පුවත්
දැන්වීම

කිනම් පක්ෂයකින් කවුරු එජාපයට ගියත් රනිල් Fail..ජනතාව සජිත් එක්කයි
මැයි රැලිවලින් ඒ බව මානව ඔප්පු වුණා බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා සල්ලිවලට පක්ෂ පාවා දෙන මන්ත්රීවරුන් ගැන ජනතාව තීරණයක් ගනී රටේ සම්පත්වලින් 37%ක් භුක්ති විඳින්නේ…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
ජනප්රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි
"United Youth" හී කලා එකමුතුවේ මහා ලේකම් ලෙස පත් කෙරේ සුදත් චන්ද්රසේකරගේ මෙහෙයුමක් ජනප්රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්රියාත්මක…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ අපේක්ෂාව පැරණි බෙදීම් පසෙක තබා Smart දැනුමෙන් රට ඉදිරියට ගෙන යාමයි
ශ්රී ලාංකික ඩයස්පෝරාවට ආයෝජන අවස්ථා විවර කරනවා උතුර හදද්දි දකුණෙන් ආයෙත් ඉන්දියන් විරෝධය එපා ජනාධිපතිවරයා රට හරි "Track" එකේ ගෙන යද්දී පිරිසකට "Track" පැනලා මනූෂ නානායක්කාර මුලතිව්හිදී පවසයි පැරණි…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 5
දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය මනූෂගේ මැදිහත්වීමෙන් නිම වෙයි
අය වැයෙන් මුදල් වෙන් කරන බවට සහතිකයක් ජනපතිගේ අවධානයටත් යොමු කිරීමට පියවර දින හතරක් පුරා ජල ප්රශ්නයක් මුල් කර ගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
United Youth හරහා ශ්රීලනිප බිම් මට්ටමේ ප්රබලයින් පිරිසක් එජාපයට
ජනපතිගේ ජයග්රහණය තහවුරු කරන බවට සහතික වෙති ජනපති වටා තරුණ සුනාමියක් සුදත් චන්ද්රසේකරගේ මෙහෙයුමක් ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කරන "United Youth" තරුණ බලවේගයේ මෙහෙය වීමෙන් ශ්රී…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 1
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජය ගත් විප්ලවීය පියවරක්
ලොව කිසිඳු රටක මෙවන් වැඩ සටහනක් ක්රියාත්මක වී නැහැ රජය ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරමින් කෘෂි නවීකරණ වැඩ පිළිවෙළ සමඟ එක්තු වන්න පොළොන්නරුව මෙරට ප්රධාන අපනයන දිස්ත්රික්කයක් බවට පත් කළ…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 8
දුරකථනය විසන්දි වීමට වැඩි කල් නැහැ
"Ringing Tone" එක මේ වන විටත් අක්රීය වෙලා රවී-සජිත්ට අනතුරු අඟවයි රට භාර දිය යුත්තේ කයිවාරුකරයෙකුට ද, වැඩ කාරයෙකුට ද..? තීරණය ඔබ අතේ..! "අපි සියලු දෙනාම රට වෙනුවෙන් එකට එකතු වෙමු. මේ රටේ දුරකථනය…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 3
වරදාන අපේක්ෂා නොකරන ඕනෑම අයෙකුට සජබයේ දොරගුළු විවෘතයි
කිසිම විපක්ෂයක් ඉටු නොකරන ජනතා සේවයක් සජබය ඉටු කරනවා සජබය ශ්රී ලංකාවේම අංක එක වූයේ ඒ නිසයි ප්රතිපත්ති කේන්ද්රීය රාජ්ය පාලනයක් වෙනුවෙන් එක් වෙමු අවස්ථාවාදී සහ බල ලෝභී දේශපාලනඥයන් වගේ තමා කිසිදු…
Lanka Newsweek · 2024 වෙසක් 2 · කියවීමට මිනිත්තු 2
ලක්ෂ්මන් ෆොන්සේකාගේ සමීක්ෂණය තහවුරුයි..සජබ ප්රභූන්ගේ දතකට පූට්ටුයි
ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා ද පෙන්වා දෙයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2024 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
එල්. බී. ෆිනැන්ස් සීසර්ලා මාට්ටු
බොරලැස්ගමුව පොලිස් බල ප්රදේශයට අයත් ගංගොඩවිල විජේරාම ප්රදේශයේදී ගරාජයක අලුත් වැඩියා කටයුත්තක් සදහා වාහන හිමිකරු විසින් ගරාජයට භාර දී තිබූ වාහන දෙකක් එල්. බී. ෆිනැන්ස් සමාගමට අයත් සීසර්ලා කිහිප…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා පෙන්වා දෙයි
ලක්ෂ්මන් ෆොන්සේකාගේ ජන මත සමීක්ෂණය IHP තහවුරු කරයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ඔහු…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 5
රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි
ආර්ථිකය ගොඩනැංවීමේදී රටේ ව්යාපාරික ප්රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්යාපාරික…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 5
කෘෂි නවීකරණ ය යටතේ කුරුඳු වගාව නැවත රටේ ව්යාප්ත කරනවා
“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීමේ උත්සවයේ දී ජනපති පවසයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 3
ජනපතිට ඉන්දීය සහයෝගය නැහැලු..!
පඬිවරයෙකු වගේ මවා පෑවාට ජනාපතිට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් සහ අවශ්යතාවයක් නැහැ ඔහුට රට ගැන අදහසක් නැහැ-බලය විතරයි අවශ්ය පොහොට්ටුව රනිල්ට උදව් කරන්නේ පණ බේර ගන්න රනිල් නැති වුණොත් හිර බත් කන්න වන බව…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 1
සමාජ මාධ්යයෙන් කැපී පෙනෙනවාට වඩා රට වෙනුවෙන් අපට වගකීම් සම්භාරයක් ඇත
නායකයෙකු සිය අවධානය දිය යුත්තේ උසුළු විසුළුවලට නොව රටේ ආර්ථිකයටය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්ය මෙහෙයුම් ඔස්සේ පීඩිත ජනයාට විජ්ජාවන්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
තරුණ තරුණියන් රාජ්ය පාලනයේ සක්රීය කොටස්කරුවන් බවට පත් කරනවා
"Project Youth" වැඩ සටහන හරහා තාරුණ්ය ගොඩනගනවා තරුණ තරුණියන් සමග සමාජ ගිවිසුමකට එළැඹෙනවා සජබය හැර විකල්පයක් නැහැ රටේ තාරුණ්යය එකට එකතු කර ගෙන රාජ්ය පාලනයේ සක්රිය කොටස්කරුවන් බවට එම තාරුණ්යය පත්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
ජනාධිපතිගේ ජයග්රහණය තහවුරු කිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක් වෙති
ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා සමග එක් වූහ. සමගි ජන බලවේගය,…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 1
රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමෙන් පසු ශ්රී පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 1
විදේශ රැකියා දෙන බව කියා මුදල් ගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගනු
ජාවාරම් වැලැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ඇමති මනුෂගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝග විමර්ශන වේගවත් කිරීමට සෑම පහසුකමක්ම දෙනවා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 2
විශාල විද්වතුන් පිරිසක් අද සජබය සමග එකතු වෙලා
මේ විද්වතුන්ගේ අදහස් අනාගත සජබ රජයක ප්රතිපත්ති වීම අවශ්යයි විශාල විද්වතුන් ප්රමාණයක් සමගි ජන බලවේගය සමග අද එකට එක්ව සිටින්නේ යැයි වයඹ විශ්ව විද්යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ, ව්යාපාර අධ්යන…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 2