පුවත්
දැන්වීම

විපක්ෂ නායක මල්වතු -අස්ගිරි මහ නා හිමිවරුන්ගේ ආශීර්වාදය ලබා ගනී
කුරුණෑගල මංගල රැස්වීමට ගොඩවෙන්න පෙර සජිත් අද උදේම මහනුවර ගිහින් දළදා සමිඳුන් වැඳ පුදාගනී! මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී! විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මහනුවර ඓතිහාසික දළදා…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
පුද්ගල ආදායම් බද්දට ඉක්මනින්ම සහනයක්
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජාත්යන්තරය සමඟ ඇති කර ගත් එකඟතා කඩ කළ නොහැකියි මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගත හැකි ආකාරයට අධ්යාපනය ක්ෂේත්රය පරිවර්තනය කළ යුතුයි ශ්රී ලංකාව මෙම කලාපයේ අධ්යාපන…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 8
පක්ෂ-සන්ධාන 34ක් ජනපතිට සහය දෙති
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ දේශපාලන සන්ධාන 34ක් නිල ගිවිසුමකට එක්ව ඇත. පුළුවන් ශ්රී ලංකා" සම්මුතිය යටතේ සිකුරාදා (16) කොළඹ…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
පොලිස්පතිවරයා පිළිබඳ අර්බුදය උත්සන්න නොකළ යුතුය
දේශආචාර්ය ජෙහාන් පෙරේරා පොලිස්පති මැතිතුමා බන්දු තෙන්නකෝන් ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ හදවතට ගමන්කරන මතභේදයක කේන්ද්රස්ථානය බවට පත්ව ඇත. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලුම පෙත්සම්…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට
සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි.එම අමාත්ය ධුර ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .මෙම අමාත්ය…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සුබ මොහොතින් නම යෝජනා අත්සන් කරයි
2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිය නාමයෝජනා පත්රයට අත්සන් තැබීම අගෝස්තු [15]වැනිදා උදැසන සිදු විය. කිසිවෙකුටත් බලය සදාකාලිකව තමන් සතුව…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
සජබයේ තවත් ප්රභල ප්රබලයෙකුගේ සහාය ජනපතිට
සමගි ජන බලවේග මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට එකතු විය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, ජනාධිපතිවරණයට…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
පාසජබය සහ එක්සත් ජන රජ පෙරමුණ ඓතිහාසික ගිවිසුමකට එළඹෙයිඨලී සජිත් සමග සන්ධාන ගත වෙයි
රටේ රැඩිකල් පෙරළියක්..! "දේශය වෙනුවෙන් එක් වන පියවරක්" එක්සත් ජන රජ පෙරමුණේ වැඩ පිළිවළට එකඟතාවය පළ කරමින් සමගි ජන සන්ධානයේ නායක සේම විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ එක්සත් ජ නරජ පෙරමුණු නායක…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
සජබ දැවැන්තම ව්යාපාරික හමුව 20වැනිදා
94ට පස්සෙ එන දැවැන්තම සංවර්ධන යුගය උදාකරන හැටි කියන්න සජිත් ලංකාවේ දැවැන්තම ව්යාපාරික හමුව සංවිධාන කරයි! පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්රීවරියන් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! සෑම අයෙකුටම සම…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීඅගෝස්තු [14]වැනිදා නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
මොනරාගල දිස්ත්රික්කයේ නාමල් සමග ශෂේන්ද්ර තනිවේ
. මේ වෙනකොට සංධානයක් හදන්න අපි වැඩපිළිවෙල හදලා ඉවරයි. පොහොට්ටුවේ අයගේ ආරක්ෂාව සඳහා වෙනම විකල්ප වැඩපිළිවෙලකුත් ක්රියාත්මක වෙන වා . මොනරාගල දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය,…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 3
ඩිල්ෂානුත් සජිත්ට එක්වෙයි
හිටපු ක්රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
කැපවීමෙන් වැඩ කළ යුතු බව හිරුනික කියයි.
එළඹෙන ජනාධිපතිවරණයට සියලුම කැපකිරීම් කළ යුතු වන අතර මෙය අවසන් අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය අවධාරණය කළාය. ඒ, අගෝස්තු (14) වැනිදා සමගි ජන බලවේගයේ කඩුවෙල…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1අතාවුල්ලගේ සහය රනිල්ට
ජාතික කොංග්රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
රනිල් සටනට එන්නේ දේශපාලන පක්ෂ 35ක් එක්ක
මගී ප්රවාහන ක්ෂේත්රයේ ඉතාමත් කාර්යක්ෂම සේවාවක් සපයන ත්රී රෝද රථ රියදුරන්ට වෘත්තිය භාවයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම වැඩ මුළුව පැවැත්වූවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
රට ගොඩගත් රනිල් යළි ජනපති කරමු
සියලුදෙනාගේම සහය ලබාෙගන ජනපති රනිල් රට ගොඩගත්තා -දෙවසරක් නිර්පාක්ෂිකව වැඩ කර රට ස්ථාවර කළ නායකයා දිනවන්න කැපවෙමු හෝමාගම එජාප ආසන බල මණ්ඩලය අමතමින් ජනපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක කියයි…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 4
ජනපතිගේ මංගල රැලිය අනුරපුරේදී
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට පඩි පාලක සභාවේ අනුමැතිය
දිනකට රුපියල් 1700ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ, වත්මන්…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
ප්රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී හමුවක්
‘ප්රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අනාගත ප්රතිපත්තිය’ යන මැයෙන් පසුගිය අගෝස්තු 9 වැනි දින විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් සිනමන්…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
සමඟියෙන් ප්රචාරක රැළි 100ක්.
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සමඟි ජන සන්ධානයේ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1