පුවත්
දැන්වීම

රෝහිනී ගෙන් විජිතට ලොවෙත් නැතිවෙන පිළිතුරක්
මාතලේ දිස්ත්රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය මුදල් අච්චු ගැසීම පිළිබඳ ව පසුගියදා ප්රකාශයක් නිකුත් කර තිබුණි.ඒ සඳහා කැබිනට් මාධ්ය ප්රකාශක නිකුත් කර තිබූ…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 3
තවත් වෙඩි තැබීමක්
මීගොඩ බටවල ප්රදේශයේ ව්යාපාරිකයෙකුගේ නිවසට (31)වැනිදා දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ. මීගොඩ පොලිසිය පැවසුවේ අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවයි.වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
පානදුර නගරයේ ගොඩනැගිලි 5ක් එකවර කඩාවැටේ
පානදුර ජනප්රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.එම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පහත මාලයේ දන්ත ශල්යාගාරයක් පවත්වාගෙන යන…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
පෝලිම් යුගය වෙනුවට සංවර්ධන යුගයක්
ඔක්කොම ‘කඩවුණු පොරොන්දු’ වෙලා-අනුරටයි මාලිමාවටයි ඡන්ද කාලෙ කියපු කිසිම දෙයක් ඉටු කරන්න බැරිවුණා අද රටේ පීඩාවට අසහනයට පත් ජනතාවට මැතිවරණයෙදි පොරොන්දු වු ආකාරයට පීඩනය අවම කරනවා කිය පොරොන්දු වුවත් එය…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
රට තුළ ආර්ථික ස්වාධිපත්යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි
ඒ වෙනුවෙන් අපනයනකරුවන්ගේ පූර්ණ දායකත්වය අපේක්ෂා කරනවා රට තුළ ආර්ථික ස්වාධිපත්යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකයට නව පිම්මක් ඇති කරමින් රට ඩිජිටල්කරණයට කඩිනම් පියවර
විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක්– ශ්රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින්ට ජනපති කියයි කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 2
රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැංකු පද්ධතිය සහ ව්යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නවා
සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්රමානුකූලව විධිමත් කිරීමට පියවර ශ්රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත් ඩිජිටල් හැඳුනුම් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම් රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 2
කොළඹ වාණිජ නගර සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය පිළිබඳ සාකච්ඡාවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම්…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
ජනතාව පීඩාවට පත්කරන ඕන කෙනෙක් එළවන්න් අපි පෙරට එනවා
මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා. ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා-මාධ්යයේ යන කතා බොරුද? ණය ගන්නවාට අමතරව මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමද පටන් ගෙන ඇතිබව හිටපු අමාත්ය මනුෂ නානායකකාර…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
කෑගල්ල ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ඝාතනය කර තිබේ
ඔක්තෝබර් (28) උදෑසන කාලයේදී කෑගල්ල, කොස්සින්න ප්රදේශයේ දී, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ක්රිෂාන්ත පුලස්ති මහතා ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ තුනක ප්රධානම වෙන්දේසි භාණ්ඩය පාස්කු ප්රහාරය
මැතිවරණ ඉතිහාසයේ හතරවෙනි වරටත් පාස්කු දින ප්රහාරය වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින්නේද යන සාධාරණ විශ්වාසය ඇතිව තිබෙන බව සමඟි ජන සන්ධානය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා ජනපතිගේ සැලැස්මක්
අවධිමත් ප්රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්රියාමාර්ග ගත යුතුයි ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
වී මෝල් හිමියන් සිය ව්යාපාරික ස්ථාන අගුළු දමයි
ජනාධිපතිවරයාගේ නියමයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වී තොග සමීක්ෂණය සඳහා පැමිණෙන බවට ආරංචි ලැබීමත් සමග ඇතැම් වී මෝල් හිමියන් සිය ව්යාපාරික ස්ථාන වසාදමා සැඟවී ඇතැයි තොරතුරු අනාවරණය…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
මුජිබර්ගේ WhatsApp ගිණුම හැක් කරයි
සිය WhatsApp ගිණුමට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස ඇති බවත්, සිය සමීපතමයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල මූල්ය වංචාවක් සිදුකර ඇති බවත් සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර්…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
වතු කම්කරු විරෝධයකට විසදුම් දෙන්න හිටපු ඇමති මනුෂ මැදිහත්වෙයි
නාකියාදෙණිය වතුයායේ කටුපොල් වගාවේ සේවයේ නිරත වතු සේවකයින්ට වැටුප් වැඩි නොකිරීම නිසා දින 18 ක් තිස්සේ ක්රියාත්මක විරෝධතාවක් විසදීම සදහා කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්ය මනුෂ නානායක්කාර මහතා…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
ඉන්දු - ලංකා ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායමේ රැස්වීමක්
ඉන්දු - ලංකා ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායමේ රැස්වීමක් (29) වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කොළඹ මහවැලි කේන්ද්රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ධීවර අමාත්යංශයේ ලේකම් එම්. පී. එම්. එම් වික්රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
සජිත් ආණ්ඩුවේ වෙස්මුහුණ ගලවන්න පටන් ගනී
අත්යවශ්ය ආහාර ද්රව්යවල බද්ද ඉවත් කරලා ජනතාවට සහන දෙනවා කියපු ආණ්ඩුව මොකද මේ බදු එහෙම්මමයි-බඩු මිල ඉහළ ගිහින්- ගන්න බඩුත් නෑ වත්මන් රජයට බඩු මිල පාලනය කරන්න බැරිව අකාර්යක්ෂම ලෙස ආර්ථික…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
රනිල්-අනුර එකම බෝට්ටුවේ
තමා සහ ජනාධිපතිවරණයේදී තමාගේ ප්රතිවාදී අපේක්ෂක අනුර කුමාර දිසානායකගේදේශපාලන ඉරණම ගැන සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසුවේ තමන් සහ දිසානායක යන දෙදෙනාම එකම බෝට්ටුවේ සිටින බවයි.…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
යාල් දේවී යළිත් ගමන් අරඹයි
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුපුරණ ද්රව්ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පුපුරණ ද්රව්ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (27)වැනිදා සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1