පුවත්
දැන්වීම

තලතා ගියාට අපි සජබෙන් යන්නෙ නෑ!
බලන්ගොඩ සජබ හිටපු පළාත් පාලන මන්ත්රී සංසදය රැස්වෙයි! I සජිත් දිනවලා තමයි පස්ස බලන්නේ! සියලු දෙනාම අත් ඔසවා ඒකමතිකව තීන්දු කරයි! සමගි ජනබලවෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්රී හා බලන්ගොඩ ආසනයේ සංවිධායක තලතා…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
ලංකාවට පැමිණෙන විදේශිකයන්ට රටවල් 35ක වීසා නොමිලේ
රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
රට ගොඩගත හැකි එකම වීරයා රනිල්
මේ රටේ අනාගතය තීරණය වන මෙම මැතිවරණයේදී වෛරීය සහ කයිවාරු දේශපාලනය ප්රතික්ෂේප කර ජනතාවට ඇත්ත කියන රනිල් වික්රමසිංහ මහතාට තවත් වසර පහකට බලය ලබාදීමට මෙරට බුද්ධිමත් ජනතාව මේ වනවිට තීරණය කර අවසන් බවත් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 6
දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවා පෙන්නු රනිල්
රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්ය බැවින් මුස්ලිම් ප්රජාව වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බව -ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්රිවරුන්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 5
සිය 75 වැනි ජන්ම දිනයේ සහ උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ පූරණය සිහි කරන මහරගම ධම්මසිරි නා හිමියෝ..!
ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහරයේ විහාරාධිපති , ගේතර්ස්බර්ග් හි ලයන් ඔෆ් විස්ඩම් හෙවත් පඤ්ඤාසීහ භාවනා මධ්යස්ථානයේ අධිපති,මහරගම සිරි වජිරඥාන ධර්මායතනය හා තදනුබද්ධ විහාරයන්හි විහාරාධිපති , උතුරු…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 6
තවත් නීතිවිරෝධී වැඩක් සජිත් හෙළි කරයි
මැතිවරණ සමයේදී රාජ්ය මුදල් භාවිතා කරමින් මැතිවරණ ව්යාපාරයේ නිරත වීම තහනම් ක්රියාවක් බවත් එය නීතිවිරෝධි සහ සාපරාධී කටයුත්තක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අගෝස්තු (21)වැනිදා…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
වගා හානි වන්දි මුදල ඉහළට
වගා හානි සඳහා අක්කරයකට දැනට ගෙවන රුපියල් 40,000 ක වන්දි මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අදාළව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්රිකාවක් ඉදිරිපත්කර ඇත. පොලොන්නරුව…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
තවත් පොහොට්ටුවේ මන්ත්රීවරයෙකු සජබයට
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කරුණාදාස කොඩිතුවක්කු මහතාපාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක් විය. ඒ රටේ අනාගතය වෙනුවෙන් සහ රටේ…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
නැන්දම්මාව ඝාතනය කළ බෑණා
නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
ජනපති ප්රධාන නගර හතරක් සංවර්ධනයට සැලසුම් කරයි
කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්රිකුණාමලය යන දිස්ත්රික්ක ලංකාවේ ප්රධාන කේන්ද්රස්ථාන ලෙස ගොඩනැඟීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්යස්ථානයක්…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
ජීවිතයෙන් වසර 65 ක් බුදු දහමට කැප කළ මහරගම ධම්මසිරි වොෂින්ටන් ලොකු හාමුදුරුවෝ
(ඇමරිකාවේ වොෂින්ටන් විහාරාධිපති සහ උතුරු ඇමෙරිකාවේ ප්රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමිගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි) 2024 අගෝ: 25 වන දින ධම්මසිරි නාහිමිගේ ජන්ම දින සැමරුම ගිහි පැවිදි විශාල…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පොඩි මිනිහගේ ස්වර්ණමය යුගය උදා කරනවා.
"සමහරු අද කයිවාරු ගහනවා පෝලිං ක්රමය නැති කළා කියලා. පෝලිං ක්රමය නැති වුණේ ඒගොල්ලන්ගේ හපන්කමක් නිසා නොවෙයි." යැයි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. විපක්ෂ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජබයට
අභාවප්රාප්ත සහ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්රවීන නිලි කුමාරි සඳලතා මුණසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ඡන්දයෙන් අගතියට පත් වෙන්න එපා
සතර අගතියට නොයා ඉන්නට පාලකයෝ උත්සාහවන්ත වෙත්වා! මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගන්නට දින තීරණය කර තිබේ. නුදුරේදීම එම ඡන්දය පැවැත්වෙනු ඇත. ශ්රී ලංකාව ස්වාභාවික සම්පත් අනූන රටක්. අති දක්ෂයින් ඉන්න…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 6
මංගල සමරවීරගේ උගත්ම ඥාති දියණිය විපක්ෂ නායකට එකතුවෙයි
ජ්යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්රාප්ත හිටපු අමාත්ය මංගල සමරවීර මහතාගෙ සහෝදරියගේ දියණිය වන චංචල ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ජාති ආගම් නොතකන සජිත්
පාස්කු ඉරුදින ප්රහාරයේ සැබෑ තතු නොපමාව අනාවරණය කරගන්නවා -අගරදගුරු හිමි හමුවේ විපක්ෂ නායකගෙන් පොරොන්දුවක් t මීට පෙර පොරොන්දු වූ ආකාරයටම, පාස්කු ඉරුදින ප්රහාරයේ සැබෑ තොරතුරු අප්රමාදිව අනාවරණය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ජාතික රටවිරුවෝ පදනමේ සහයත් රනිල්ට
ජාතික රටවිරුවෝ පදනමේ ලේකම් උදේශි ගුණරත්න මහත්මිය අදහස් දක්වමින් ''රටේ යුද්දයක් තිබුනා ඒ යුද්දය කරේ රණවිරුවෝ යුද්දෙට ඩෙලර් ගේන්න උදවු කරේ රටවිරුවෝ පසුගිය වසර දෙක තුල රටෙ අරගලයක් ඇති උනා ඒ වෙලාවේ කිසිම…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
සජබෙන් තවත් 5ක් ඉදිරියේදී ජනපතිට - මනූෂ කියයි
අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදු කරයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්රමසිංහ ට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
වරදාන-වරප්රසාදව සහ-සල්ලිවලට මන්ත්රීන් විකිණෙන යුගය අවසන් කරනවා
රටේ ඉතිහාසය අලුතින් ලියැ වෙන මේ මොහොතේ එහි සාක්කිකරුවන් වනු හොරා කෑ මුදල්-දේපොළ රටට යළි ගෙන එනවා "මං ළඟ Deal" නැහැ 2024 සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති වන්නේ අනුප්රාප්තිකයෙකු නොව මහා ජන ජනපතිවරයෙක්…
Lanka Newsweek · 2024 නිකිණි 17 · කියවීමට මිනිත්තු 2
වැල්ලවායේ පාසල් සිසුවියක් අතුරුදන්
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්යාවන් දෙදෙනෙකු අගෝස්තු (15)වැනිදා සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. වැල්ලවාය ප්රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්යාවන්…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1