පුවත්
දැන්වීම

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්රහාරයක්
සූරියවැව - මීගහජදුර ප්රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයන් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය (27) වැනිදා අලුයම වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ ලොරියේ ගමන් කළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
අපි ලෑස්තියි පොඩි මිනිහා වෙනුවෙන් ජනාධිපතිට සහාය දෙන්න
ජනාධිපති එක පැත්තක ඉඳලා සජබය ආණ්ඩු බලය ගැනීම ගැන කිසිම ප්රශ්නයක් නෑ රාජ්ය සේවකයන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ රු. 57500ක අවම වැටුපක්, රු. 25000 දක්වා ජීවන වියදම් දීමනවා, 24%ක සාමාන්ය වැටුප්…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 2
ගෑස් ටැංකියට කතිරෙ ගහපු අයට සජිත්ගෙන් විවෘත ආරාධනාවක්
සිලින්ඩරෙන් ජනාධිපතිවරණයට ආපු අපේක්ෂකයා ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ-ජාතික ලයිස්තුවෙත් නෑ අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
ඉරාන තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත හෘදයාංගම…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ජනපති හමු වෙයි
සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති නියෝජිතයන් දැනුවත් කරයි ශ්රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 2
ඇල්පිටිය පුංචි ඡන්දය අද
සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද පෙ.ව. 7.00ට ආරම්භ විය. ඡන්ද මධ්යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
පෝලිම් යුගයක ඇරඹුමක්
අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක්…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
අලුත් ආණ්ඩුවෙන් ජනතාවගේ ජීවන බර අඩු කරන වැඩපිළිවෙළක් අපේක්ෂා කරනවා
රටේ දේපොළ, මුදල් කොල්ලකෑ හොරුන් අල්ලනවාට අමතරව ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වූ දේවල් බොහොමයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. හිටපු මන්ත්රීවරයා මේ බව…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දූෂණ විරෝධී ජනවරම ශක්තිමත් කිරීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා] මාතර දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ ව්යාපාරයේ ආරම්භක කථාවේදී, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර, ආණ්ඩුව වෙනස් වුවහොත් රට පසුබෑමකට ලක්වනු ඇති බවත්, භාණ්ඩ…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 4
ජනතාව අත්යාවශ්ය ආහාර පෝලිම්වල
කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්යාවශ්ය ආහාරවල මිල ඉහළ ගොස් ඇතැයි සජිත් ප්රේමදාස පැවසී ය.හෙතෙම මෙලෙස පැවසුවේ(24) අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවක දී ය. ‘‘වත්මන් රජයට බඩු…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපතිගෙන් හදිසියේම ලිපියක්
මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන පාස්කු වාර්තා පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා අතට ලැබුණු නමුත් පාස්කු ප්රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම වාර්තා ප්රසිද්ධියට පත් කිරීමෙන්…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 4
මිග් යානා නඩුවත් යළි කැඳවන්න අධිකරණය අවසර දෙයි
මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30 වනදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා . 2018 වසරේ…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
වතුර බිල්වලට කෝටියක පොල්ලක් තියලා
හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9 ක් වේ. ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
මත්පැන් බලපත්රයට හිඟ බදු ගෙවීම අනිවාර්යයි
මත්පැන් බලපත්ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්ය පියවර ගතයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
චීන නියෝජ්ය දූත මණ්ඩල ප්රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
චීන තානාපති කාර්යාලයේ නියෝජ්ය ප්රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන – ශ්රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
උතුරු මුහුදේ ධීවර ගැටලු සහ ඉන්දීය ව්යාපෘති පිළිබඳ සාකච්ඡා ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
හදිසි ගංවතුර සහනාධාර ලෙස ශ්රී ලංකාවට චීනයෙන් රුපියල් මිලියන 30ක්
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්යාග කර තිබේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්රණයක් අවශ්යයිසුළු හා මධ්ය පරිමාණ සහල් මෝල් හිමියන් දිරිමත් කිරීමට යෙදවුම්වල මිල අඩු කිරීමට…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
පළාත් සභා යාන්ත්රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කිරීමට සුදානමක්
පළාත් සභා යටතේ පවතින අධ්යාපන හා සෞඛ්ය සේවාවල පුරප්පාඩු පිළිබඳව අවධානය පළාත් සභා යාන්ත්රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත්…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
මහඡන්දයේදී රට හදන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් ඉන්න සජබයට
අනුර දින්නේ අනුරගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර වටේ ඉන්න අයගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර එකක් කියද්දී ටිල්වින් තව එකක් කියන්නේ ඇයි..? දැන් බර ඔළුවට එනකොට කියපු එක නෙමෙයි කරන්නේ තුනෙන් දෙක ගැන එදා අනුර…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1