පුවත්
දැන්වීම

කතෝලික ප්රජාවට විපක්ෂ නායකගෙන් ප්රතිඥාවක්
පාර්ලිමේන්තුවේ දී රණසිංහ ප්රේමදාසගේ නාමයෙන් දිව්රයි සජබ රජයක් යටතේ පාස්කු ප්රහාරයේ මහා මොළකරුවන්ට දඬුවම් දෙනවාමයි දඬුවම් දෙන හැටි හැන්සාඩ් ගත කරයි රජයන් දෙකක්-ජනාධිපතිවරුන් දෙන්නෙක් සත්ය සැඟවූවා…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 3
දැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..?
විනයක් සහිතව රට පාලනය කරන්න බැරි නම් අපි ගෙදර යනවා නෙළුම් කුළුණ හදනවට වඩා සුහුරු පන්ති කාමර දෙන්න තිබුණා නිදහස් අධ්යාපනයේ දෙවැනි විප්ලවය ක්රියාත්මක කරනවා මම පාසල්වලට බෙදන්නේ මත්කුඩු-මත්පැන් නොව…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 3
රට නිවැරදි ලෙස පීලි ගත කළ ජනපති සමග සියලු ජනයා ඒකරාශී විය යුතුයි
සියලු නායකයින් බියෙන් පළා යද්දී අභියෝගය භාර ගත්තේ ජනපතියි රටේ සහ දූ දරු පරපුරේ අනාගතය ගැන සිතනු මෛත්රීපාල සිරිසේන ශ්රීලනිපය විනාශ කළා ඇත්තටම ඔහු "සර්කර්ස්කාරයෙක්" රවී කරුණානායක අවධාරණය කරයි රට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 5
ආර්ථිකය ගොඩගැනීම සඳහා දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි
රනිල් හැර විකපයක් ඉතිරි වී නැහැ ප්රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද..? -රවී කරුණානායක අවධාරණය කරයි- රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා…
Lanka Newsweek · 2024 බක් 23 · කියවීමට මිනිත්තු 2
කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්රණකාරී බලු පොරය ඇරඹිලා
මේ බලු කුමන්ත්රණ රට-ජනතාව වෙනුවෙන් ද..? "සක්විති රජකම දෙනවා කිව්වත් හොරුන් එක්ක මගේ Deal නැහැ" ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්රික්කයේත් පාසල්වල හරිහමන් පරිගණක නැහැ "මම ජනතා සේවය ඉගෙන ගත්තේ…
Lanka Newsweek · 2024 බක් 23 · කියවීමට මිනිත්තු 4
ඉන්දියවේ සහයෙන් මන්නාරම ජාත්යන්තර වාණිජ නගරයක් කරනවා
එදා ඉන්දියන් විරෝධයක් පෙන්නලා හැට දහසක් ජීවිත නැති කළා වගේ ඉන්දියන් විරෝධයෙන් මේ දිහා බලන්න බෑ -මනුෂ නානායක්කාර- පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ''පෝර්ට් සිටි'' දෙකෙන්…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 6
කලක සිට දේශපාලනය කළාට රනිල් වික්රමසිංහට වැඩක් කරන්න බලයක් ලැබුණේ මේ පාර
හැමදාමත් සහනාධාර නොදී රට සංවර්ධනය කර ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කිරීමයි ජනාධිපතිගේ සැලැස්ම ජනාධිපති රනිල් වික්රමසිංහ දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදුනමුත් ඔහු ශ්රීලංකාවේ ජනාධිපති…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 2
නියත පරාජිතයා සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සජබයේ නැහැ
බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා ජනපතියි-එජාපයයි දවල් සිහින දකිනවා ජනාධිපතිවරණය නියත ලෙස පරාජය වන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 1
සජබයේ කලකිරුණු මන්ත්රීන් පිරිසක් ජනපති සමග එකතු වන බව එජාපය කියයි
විවිධ දේශපාලන, ප්රතිපත්ති සහ පෞද්ගලික හේතූන් මත කලකිරීමට පත්ව සිටින සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සිය සහය පළ කරමින් ඔහු සමග එක් වීමට සූදානමින් සිටින බව…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 1
අමාත්යාංශයක් ලෙස ප්රතිපත්තිමය වෙනස්කම් කර ජනතාව ඉල්ලූ සිටි සිස්ටම් චේන්ජ් කළා
-මනුෂ නානායක්කාර- ජනතාව පාරට බැහැලා කෑ ගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්රමයේ වෙනස අමාත්යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්ය ප්රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 2
මහා ජන සේවයට ප්රමුඛත්වය ලබා දෙන ආයතනවලට කරූගේ ප්රණාමය..!
