පුවත්
දැන්වීම

සජබ රජයක් යටතේ උපයන විට බද්ද සියයට 1.24 දක්වා අඩු කෙරේ
2025 ජනවාරි සිට රාජ්ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළට 17,800ක් වූ අවම ජීවන වියදම් දීමනාව 25, දක්වා වැඩි කෙරේ විපක්ෂ නායක අවහරණය කරයි තමා ජනාධිපති වූ විගස රාජ්ය සේවක සේවිකාවන් ප්රමුඛ වැඩ කරන ජනතාව…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
උදෑසන ඇතිවෙන විළුඹේ වේදනාව
උදෑසන අවදිවී කකුල බිම තබා අඩිය තියන මුල් පියවර ඔබට වේදනාකාරී ද? ටිකක් ඇවිදින විට ක්රමයෙන් අඩු වී යනවද? ඒ වගේම වාඩිවී සිට නැගිට යද්දි විළුඹේ අපහසුවක් දැනෙනවද? මේ තත්ත්වය ඉතා සුලබ රෝග තත්ත්වයක් වන වාත…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 4
පුංචි පුංචි අනතුරු සඳහා සුලු ප්රතිකාර
උත්සව සමයේ විනෝද වන අතරේ අප අපගේ පරිස්සම පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. මොන තරම් සතුටු වූනත් පොඩි පොඩි අතපසුවීම් මත ඕනෑම මොහොතක අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා ගෙදර දොරේ වැඩ කරන…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 5
තරඟය තියෙන්නේ සජිත් සහ අනුර අතරේ
ජනාධිපතිවරණ ජන්ද සටනේ තරඟය ඇත්තේ සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. රනිල් වික්රමසිංහ මහතා පවසන ස්ථාවරත්වය තාවකාලික හෙයින් රට නැවත…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බව සජිත් කියයි
2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්ය සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ සිකුරාදා(23) වරකාපොළ පැවති…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
රෝගී වූ රියැදුරු මරුට
රියැදුරුට හෘදයාබාධයක් වැලඳී වෑන් රථය තවත් රථ 3ක ගැටෙයි වෑන් රථ 2කට-ප්රාඩෝ රථයකට හා ලොරියකට හානි කොට්ටාව, මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුට ඇති වූ හෘදයාබාධයක්…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ත්රිරෝද රථයක් ගැටීමෙන් 4ක් රෝහලේ
සාදයකට ගිය පිරිසක් රැගත් ත්රිරෝදය පෙරළී යුද හමුදා කාරයක ගැටෙයි ත්රිරෝදය තවත් ත්රිරෝදයක් පසු කරන්න යෑමේදී අනතුරට ලක් වෙලා කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්රදේශයේදී යුද…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
වංචනික පිරිසක් ව්යාපාර ස්ථානවලින් මුදල් ලබා ගනී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්
ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමායි.- සුදත් චන්ද්රසේකර පසුගියදා වරකාපොල දම්සෙත මධ්යස්ථානයේ විහාර මන්දිරයට සහ චෛත්යයට මුල්ගල තැබීම අවස්ථාවට යුනයිටඩ් යූත්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
දැරියකට පහරදුන් ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්රදේශයේ පාසලක…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව අන්දවා තලතා පැනයයි
අස්වීමේ ලිපිය නොදී ගෙදර ගිහින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් මන්ත්රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළද ඒ බව කතානායකවරයාට අගෝස්තු [22]වැනිදා වන විටත්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති - හිටපු වැඩ බලන මහ ලේකම් රනිල්ගේ මැතිවරණ ව්යාපාරය සමග අත්වැල් බැදගනී ශ්රී ලංකා නිදහස් පක්ෂ ජ්යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අංගජන් රාමනාදන්…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පාපැදියේ ගැටී යතුරුපැදිකරුට දිවි අහිමි වෙයි
යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ. වැල්ලවාය මොනරාගල ප්රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්රදේශයට අයත් පැල්වත්ත…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්රමසිංහගේ දෙවසරක වැඩ කොටස
ජනපතිට සහාය දුන් කැබිනට් අමාත්යාංශ 29 ක “අභියෝගාත්මක දෙවසරක ප්රගතිය මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කළ රනිල්ට වැඩ වරදියි
සජබය උසාවියට රනිල් ජනපතිවරණයට එන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයෙකු ලෙසයි ශ්රේෂ්ඨාධිකරණ මේ ගැන ඓතිහාසික තීන්දුවක් දී තිබෙනවා ජනාධිපතිවරයා ඇතුළු රජය තමාගේ සුඛ විහරණය උදෙසා බංකොලොත් රටේ…
Lanka Newsweek · 2024 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
සජිත් තරුණ වෘතියවේදින් හමුවෙති
තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සම්මන්ත්රණය අගෝස්තු 21 වනදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙහි ප්රධාන කථිකයා ලෙස සහභාගී විය. මෙම සමුළුව මෙහෙයවීම නීතිඥ ලිහිනි…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල්
ලෝකයේ ඉහළම ශ්රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත්ව ඇත. මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්රගති වාර්තාවේ ඉහළම ශ්රේණිය වන "ඒ"…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
සජබයේ පාක්ෂිකයෝ රනිල් වටා එකතුවෙති.
වැඩ බැරි දාස, පොහොට්ටුව විනාශ කළ අය එක්ක එකතුවෙලා සජබ නටවනවා ආණ්ඩුව වැඩ පෙන්නලා තියෙද්දි ට්රයි කරන්න කවුරුත් නියඟලා අල කන්නේ නෑ කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 6
අධිවේගී පිවිසුම ආසන්නයේ අනතුරක්.
බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80. 9 කණුව අසලදී වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
තලතා ගියාට අපි සජබෙන් යන්නෙ නෑ
බලන්ගොඩ සජබ හිටපු පළාත් පාලන මන්ත්රී සංසදය රැස්වෙයි සජිත් දිනවලා තමයි පස්ස බලන්නේ සියලු දෙනාම අත් ඔසවා ඒකමතිකව තීන්දු කරයි සමගි ජනබලවෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්රී හා බලන්ගොඩ ආසනයේ සංවිධායක තලතා…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1