිය මිනිස් වර්ග සමඟ අන්තර් අභිජනනය…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 4
රටේ ආර්ථික මධ්යස්ථාන පෞද්ගලික සමාගමකට පැවරීමේ රජය සූදානම් වෙනවා
රටේ ආර්ථික මධ්යස්ථාන 18න් මධ්යස්ථාන13ක් සක්රීයව ක්රියාත්මක බවත් මේ ආර්ථික මධ්යස්ථාන ක්රියාත්මක වන්නේ භාරයක් හරහා බවත් තමා තඹුත්තේගම ආර්ථික මධ්යස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටින වෙළෙඳ…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පොලිස් වෙඩි පහරින් සැක කරුවෙකු මරුට
දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු කහතුඩුව ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවාමරුවක. සැකකරු මරුට. තුවාල ලැබූ…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
සෑම දරුවෙකුටම ප්රශස්ථ මට්ටමේ පාසල් අධ්යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා - ජනපති
යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණයෙන් මෙරට සමස්ත සමාජ තලයත්, ආර්ථික තලයත් එකවර ඔසවා තැබීමට සියලු දෙනාම එක් වෙමු යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 11
වන අලි ගැටලුවට ජනපති අත ගසයි..?
වනඅලි ජීවිත සුරැකීමටත්, ග්රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානය වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 2
විශ්වයේ දුරස්ථ ස්ථාන දෙකක් සම්බන්ධ කරන අයින්ස්ටයින් - රෝසන් සේතු
(සාගර දියගම) 1935 ජූලි මාසයේදී ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේදී ඇල්බට් අයින්ස්ටයින් සහ නේතන් රෝසන් කියන භෞතික විද්යාඥයෝ දෙන්නෙක් පුදුම අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි අභ්යවකාශය හරහා යා හැකි කෙටි මාර්ග…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 15