2024 අප්රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරීන් සිය වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම අගය කළ යුතු යැයි…
Lanka Newsweek · 2024 බක් 11 · කියවීමට මිනිත්තු 1
චන්ද්රිකාගේ කුමන්ත්රණය මෛත්රී හෙළි කරයි
තමා ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට රැගෙන යාමට යැයි හිටපු ජනාධිපති මෛත්රිපාලන සිරිසේන මහතා පෙන්වා…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව සම්බන්ධ බ්රිතාන්ය සංචාරක උපදේශනය යාවත්කාලීන කෙරේ
ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරයට ලොකු හයියක් රෝහිත බෝගොල්ලාගමගේ වැඩක් ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය නිසා බ්රිතාන්ය ගත් තීරණයක් සිය පුරවැසියන්ට අදාළව නිකුත් කර තිබූ ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
ජනතාව වහල්භාවයෙන් සහ දුප්පත්කමේ මර උගුලෙන් ගළවා ගන්නවා
වැඩිහිටි ගිණුම්වලට දුන් 15% පොළිය යළි ලබා දෙන තුරු සටන් කරනවා නැවතත් රටට ජන සවියක් අවශ්යයි රටේ ඇත්ත දැන ගන්න AC කාමරවල සිටින පාලකයන් ගම්වලට පැමිණිය යුතුයි දරුවන් බෙදන්න හොඳ නැහැ විපක්ෂයේ අනික් අයට…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 3
රට පාලනය කරන අපරාධකරුවන් පන්නා දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තබමු
උතුරේ-දකුණේ-නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු රට පාලනය කරන අපරාධකරුවන්, කම්බ හොරුන් සහ කුඩු ව්යාපාරිකයින් පන්නා රටේ දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු නැද්දැයි ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 9
මෛත්රී රනිල් හමු වෙලා දුක කියලා
රනිල් ඇහුම්කන් දෙන්නාගේ චරිතය රඟපාලා ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන යන මහත්වරුන් අතර අතිශය පෞද්ගලික හමුවක් කොළඹ "පැජට්" පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදුව තිබේ.…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 1
ජනපති රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියා දෙනවා
සැමගේ අවශ්යතාවය රට ණය බරින් මුදාව ගැනීමයි පැලැස්තර විසඳුම් එක්ක බලයට රට ගොඩනගන්න බැහැ -මනූෂ නානායක්කාර- පැලැස්තර විසඳුම් රැගෙන රට වෙනස් කරනවා කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා, රට ණය බරින්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 6
සජබයේ තේමාව තාමාට පෙර රටයි
මේ සන්ධාන පිටුපස වරප්රසාද නැහැ එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි ඒ වෙනුවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා පොහොසතුන්ගෙන් 20%ක් ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳිනවා දුප්පතුන් 20%ක්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 3
නවීන තාක්ෂණය සහ දැනුම අධ්යාපනයේ නව ආයුධයයි
ඉදිරි වසර 75 දී රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්යාපන ක්රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවයේ දී ජනපති පවසයි දැනුම අලුත් කර ගැනීම…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 4
අපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ
දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි යළිත් වතාවක් රටයි-බඩයි දෙකම නැති කර ගන්න එපා රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්ය සහ…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 2